තෑන්කූ ඩබලටම
උවමනාවක් උන ගමන් උබලගෙන් අහන්නම් මචන්
මටයි වයිෆ් ටයි නම් ඕකේ මචන්, මගෙ දුවට තාම අවුරුදු එක හමාරයි, එයාව තමා මෑනේජ් කරගන්න අමාරු
කෝම හරි යනවා ලබන මාසේ
උවමනාවක් උන ගමන් උබලගෙන් අහන්නම් මචන්
මටයි වයිෆ් ටයි නම් ඕකේ මචන්, මගෙ දුවට තාම අවුරුදු එක හමාරයි, එයාව තමා මෑනේජ් කරගන්න අමාරු
කෝම හරි යනවා ලබන මාසේ




බෝට්ටු යනවා මරු.... සින්ගා වලින් එද්දි මම පට්ට අවුලෙන් බන් ආවේ.. (කෙල්ලව එහේ තනි කරලා ) සින්ගා වලින් ප්ලේන් එක උඩට ගද්දි මාරම දුකක් බන් දැනුනේ...
උඹ කියන්නේ සිංගා එයාර් පොර්ට් එකෙන් මම චෙකින් වෙලා ඇතුලට එද්දි පිටින් කෙනෙක්ට එන්න තියෙන අන්තිම සීමාවෙදි කෙල්ලගෙන් වෙන් වෙද්දි මට ඇඬෙන්න ආවා බන්..........