ela macho...us aran gihin airport eken convert karaganna puluwan
neththan lankawe card ekakin ehe gihin singa dollor ma kelinma gannath puluwan.hebei tikak wedipura kepenawa.
ela macho...us aran gihin airport eken convert karaganna puluwan
neththan lankawe card ekakin ehe gihin singa dollor ma kelinma gannath puluwan.hebei tikak wedipura kepenawa.
singapore වල බෑග්, සපත්තු අඩුවට ගන්න තියෙන්නෙ කොහෙද?
වැදගත් shopping tips එහෙම දන්න්වදෝ??
Help me
Machngla podi udawak oni karanawa.......
singapore yanne idea ekak thiyanwa me february wala, with family.
Wife tai lamai ta enne wenne colombo idala.....mata enne wenne doha idala...
colombo idala eyalata enne wenne Malasiayn airline eke....mata enne wenne qatar airways...
yanne kalin clear karaganne points tikak thiyanwa eekai obathumanlagen ahanne.....
1) Malasia walata trasit visa oni weii da ?
2) Loku case eka meekaii.....Qatar airways eka singapore enne terminal 3 ekata...Malasian eka enne terminal 2 walata....Anika Qatar airways eka land karanne malasian ekata kalin......ethakota mata imigration clear karanne nathuwa.....family eka pic karaganne terminal 2 ekata yannee puluwan kamak thiyanwada...???......nathnan apita wena wenawa imigration clear karanne weii da???...podk me gan awisthara kiyanne puluwan da ...??
agoda.com eka hodaida booking walata?
wiyadama okkoma keeyak witara giyada machan?

rep++
කොහොම හරි අන්තිමේ ලැබුනේ ගෙලෑන්ග් හරියෙන් .. ෆ්රෙග්රන්ස් එමර්ලඩ්

සිංගා ෆ්ලයර් එක එක්ක ඔෆර් එකක් තියෙනවා ..ෆ්ලයර් එකේ ගිහින් තියෙන අය ඉන්නවද ?
වෙන හොඳ තැන් මොනවද යන්න තියෙන 5 days 4 nights ඉන්න හදන්නේ .. ලොකු උදව්වක් දන්නා ය කියනවනම් 
මාර්තු මුල සිංගා යන්න කියල ඉන්නේ රැඩිකල් සහෝදරයාගෙන් ලොකු උදව්වක් ලැබුනා ගොඩක් දේවල් කරගන්න. එයාර් ටිකක් එක ෆයින්ඩ් මයි ෆෙයාර් එකෙන් අඩුවට බුක් කරගන්න ලැබුනා. හෝටල් නම් මම යන්න ඉන්න කාලේ ගොඩක් බුක් වෙලා තිබ්බකොහොම හරි අන්තිමේ ලැබුනේ ගෙලෑන්ග් හරියෙන් .. ෆ්රෙග්රන්ස් එමර්ලඩ්
![]()
මට දැන ගන්න ඕන තව යන්න තියෙන තැන් ටිකක් ගැන ... යුනිවර්සල් ස්ටූඩියෝ එකට කොහොමත් යන්න ඕන ..එතනට ගිහින් ටිකට් ගන්නවට වඩා online book කරන එක ලේසියි නේද ? www.klook.com එකෙන් බුක් කර ගන්න බැලුවේසිංගා ෆ්ලයර් එක එක්ක ඔෆර් එකක් තියෙනවා ..ෆ්ලයර් එකේ ගිහින් තියෙන අය ඉන්නවද ?

ගෙලෑන්ග් ? මේ ඒරියා එක ටිකක් අවුල් කියලා කියනවා. ගිහින් නැහැ.ගිය අවුරුද්දේ යන්න ඉදලා ,හදිස්සි වැඩක් වැටුනා. ඈ බන් තනියමද යන්නේ????