My new website. අදහස් දක්වන්ඩ

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    My new website. අදහස් දක්වන්ඩ

    මම අලුතෙන් site එකක් කරනවා resource management වලට.
    මේකෙන් කරන්නේ මේකයි, දැන් hotel එක්ක room 5ක් තියෙන එක්කෙනෙක් ඉන්නේව කියල හිතමු, එයා මේකේ account එකක් හැදුවොත් පුළුවන් ඒ rooms මේකෙන් schedule කරන්ඩ. ඒවගේ ඕනෑම resource එකක් schedule කරහැකි.
    තවම හදල ඉවර නෑ . එත් elakiri අයගේ අදහස් ටික ගන්ඩ හිතුන.
    scheduleit.today
    මේක තමා site එක.
    මේකේ prices / design ගැන මොකද කියන්නේ?
    අදහස් දාන්ඩ

    ස්තුති
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකෙන් මොකක්ද කෙරෙන්නේ කියල නං මං දන්නේ නෑ මචං අවංකවම.....
    පොඩ්ඩක් කියල දීපං.....
    (මං නොදන්නා දෙය දැන ගැන්න කැමති කෙනෙක්)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේකෙන් මොකක්ද කෙරෙන්නේ කියල නං මං දන්නේ නෑ මචං අවංකවම.....
    පොඩ්ඩක් කියල දීපං.....
    (මං නොදන්නා දෙය දැන ගැන්න කැමති කෙනෙක්)

    ඔන්න update කරා
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Google calendar eka wage ekak neda machan? home page eke wistharayak dapan machan hero image ekak ekka wage.. eka para price package eka dakkama user upset yanawane macahn... logo eke font ekath hena common machan.. anyway good luck machan!
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Godak hadanna kalin balanna machan field eke thawa ehema booking, scheduling website thiyenawada kiyala. Nathnam ubata hadala balan inna wenne nikan. Mata mathaka widiyata thibba ehema thawath sites.

    Ehema thiyenawanam oyage special features monawada? Loke car thibbayi kiyala thawath car nohada inne naa ne. Ewa features wise wenas wenawa.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Godak hadanna kalin balanna machan field eke thawa ehema booking, scheduling website thiyenawada kiyala. Nathnam ubata hadala balan inna wenne nikan. Mata mathaka widiyata thibba ehema thawath sites.

    Ehema thiyenawanam oyage special features monawada? Loke car thibbayi kiyala thawath car nohada inne naa ne. Ewa features wise wenas wenawa.

    මේකට මහලොකු මහන්සියක් උනේ නා. තියෙන PHP script එකක් install කරා :P
    මේකේ domain එක හොද හින්ද අවොත් තමා
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Google calendar eka wage ekak neda machan? home page eke wistharayak dapan machan hero image ekak ekka wage.. eka para price package eka dakkama user upset yanawane macahn... logo eke font ekath hena common machan.. anyway good luck machan!

    logo එක upset ද?
    fiver එකෙන් $5 දීල හදා ගත්හ්ටේ.
    උට negative feedback දාන්ඩ ඕන.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    logo එක upset ද?
    fiver එකෙන් $5 දීල හදා ගත්හ්ටේ.
    උට negative feedback දාන්ඩ ඕන.

    paw ne ban.. so epa negative danna :(
    ow machan handlesans font eken ne design karala thiyenne.. ite ekei ekei galapemak nane ban.. ubeth waraddane machan :growl:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    meka monawa sambanda ekakda machan planing calendar ekak neda?meka promate karanawada?e kiyannne meka real karanawada?karanawanam matath kiyahan machan uben igena ganna
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මේ හෝස්ටින් ස්වර් එක කොහොමද මචෝ, ස්යිට් එක හොදයි.අව ගමන් පැක්ජ් ටික පෙන එක අවුල් වගේ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ හෝස්ටින් ස්වර් එක කොහොමද මචෝ, ස්යිට් එක හොදයි.අව ගමන් පැක්ජ් ටික පෙන එක අවුල් වගේ

    මොනවගේ එකක්ද හොද home page එකේ?
    peekhosting.com
    එළකිරි එකේ කොල්ලෙක් ගේ
    http://elakiri.com/forum/member.php?u=142270
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    slider ekak dapan,
    info madi :(
    Danne nethi ewun awama return wenawa. attractive intro info tikak danna :)

    WP basic theme ekak wage, tikak mod karanna :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,742
    12,667
    113
    127.0.0.1:8080/Kandy
    මේකෙන් මොකක්ද කෙරෙන්නේ කියල නං මං දන්නේ නෑ මචං අවංකවම.....
    පොඩ්ඩක් කියල දීපං.....
    (මං නොදන්නා දෙය දැන ගැන්න කැමති කෙනෙක්)

    Ai ban ara live preview ekak tiyenne
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Ai ban ara live preview ekak tiyenne

    :P:P
    Screen_Shot_2016_06_20_at_8_56_30_PM.png