My wife doesn't love me :-(

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක මානසික ලෙඩක් මචං. සමහර අයට කසාද බැන්දම ඕහොම වෙනවලු. හැබැයි ඕක මෝහනය කරලා ලේසියෙන්ම හොද කරන්න පුලුවන්ලු. පුලුවන් නම් ශේප් එකේ මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නන්න.
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    හපොයි දැනුයි කතාවම කියවල ඉවර උනේ. :(:(:( මාර කේස් එකක් නේද? 
    ඔයා වගේ කෙනෙක් එක්ක හොඳින් ඉන්න ඒ අක්කට පින නැතිව ඇති අයියා.
    ඔය ඉවසනව වගේ ඉවසල එයාව සනීප කරගන්න බලන්න. දික්කාසාද වෙන්න හදිසි වෙන්න එපා.
    බුදු සරණයි. කොල්ලෙක් මේවගේ අසරන වෙලා ඉන්නව දැක්කම මාර අප්සට් :(:(:(
     

    lanka37

    Junior member
  • Sep 29, 2009
    108
    8
    18
    machan waifwa manowaidyawarayek langata ekkagena yanna. ohoma ayata beheth thiyanawa. eyata thiyenne biithikawak. umba honda sihi budhdhiyen weda karapan machan. kalabala wenna epa. treatments karahama hari yai.
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    podi kale abuse ekekwath welada danne.... habai pawul upadehsnayakata giyanam solution ekek labei.. gedara wadihit aya ekka me gana katha karanna... ethakota mona hari hoduwawak dana ganna puluwan.. nathnam dawasaka kella suicide karagannath puluwan... so don't be late... hat off for your courage...
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    eyage parentsla ekka me gana kata karanna machan... eyage past eka gana dana ganna.. ita passe doctor knk meet wenna....!!!

    iwaseemen face karapan.. hama deeema hariyai...!!!!

    Jaya wevaaaaaaaaaaa................!!!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය වගේ සීන් එකක් තියන සිංහල මූවි එකක් බැලුවා මම ඒකෙ නම මතක නෑ.

    ඒකෙ සීන් එක කෙල්ලට අෆෙයා එකක් තියනවා ඒත් ගෙදරින් කෙල්ලව බලෙන් බන්දල දෙනවා වෙන එකෙක්ට. කෙල්ල ගහන්න දෙන්නෙ නෑ. ඉතිං අරූ බලෙන් ගේම දෙනවා.

    පස්සෙ කාලයක් යද්දි කෙල්ලගෙ හැසිරීම වෙනස් වෙනවා. මිනිහා එක්ක කතාකරන්න එහෙම පටන් ගන්නවා.

    එක දවසක් කෙල්ල කියනවා අද වැඩට ගිහින් ඉක්මනට එන්න කියලා. මිනිහා සතුට වැඩි කමට යාලුවෙක් එක්ක මූඩියක් පාගල ගෙදර එනවා. ගෑනි ඌව පෙට්‍රල් දාලා ගිනි තියල මරනවා.

    උඹත් ඔය ටික කරගන්නෙ නැතුව ඕය වාට්ටුව පන්නල දාපං :angry:
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    රත්තරං;16189191 said:
    කසාදනම්..... කියලා වැඩක් නෑ බන්

    බදින උන්ගෙන් 100න් එකක් වත් අව්රුදු 5කට පස්සේ සතුටු නෑ.

    හම සුදුයි, තන් දෙක ලොකුයි,කොකාකෝලා බෝතලේ (බඩිය හොදේ, මෙගා බෝතලේ නෙමේ :P ) වගේ, 5යි 8ක් උසයි කියලා බැන්දොත් සොරි තමා බන්. සමහර විට අපි හෙන හාල් කෑලි කියන කෙල්ලෝ කෙලින්ම වහලියක් වගේ හැමදේම කරන් අම්මෙක් වගේ ආදරෙන් ඉන්නවා. කොච්චර උනත් එඩියුකේටඩ් කෙල්ලෙක්ට බහිනවනම් හුගක් හොදයි. (මේ කතාව කිව්වේ ත්‍රෙඩ් එක දාපු එකාට නෙමේ, උබේ කතාව එකක් මේක වෙන එකක් හොදේ )

    he he masuran kathawa ban... godak ganunta pina na santhosen inna... waliyak adinna one nam unta thanak nothanak.. hethuwak na... :rolleyes:
     

    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    Machan kellawa ekige ammalage gedara ekka palayan ubarh hitapan dawas 2, 3 k vithara
    E athara Ekige adare ganna puluwan vidiyata wada karapan mokada ubala denna eka kuduwene danne wena wenama danne nane...
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උබ කියන කථාවත් ඇත්ත තමා..ලිස්බියන් කෙල්ලෝ දැන් සෑහෙන්න ඉන්නවා ලංකාවේ..උන්ට පිරිමි අරහං..අඩුම ගානේ පිරිමි අතක් උන්ගේ ඇගේ වදිනවටවත් උන් කැමති නැහැ..උන්ට ඒක පිළිකුලක්:yes:

    ඔය Lesbian Gay ප්‍රශ්ණය ඇවිත් තියෙන්නේ Hollywood movies වලින්. :yes:
    Hollywood movies කියන්නේ එහෙම්පිටින්ම Propaganda medium එකක්, ඒ වලින් පෙන්වනවා කෙල්ලෝ කෙල්ලෝ ,කොල්ලෝ කොල්ලෝ එකට කරන හැටි ඉතින් ඒවා දකින අපේ එවුන් හිතන්නේ ඒක සාමාන්‍යය දෙයක් කියලයි.
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මේ දෙකෙන් එකකට පලයන් මචන්. කිසිම අවුලක් නැතුව ප්‍රශ්නෙ විසඳගන්න පුලුවන්.

    http://www.damrivi.net - ඉසිපතන මාවත, හැව්ලොක් ටවුන්
    http://psychologylifecentre.com - වුඩ්ලන්ට් ඇවන්‍යු, කොහුවල
     
    Last edited:

    yatra999

    Member
    Sep 24, 2009
    40
    3
    0
    Wife wa ekige gedara weekend wala ekka yanna. aurudu 20 ganak amma thaththa laga idapu nisa aluth life ekata huru wenna amaru athi. ape aiya kenek badapu akkatath nitharama gedara yanna one. badalath 2 years wage wenawa. tika kalayak yanakota hariyai
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පැටියා;16190134 said:
    ඔය වගේ සීන් එකක් තියන සිංහල මූවි එකක් බැලුවා මම ඒකෙ නම මතක නෑ.

    ඒකෙ සීන් එක කෙල්ලට අෆෙයා එකක් තියනවා ඒත් ගෙදරින් කෙල්ලව බලෙන් බන්දල දෙනවා වෙන එකෙක්ට. කෙල්ල ගහන්න දෙන්නෙ නෑ. ඉතිං අරූ බලෙන් ගේම දෙනවා.

    පස්සෙ කාලයක් යද්දි කෙල්ලගෙ හැසිරීම වෙනස් වෙනවා. මිනිහා එක්ක කතාකරන්න එහෙම පටන් ගන්නවා.

    එක දවසක් කෙල්ල කියනවා අද වැඩට ගිහින් ඉක්මනට එන්න කියලා. මිනිහා සතුට වැඩි කමට යාලුවෙක් එක්ක මූඩියක් පාගල ගෙදර එනවා. ගෑනි ඌව පෙට්‍රල් දාලා ගිනි තියල මරනවා.

    උඹත් ඔය ටික කරගන්නෙ නැතුව ඕය වාට්ටුව පන්නල දාපං :angry:

    :yes::yes: මූ ලස්සන කියලා තියාගත්තා වගේ නෙවෙයි පස්සේ ප්‍රශ්ණ ආවම.