නිවාඩු දවසේ ගෙදරට වෙලා ඉන්න නිසා මටත් හිතුන මම ගත්ත ෆොටෝස් ටිකක් එලෙකිරියේ දාන්න... 

මම බාවිතා කරන්නේ Nikon D5100 කැම් එක.... ලෙන්ස් එක 70-300 Tamron Di LD Macro
මම ගත්තු තව ෆොටෝස් බලන්න කැමතිනම් මගේ Flickr page එකට යන්න.... මෙන්න Link එක..
http://www.flickr.com/photos/78942184@N03/
ඔයාල මේවා රස වින්දානම් මතක ඇතුව ඔයාලගේ අදහස් කියල යන්න... මට එක ගොඩක් වටිනවා....