Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    nexus card eka denakota aithi karayama yanna onada?
    nattam ammata dunnama harida card eka eya shopping kerenakota?ehema ekak nane?gattu ekama yanna ona nane?
    එහෙම අවුලක් නැ බන්, ඔය මගේ කාඩ් එකත් එහෙම යූස් කරලා තියනවා මම නැති වෙලාවට.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    එහෙමද මචන්, මම අනික් එවලින් නම් අරගෙන නැ, මතක් වෙන්නෙත් නැ බන් අනික් තැන්වලට ගියහම, කීල්ස් එකේ උන් අහන නිසා මතක් වෙනවා.

    Man nam matak unama ahanawa samaha un dannet na .:P aparade hospital eke loku bill1 k gewwe:sorry: