My Singapore Tour - මගේ සිංගා චාරිකාව

තෑන්කූ ඩබලටම
උවමනාවක් උන ගමන් උබලගෙන් අහන්නම් මචන්
මටයි වයිෆ් ටයි නම් ඕකේ මචන්, මගෙ දුවට තාම අවුරුදු එක හමාරයි, එයාව තමා මෑනේජ් කරගන්න අමාරු
කෝම හරි යනවා ලබන මාසේ
 
malibu

Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    Machan eka deyak kiyanna oone... Mama dan godak kaleka idan inne singa wala. Habai oya kiyanawa wage lankawa tharam rasnayak mehe na. Dawal 12 ta unath kisima awulak nathuwa eliye yanna puluwan. Lankawe nam ude 10 ta 11ta wath eliye bahala yanna ba rasnei. Anith eka kiyanna oone Emirates ekka balanakota Sri Lankan airlines eke ticket price eka wedi. Emirates kawadawath 35000 walata wediya wedi wenne na
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මචං පොඩි දරුවෙක් හිටියා කියලා එහෙම ලොකු අවුලක් නැහැ..
    හැම දේම අබාධිත අයට, බබාලා එක්ක යන අයට, බබාලා හම්බ වෙන්න ඉන්න අයට ලේසි වෙන්න තියෙනවා..
    ලිෆ්ට් එලවේටර් තියෙනවා..
    අවුලක් නැතුව ගිහින් වරෙන්..
     
    ඔව් මචං.. ඒක ඇත්ත.. මට නම් රස්නේ දැනුනා බං.. මගේ අත් දෙකේ ටී ශර්ට් එකට පල්ලෙහා හරිය කලුවෙලා තිබ්බා ඒ දවස් ටිකට.. එහෙම දරාගන්න බැරි රස්නයක් නැහැ.. ශ්‍රී ලන්කන් කොහොමත් ගනන්.. මට වෙන ඔප්ශන් එකක් තිබ්බේ නැහැ මොකද අනික්වා සෝල්ඩ් අවුට්.. නැත්නම් යන්නේ එමිරේට්ස් තමයි..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචං පොඩි දරුවෙක් හිටියා කියලා එහෙම ලොකු අවුලක් නැහැ..
    හැම දේම අබාධිත අයට, බබාලා එක්ක යන අයට, බබාලා හම්බ වෙන්න ඉන්න අයට ලේසි වෙන්න තියෙනවා..
    ලිෆ්ට් එලවේටර් තියෙනවා..
    අවුලක් නැතුව ගිහින් වරෙන්..

    Aniwa. Singapore kiyanne disabled ayata lesi ratak.
    Umbalata hithaganna bariwei eth India walath onema thanaka disabled kenek ta yanna puluwan. Wenama train cars Thiyenawa. Mama Ibdia Wala Bengal and Kashmir arenna hama thanama gohin Thiyenawa.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    තෑන්කූ ඩබලටම
    උවමනාවක් උන ගමන් උබලගෙන් අහන්නම් මචන්
    මටයි වයිෆ් ටයි නම් ඕකේ මචන්, මගෙ දුවට තාම අවුරුදු එක හමාරයි, එයාව තමා මෑනේජ් කරගන්න අමාරු
    කෝම හරි යනවා ලබන මාසේ

    machan. duwa awulak nathiwa kema kanawada ? Baby Carrier eke innawada ?

    ehema nam witharak ekka yaman. Baby changing rooms ehema thiyenawa hema main tourist location eke ma wage. Ube plan eka kiyapan . mama help ekak dennam
     
    • Like
    Reactions: deshanshashi
    මචං පොඩි දරුවෙක් හිටියා කියලා එහෙම ලොකු අවුලක් නැහැ..
    හැම දේම අබාධිත අයට, බබාලා එක්ක යන අයට, බබාලා හම්බ වෙන්න ඉන්න අයට ලේසි වෙන්න තියෙනවා..
    ලිෆ්ට් එලවේටර් තියෙනවා..
    අවුලක් නැතුව ගිහින් වරෙන්..

    machan. duwa awulak nathiwa kema kanawada ? Baby Carrier eke innawada ?

    ehema nam witharak ekka yaman. Baby changing rooms ehema thiyenawa hema main tourist location eke ma wage. Ube plan eka kiyapan . mama help ekak dennam

    අඩේ තෑන්කූ බන් උබලා දෙන්නටම:cool:
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    ඔව් මචං.. ඒක ඇත්ත.. මට නම් රස්නේ දැනුනා බං.. මගේ අත් දෙකේ ටී ශර්ට් එකට පල්ලෙහා හරිය කලුවෙලා තිබ්බා ඒ දවස් ටිකට.. එහෙම දරාගන්න බැරි රස්නයක් නැහැ.. ශ්‍රී ලන්කන් කොහොමත් ගනන්.. මට වෙන ඔප්ශන් එකක් තිබ්බේ නැහැ මොකද අනික්වා සෝල්ඩ් අවුට්.. නැත්නම් යන්නේ එමිරේට්ස් තමයි..

    sometimes උබට මචන් weather එකට හැඩගැහෙන්න ටිකක් අමාරු වෙන්න ඇති එkai එහෙම වෙන්න අත්තේ. මෙහෙ කොහෙවත් dust එක නෑ. හොදටම තියෙනවා. කිසිම කෙනෙකුට ඕන වෙලාවක යන්න එන්න පුළුවන්. ඒ ගැනත් බය වෙන්න දෙයක් නෑ. අපේ ලංකාවේ කොල්ලෝ මෙහෙ සැහෙන්න IT field එකේ වැඩ කරනවා. PR ගත්ත අයත් ඉන්නවා. මෙහෙ rules එහෙම මාර strict. ඒක හින්දi singapore කියන රට ගොඩාක් ලස්සන වෙලා තියේන්නේ. Sri Lankaramaya ලංකාවේ පන්සලක් මෙහෙ තියෙනවා. Singa එනවා නම් අමතක නොකර ඒකටත් ගිහින් යන්න. ඒක තියෙන්නේ Boong Keng Town කියන එකේ.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පාක් ටිකට්ස් කිව්වේ මචං Universal Studio, Zoo, Flyer, Underwater World වගේ අපිට බලන්න යන්න තියෙන තැන් වල ටිකට්..

    Ah ok macha.....:)
    11.gif
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    sometimes උබට මචන් weather එකට හැඩගැහෙන්න ටිකක් අමාරු වෙන්න ඇති එkai එහෙම වෙන්න අත්තේ. මෙහෙ කොහෙවත් dust එක නෑ. හොදටම තියෙනවා. කිසිම කෙනෙකුට ඕන වෙලාවක යන්න එන්න පුළුවන්. ඒ ගැනත් බය වෙන්න දෙයක් නෑ. අපේ ලංකාවේ කොල්ලෝ මෙහෙ සැහෙන්න IT field එකේ වැඩ කරනවා. PR ගත්ත අයත් ඉන්නවා. මෙහෙ rules එහෙම මාර strict. ඒක හින්දi singapore කියන රට ගොඩාක් ලස්සන වෙලා තියේන්නේ. Sri Lankaramaya ලංකාවේ පන්සලක් මෙහෙ තියෙනවා. Singa එනවා නම් අමතක නොකර ඒකටත් ගිහින් යන්න. ඒක තියෙන්නේ Boong Keng Town කියන එකේ.

    ඒකට නම් යන්න බැරි උනා මචං අපරාදේ.. දන්නව නම් යනව..
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇයි බං ෆොටෝ අයින් කරේ :angry::angry:
    විස්තරය පට්ට..
    මම 13 පාන්දර 12.10ට බැස්සෙ ලංකාවෙ.සිගප්පූර් එයාර් ලයින් ;)
    එක ආපහු යන්නෙ 1යි ගානට උබ ඒකෙ නෙමේ නෙ ගියෙ.
    සිංග එයාර්පෝර්ට් එකෙ විතරයි බැහැල තියෙන්නෙ.
    රෑට එද්දි පට්ට ලස්සනයි බං.:cool::cool::cool:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇයි බං ෆොටෝ අයින් කරේ :angry::angry:
    විස්තරය පට්ට..
    මම 13 පාන්දර 12.10ට බැස්සෙ ලංකාවෙ.සිගප්පූර් එයාර් ලයින් ;)
    එක ආපහු යන්නෙ 1යි ගානට උබ ඒකෙ නෙමේ නෙ ගියෙ.
    සිංග එයාර්පෝර්ට් එකෙ විතරයි බැහැල තියෙන්නෙ.
    රෑට එද්දි පට්ට ලස්සනයි බං.:cool::cool::cool:
    මම සිංගා ගොඩ බැස්සෙත් රෑ.... එහෙන් ආවෙත් රෑ.. එමිරේට්ස්... අර උන්ගේ වරාය උඩින් නේ බන් බාන්නේ.. ඒ වෙලාවට පහල හරි ලස්සනයි බන්...:love: බෝට්ටු යනවා මරු.... සින්ගා වලින් එද්දි මම පට්ට අවුලෙන් බන් ආවේ.. (කෙල්ලව එහේ තනි කරලා ) සින්ගා වලින් ප්ලේන් එක උඩට ගද්දි මාරම දුකක් බන් දැනුනේ...:( උඹ කියන්නේ සිංගා එයාර් පොර්ට් එකෙන් මම චෙකින් වෙලා ඇතුලට එද්දි පිටින් කෙනෙක්ට එන්න තියෙන අන්තිම සීමාවෙදි කෙල්ලගෙන් වෙන් වෙද්දි මට ඇඬෙන්න ආවා බන්..........:(:(:( එතන වටේ හිටපු එවුන්ටත් අවුල් ගියා...හරියට ෆිල්ම් එහෙක සීන් එකක් වගේ... අමාරුවෙන් කාගෙන උම්මා එකක් දීලා ලංකාවට ආවා..:dull:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇයි බං ෆොටෝ අයින් කරේ :angry::angry:
    විස්තරය පට්ට..
    මම 13 පාන්දර 12.10ට බැස්සෙ ලංකාවෙ.සිගප්පූර් එයාර් ලයින් ;)
    එක ආපහු යන්නෙ 1යි ගානට උබ ඒකෙ නෙමේ නෙ ගියෙ.
    සිංග එයාර්පෝර්ට් එකෙ විතරයි බැහැල තියෙන්නෙ.
    රෑට එද්දි පට්ට ලස්සනයි බං.:cool::cool::cool:

    මම උදේ 6.30ට බැස්සේ..
    ෆොටෝ අයින් කරා මචං ත්‍රෙඩ් එකේ සයිස් වැඩී කියලා එරර් එකක් ආවා..
    අන්තිම හරියේ ආයේ ෆොටෝ දාලා ඇති බලපන්..