පොඩි කාලේ ඉදලා තිබුන ආසාවක් තමයි මේ.දැන් අරගෙන මාස 3ක් විතර වෙනවා. කිරියේ මේවා තියන අය ඉන්නවා නම් දාමු මෙතන. මේකට හරියන ට්‍රැක් එහෙම ලංකාවේ තියෙනවද මචන් ලා තව ට්‍රැක් ටිකක් ගන්න ඕනේ. ඉන්ජින් එකකුත් ගන්න ඕනේ . මුලින් ට්‍රැක් ටික ගන්න ඕනේ. ගත්තේ amazon එකෙන්.
මන් ගනිපු එකම ගුගල් එකෙන් අරන් image දැම්මේ.
තවම මන් ලග ඔය පෙට්ටි 3 විතරයි තියෙන්නේ.
මේ තියෙන්නේ ඒ සෙට් එකේම වීඩියෝ එකක්.
ඔය මන් නෙවි.







