My new website. අදහස් දක්වන්ඩ
මම අලුතෙන් site එකක් කරනවා resource management වලට.
මේකෙන් කරන්නේ මේකයි, දැන් hotel එක්ක room 5ක් තියෙන එක්කෙනෙක් ඉන්නේව කියල හිතමු, එයා මේකේ account එකක් හැදුවොත් පුළුවන් ඒ rooms මේකෙන් schedule කරන්ඩ. ඒවගේ ඕනෑම resource එකක් schedule කරහැකි.
තවම හදල ඉවර නෑ . එත් elakiri අයගේ අදහස් ටික ගන්ඩ හිතුන.
scheduleit.today
මේක තමා site එක.
මේකේ prices / design ගැන මොකද කියන්නේ?
අදහස් දාන්ඩ
ස්තුති

Last edited: