


මමත් මේ මාසේ මැද වගේ යන්න ඉන්නේ..මට ඕන විදියට යන්න වෙන එකක් නෑ..පවුලෙ අනික් අයත් එන නිසා..හොටෙල් බුක් කර ගත්ත වැඩේ ගැන චුට්ටක් කියන්නකෝ..මම 30-40ක් වගේ අරන් ගියේ මචං.. සල්ලි පෙන්නන්න කියන්නේ නැහැ මචං.. ඔව් මචං ටිකට් ඉතුරු වෙලා තිබ්බේ ශ්රී ලංකන් විතරයි..
මම 30-40ක් වගේ අරන් ගියේ මචං.. සල්ලි පෙන්නන්න කියන්නේ නැහැ මචං.. ඔව් මචං ටිකට් ඉතුරු වෙලා තිබ්බේ ශ්රී ලංකන් විතරයි..
හම්මේ ගොඩක් වටිනවා..මමත් මේ මාසේ මැද වගේ යන්න ඉන්නේ..මට ඕන විදියට යන්න වෙන එකක් නෑ..පවුලෙ අනික් අයත් එන නිසා..හොටෙල් බුක් කර ගත්ත වැඩේ ගැන චුට්ටක් කියන්නකෝ..
හිටපු ප්ලේස් එක එල නම් මාත් එතනම බුක් කලා නම් හරි..
යුනිවසල්,සෙන්තෝසා තමා හිතේ තියන් හිටියේ..මේ කියල තියෙන විදියට ගියා නම් සෑහෙන ගානක් ෂේප් කර ගන්න පුලුවන් වෙයි වගේ..පට්ට මම මේ ත්රෙඩ් එක ෂෙයාර් පාරක් දාන්න ඕන..
30ක් 40ක් කියුවේ ඩොලර් ද.. US Dollar අරන් ගියත් ඔහෙන් මාරු කර ගත හැකි නේ..
එල මචන්.උබ නියම පොරක්.ඔය රට යන පිස්සුව මටත් තියනවා.පිටරටවල්වල කරක් ගහන්ඩ ආස එවුන් හරි අඩුයි.එලකිරියෙත් කීප දෙනෙක් ඉන්නවා.එලකිරියෙ ayeshlive යාලුවා එහෙමත් අපි වගේ නිතර රට යන්ඩ ආස කෙනෙක්.මම දැනට sigapore.china.india. ගිහින් තියනවා.next bangkok.ඊට පස්සේ dubai.ලොකුම ආසාව තියෙන්නේ එන්ගලන්තෙ බලන්ඩ යන්ඩ.මම චීනේ ගිහින් එහෙම දාපු thread බලපන්.නිතරම යන්ඩ සල්ලි නැ.සල්ලි ටිකක් එකතු කරගෙන තමා යන්නේ.උබ වගේ පොරවල් එලකිරියෙ ඉන්න එක නියමයි මචෝ.ජයවේවා......
මම agoda.com එකෙන් තමයි බුක් කලේ.. ඒකෙන් ඕන තරම් හොයා ගන්න පුළුවන් මචං.. මම හිටපු තැන හොඳයි.. ඒත් ෆැමිලි එකත් එක්ක යනවනම් ඒ පැත්ත ටිකක් අවුල්.. මචං බුක් කරන හොටෙල් එක MRT ස්ටේශන් එකක් ලගින් බුක් කරගන්න.. ඒක මාර ලේසියි..
මචන් ගොඩක් ස්තූතී, මමත් යන්න ඉන්නේ මෑයි අග හෝ ජූනි මුල. මමයි වයිෆ්, බබයි එක්ක. ගොඩක් කන්ෆිඩන්ස් හෑදුනා මචන් උබේ විස්තරෙන්. තව විස්තර උවමනා උනොත් උබට පී එම් කරලා ඈහුවට කමක් නෑ නේද
Ammatasiri 138 eheth duwanawada
TFS