My Singapore Tour - මගේ සිංගා චාරිකාව

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හම්මේ ගොඩක් වටිනවා..:yes::yes::yes::yes: මමත් මේ මාසේ මැද වගේ යන්න ඉන්නේ..මට ඕන විදියට යන්න වෙන එකක් නෑ..පවුලෙ අනික් අයත් එන නිසා..හොටෙල් බුක් කර ගත්ත වැඩේ ගැන චුට්ටක් කියන්නකෝ..

    හිටපු ප්ලේස් එක එල නම් මාත් එතනම බුක් කලා නම් හරි..
    යුනිවසල්,සෙන්තෝසා තමා හිතේ තියන් හිටියේ..මේ කියල තියෙන විදියට ගියා නම් සෑහෙන ගානක් ෂේප් කර ගන්න පුලුවන් වෙයි වගේ..පට්ට මම මේ ත්‍රෙඩ් එක ෂෙයාර් පාරක් දාන්න ඕන..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම 30-40ක් වගේ අරන් ගියේ මචං.. සල්ලි පෙන්නන්න කියන්නේ නැහැ මචං.. ඔව් මචං ටිකට් ඉතුරු වෙලා තිබ්බේ ශ්‍රී ලංකන් විතරයි..

    30ක් 40ක් කියුවේ ඩොලර් ද.. US Dollar අරන් ගියත් ඔහෙන් මාරු කර ගත හැකි නේ..
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මම 30-40ක් වගේ අරන් ගියේ මචං.. සල්ලි පෙන්නන්න කියන්නේ නැහැ මචං.. ඔව් මචං ටිකට් ඉතුරු වෙලා තිබ්බේ ශ්‍රී ලංකන් විතරයි..

    එල මචන්.උබ නියම පොරක්.ඔය රට යන පිස්සුව මටත් තියනවා.පිටරටවල්වල කරක් ගහන්ඩ ආස එවුන් හරි අඩුයි.එලකිරියෙත් කීප දෙනෙක් ඉන්නවා.එලකිරියෙ ayeshlive යාලුවා එහෙමත් අපි වගේ නිතර රට යන්ඩ ආස කෙනෙක්.මම දැනට sigapore.china.india. ගිහින් තියනවා.next bangkok.ඊට පස්සේ dubai.ලොකුම ආසාව තියෙන්නේ එන්ගලන්තෙ බලන්ඩ යන්ඩ.මම චීනේ ගිහින් එහෙම දාපු thread බලපන්.නිතරම යන්ඩ සල්ලි නැ.සල්ලි ටිකක් එකතු කරගෙන තමා යන්නේ.උබ වගේ පොරවල් එලකිරියෙ ඉන්න එක නියමයි මචෝ.ජයවේවා......
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හම්මේ ගොඩක් වටිනවා..:yes::yes::yes::yes: මමත් මේ මාසේ මැද වගේ යන්න ඉන්නේ..මට ඕන විදියට යන්න වෙන එකක් නෑ..පවුලෙ අනික් අයත් එන නිසා..හොටෙල් බුක් කර ගත්ත වැඩේ ගැන චුට්ටක් කියන්නකෝ..

    හිටපු ප්ලේස් එක එල නම් මාත් එතනම බුක් කලා නම් හරි..
    යුනිවසල්,සෙන්තෝසා තමා හිතේ තියන් හිටියේ..මේ කියල තියෙන විදියට ගියා නම් සෑහෙන ගානක් ෂේප් කර ගන්න පුලුවන් වෙයි වගේ..පට්ට මම මේ ත්‍රෙඩ් එක ෂෙයාර් පාරක් දාන්න ඕන..

    මම agoda.com එකෙන් තමයි බුක් කලේ.. ඒකෙන් ඕන තරම් හොයා ගන්න පුළුවන් මචං.. මම හිටපු තැන හොඳයි.. ඒත් ෆැමිලි එකත් එක්ක යනවනම් ඒ පැත්ත ටිකක් අවුල්.. මචං බුක් කරන හොටෙල් එක MRT ස්ටේශන් එකක් ලගින් බුක් කරගන්න.. ඒක මාර ලේසියි..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    30ක් 40ක් කියුවේ ඩොලර් ද.. US Dollar අරන් ගියත් ඔහෙන් මාරු කර ගත හැකි නේ..

    USD 300 -400 ක් වගේ.. ලංකාවට එද්දි මුකුත් ගේන්නේ නැත්නම් වැඩියත් එක්ක ඇති..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල මචන්.උබ නියම පොරක්.ඔය රට යන පිස්සුව මටත් තියනවා.පිටරටවල්වල කරක් ගහන්ඩ ආස එවුන් හරි අඩුයි.එලකිරියෙත් කීප දෙනෙක් ඉන්නවා.එලකිරියෙ ayeshlive යාලුවා එහෙමත් අපි වගේ නිතර රට යන්ඩ ආස කෙනෙක්.මම දැනට sigapore.china.india. ගිහින් තියනවා.next bangkok.ඊට පස්සේ dubai.ලොකුම ආසාව තියෙන්නේ එන්ගලන්තෙ බලන්ඩ යන්ඩ.මම චීනේ ගිහින් එහෙම දාපු thread බලපන්.නිතරම යන්ඩ සල්ලි නැ.සල්ලි ටිකක් එකතු කරගෙන තමා යන්නේ.උබ වගේ පොරවල් එලකිරියෙ ඉන්න එක නියමයි මචෝ.ජයවේවා......

    එල මචං.. මමත් හරිම ආසයි ඇවිදින්න.. කරන රස්සවත් එක්ක නිවාඩු තමයි නැත්තේ.. මේකත් ගියේ අවුරුදු නිවාඩුව අල්ලලා.. දන්නැති එකෙක්ට උදව්වක් වෙන්නත් එක්ක මම දැම්මෙ.. තෑන්ක්ස් මචං..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මම agoda.com එකෙන් තමයි බුක් කලේ.. ඒකෙන් ඕන තරම් හොයා ගන්න පුළුවන් මචං.. මම හිටපු තැන හොඳයි.. ඒත් ෆැමිලි එකත් එක්ක යනවනම් ඒ පැත්ත ටිකක් අවුල්.. මචං බුක් කරන හොටෙල් එක MRT ස්ටේශන් එකක් ලගින් බුක් කරගන්න.. ඒක මාර ලේසියි..

    බොහොම ස්තූතියි..මචෝ.,,මේ ත්‍රෙඩ් එකේ වටින කියන කරුණු ගොඩක් තිබුණා.. ගන්න කරන්න දෙයක් මට නම් නෑ ගෙනත් දෙන්න කියල කෙනෙකුත් නෑ... රට ගිහින් එන ගානේ මේ අයට ඒවා මේවා ගෙන්න බෑ නේ..ගිය පාර ගිහින් ගෙනාපුවගෙනුත් තාම යම් ගානක් ෆ්‍රිජ් එකේ..බලන්න තියෙන දේවල් තමා වටින්නේ..
    ත්‍රෙඩ් එක දැම්මට නැවත වාරයක් ස්තූතියි..
     
    මචන් ගොඩක් ස්තූතී, මමත් යන්න ඉන්නේ මෑයි අග හෝ ජූනි මුල. මමයි වයිෆ්, බබයි එක්ක. ගොඩක් කන්ෆිඩන්ස් හෑදුනා මචන් උබේ විස්තරෙන්. තව විස්තර උවමනා උනොත් උබට පී එම් කරලා ඈහුවට කමක් නෑ නේද
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් ගොඩක් ස්තූතී, මමත් යන්න ඉන්නේ මෑයි අග හෝ ජූනි මුල. මමයි වයිෆ්, බබයි එක්ක. ගොඩක් කන්ෆිඩන්ස් හෑදුනා මචන් උබේ විස්තරෙන්. තව විස්තර උවමනා උනොත් උබට පී එම් කරලා ඈහුවට කමක් නෑ නේද

    ඕනම වෙලාවක අහපන් මචං.. මටත් කොල්ලෝ උදව් කරපු නිසයි මටත් ලේසි උනේ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යන්නම හිතෙනවා යකෝ. උඹ කිව්ව වගේ මැරෙන්න කලින් රටකට යන්න ඕනි. ඒකත් මේ වගේ එකකට ගියානන් එල. ආස හිතෙන විදිහට උඹ විස්තර ටික දාලා තියෙනවා..
    වටිනවා ගොඩක්
    +13