My wife is deceitful

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,834
    35,713
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොන හුයන්නක්ද බන් මේකේ උන් දිලා තියන උපදෙස්..
    යකෝ කනට දෙකක් ගහලා අහපන් කවුද කියලා ...අනිවා වෙන එකෙක් ටකල් කරනවා...ඔච්චර පීචන් වෙලා නම් පවුල් ජිවිතයක් ගෙනියන්න බෑ ලංකාවේ..
    මූ එක්කො බොරුවක් ගහන්නේ..මූ කියන එක ඇත්තනම් දැම්මම ඕකටපිලියමක් කරපන්... මුලින් කටින් අහපන්..හරියට උත්තර දුන්නේ නැත්තම් දෙකක් ඇනලා අහපන් කනට..
    බබා උක්කුන් නවත්තලා කෙලින් කතා කරපන්.යකෝ වෙන උන් එක්ක යන ගෑනූ මොකටද තියා ගන්නේ..
    මේකේ ගොඩක් උපදෙස් දීලා තියෙන්නෙ තාම කසාදයක්වත් බැදලා නැති කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලපු නැති වුන්..

    uba kiyana widiyata atha paya ussala karanna ba ban
    spy karala atta natta hoya ganna ona
    uba dannawada hathara hinawa mokadda kiyala

    hathara hinawe ekak tamay hora minihage lamaya kasada miniha hurathal karanakota eka balan gani dana hinawa
    anithwa mataka na ban

    gani kotu panala nam itin lawyer krnrk hamba wela katawa kiyala taman safe side eke inna widiyata wada sidda kara ganna ona
    nadu giyoth aniwa evidence uda wade yanne
    ita passe tamay gani ekka kata karanna ona
    ata nati diwa ona pattakata nawala okun poy gahanawa
    anthimata waradi karayath karanawa
     
    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    කලබල වෙන්න එපා, කාලයට ඉඩ දීපන් , ළමයා උඹේ නම්, උබට හදා ගන්න පුළුවන් නම්, දැන්ම evidence එකතු කරපන්. lawyer කෙනෙක් ගෙන් උපදෙස් ගනින් වැඩේ ඇත්ත නම්, උබට ළමය හදාගන්න බැරි නම් මට දීපන්, මම හදා ගන්නම්. :love2:

    මේක නිකන් උබේ සැකයක් විතරක් වෙන්නත් ඉඩ තියෙනවා, මොකද කොල්ලෝ නිකනුත් හායි හුයි කියනවනේ fb එකෙන්. කෙල්ල කැමති නැතුව ඇති උඹ ඒවා දකිනවට, ඒක නිසා delete කරනවා වෙන්න පුළුවන්.

    සමහර විට උබට ජෙලස් එකක් ඇති wife staff එකක් එකක් වැඩ කරනවට, මේක උබේ යටි හිතේ තියෙන එකක් මොකද උඹ ගෙදර ඉන්න නිසා. හොඳම දේ උබ counselling ඩොකෙක් හම්බෙන එක.

    මට හිතෙන්නේ එහෙමයි :yes:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    First you need to verify whose child is that. If it is not yours, collect enough evidences, contact a lawyer and divorce that bitch. If it is yours then things get complicated, you may need to be patient and give her a second chance.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    premium Keylogger ekak install karapan kellage phone ekata . 4$ -5$ yayi uparima.siyalu wistra ube email ekata ganda puluwan call logs/ Msgs arawa mewa.Prashne hariyatama wisadaganda puluwan
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේකේ ඉන්න බැඳපු එවුන්ට ලොකු අවවාදයක් දෙන්නම් මම තවම බැඳලා නැති උනාට.

    කවදාවත් ගෑණිට දෙන ඇටෙන්ශන් එක නම් නැති කරන්න එපා. ගෑණු කියන්නෙ පට්ට මෝඩ ජාතියක්. මම කලින් වැඩ කරපු තැන කෙල්ලෙක් බැඳලා අවුරුදු 3යි මා එක්ක වයිබර් චැට් හැමතිස්සෙම. ගහන්න සෙට් උනා. ඒත් මම ගැහුවේ නෑ. පස්සෙ මම ඕනෙ දේ කරගන්න බැහැ කියලා තේරෙද්දි මාව හැලුවා. මේ දවස් වල තවත් එකියක් වද දෙනවා ඊට කලින් වැඩ කරපු තැනක. වට්ස් ඇප් වලින්. නියුඩ් ෆොටෝ පවා එව්වා. සති දෙකකට කලින් ගෙදර ගිය වෙලේ ඉරිදා රූම් යමුද කියලා මේකිම මගෙන් ඇහුවේ නැතැයි. මම එදාට ආයෙ බෝඩින් යන්න ඕනෙ නිසා උදේම ගෙදරින් යන්න ඕනෙ කියලා ශේප් උනා. බැඳලා අවුරුදු 6 ක් මිනිහා ටීචර් කෙනෙක්. ක්ලාස් කර කර ඉන්නවා. ඕකිත් මම මග අරිනවා කියලා තේරුනාම වෙන එකෙක්ට පනියි. උන් කියන්නෙ මම හොඳයි, Genuine and trustworthy කියලයි. ඒ නිසා වෙන්න ඇති ගහගන්න හදන්නෙ.

    ගෑණු පට්ටම මෝඩයි. උන් ෆීලින්ග්ස් වලට මුල් තැන දෙන්නේ.

    ඔය ළඟදි වෙච්ච ආසන්නතම සිඳුවීම් දෙක.තව ලියනවනම් තියෙනවා. ඒත් ඔය එකකටවත් මම ඇනලා නෑ. හේතුව කට පුරා අයියේ කියාගෙන, උදේ හවස බුදුන්ට මල් පහන් පූජා කරලා මගේම යහපත ප්‍රාර්තනාකරන වචනයේ පරිසමාප්තියෙන්ම යශෝධරා කෙනෙක් දෛවය මට මුණගස්වලා තියෙද්දි , සිද්දාර්ථ කෙනෙක් වෙන්න බැරි උනත් එයාගෙ විශ්වාසය මම කඩන්න හොඳ නැති නිසා.

    attention eka onawada wada dunnamath kela wenawa
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    390
    713
    93
    Perth
    uba kiyana widiyata atha paya ussala karanna ba ban
    spy karala atta natta hoya ganna ona
    uba dannawada hathara hinawa mokadda kiyala

    hathara hinawe ekak tamay hora minihage lamaya kasada miniha hurathal karanakota eka balan gani dana hinawa
    anithwa mataka na ban

    gani kotu panala nam itin lawyer krnrk hamba wela katawa kiyala taman safe side eke inna widiyata wada sidda kara ganna ona
    nadu giyoth aniwa evidence uda wade yanne
    ita passe tamay gani ekka kata karanna ona
    ata nati diwa ona pattakata nawala okun poy gahanawa
    anthimata waradi karayath karanawa
    @hichchiputha EBUSE එකෙන් දාලා සප් එකක් දෙමු
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    attention eka onawada wada dunnamath kela wenawa

    true lol attention denna one eki karanne monawada e wage dewal walata...

    ekita wena ekek line dala kellath tikak ehema yanawa eth uba danne nattham e kiyanne attention deela na kiyana eka...ewa attention eke inna one...gaanige wenasak dakkama meter wenna one...

    e nathuwa puka deegena mage sudu pana gagaa abalayek wage giyoth nam gaani pita yanawa kohomath :lol:
     
    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    මේකේ ඉන්න බැඳපු එවුන්ට ලොකු අවවාදයක් දෙන්නම් මම තවම බැඳලා නැති උනාට.

    කවදාවත් ගෑණිට දෙන ඇටෙන්ශන් එක නම් නැති කරන්න එපා. ගෑණු කියන්නෙ පට්ට මෝඩ ජාතියක්. මම කලින් වැඩ කරපු තැන කෙල්ලෙක් බැඳලා අවුරුදු 3යි මා එක්ක වයිබර් චැට් හැමතිස්සෙම. ගහන්න සෙට් උනා. ඒත් මම ගැහුවේ නෑ. පස්සෙ මම ඕනෙ දේ කරගන්න බැහැ කියලා තේරෙද්දි මාව හැලුවා. මේ දවස් වල තවත් එකියක් වද දෙනවා ඊට කලින් වැඩ කරපු තැනක. වට්ස් ඇප් වලින්. නියුඩ් ෆොටෝ පවා එව්වා. සති දෙකකට කලින් ගෙදර ගිය වෙලේ ඉරිදා රූම් යමුද කියලා මේකිම මගෙන් ඇහුවේ නැතැයි. මම එදාට ආයෙ බෝඩින් යන්න ඕනෙ නිසා උදේම ගෙදරින් යන්න ඕනෙ කියලා ශේප් උනා. බැඳලා අවුරුදු 6 ක් මිනිහා ටීචර් කෙනෙක්. ක්ලාස් කර කර ඉන්නවා. ඕකිත් මම මග අරිනවා කියලා තේරුනාම වෙන එකෙක්ට පනියි. උන් කියන්නෙ මම හොඳයි, Genuine and trustworthy කියලයි. ඒ නිසා වෙන්න ඇති ගහගන්න හදන්නෙ.

    ගෑණු පට්ටම මෝඩයි. උන් ෆීලින්ග්ස් වලට මුල් තැන දෙන්නේ.

    ඔය ළඟදි වෙච්ච ආසන්නතම සිඳුවීම් දෙක.තව ලියනවනම් තියෙනවා. ඒත් ඔය එකකටවත් මම ඇනලා නෑ. හේතුව කට පුරා අයියේ කියාගෙන, උදේ හවස බුදුන්ට මල් පහන් පූජා කරලා මගේම යහපත ප්‍රාර්තනාකරන වචනයේ පරිසමාප්තියෙන්ම යශෝධරා කෙනෙක් දෛවය මට මුණගස්වලා තියෙද්දි , සිද්දාර්ථ කෙනෙක් වෙන්න බැරි උනත් එයාගෙ විශ්වාසය මම කඩන්න හොඳ නැති නිසා.

    Anna kollo
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,206
    15,942
    113
    Colombo
    මචන් කොහොම උනත් ඉවසන එක වටිනවා.. ඔය කියන විදියට ගොඩක් දුර ගිහින් නැතුව ඇති.. හොදට හොයලා නොබලා තීරණ ගන්න යන්න එපා.. සැකයක් ආව නම් ඒක හොයලා බලහන් ඇත්තද කියලා.. ගෑනුන්ට මොනවා දුන්නත් Love & Caring නැතිනම් ඒක හොයන් යනවා .. ඒක හොදට වයිෆ්ට ආදරේ පෙන්නපන්.. ලමයා ගැනත් හිතපන්.. ඒ අහිංසකයා මුකුත්ම දන්නෙ නෑනේ බන්.. දැම්ම ෆැමිලි එකේ කාටවත් කියන්න යන්න එපා තව හොයලා බලනකන්.. සමහර විට facebook චැට් කරලා අරූ නම්බර් එක ඉල්ලන් වයිෆ්ව ටෝක් කරනවා ඇති.. වයිෆ්ත් පොඩි හරි ක්‍රශ් එකක් නැතිනම් නම්බර් එක දෙන්නෙ නෑනේ බන් සමහර විට ඌ එවන මැසේජ් උඹ දැක්කොත් කියලා ඩිලීට් කරාද දන්නෙත් නෑනේ බන්. ඉස්සර වගේ නෙමේ බන් දැන් කොල්ලො ඕන එකක් ටෝක් කරනවා..... ඒක හන්දා පරක්කු නොවී ඉවසල හොදට හොයලා බලහන්.. ඉක්මන් තීරණ ගන්න එපා.. හැබැයි පුතෝ ගෑනි එක පාරක් වත් වෙන එකෙක් ගියා නම් පිට යනඑක නවත්වන්න බෑ..
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    Spy app ekak daagena monitor karapan..
    Phone eke call horen record wenna daapan ubata dawas 3kata 4kata serayak ganna puluwan wenna..
    Yana ena waahaneta GPS ekak hi karapan (bike ekak unath kamak ne) ...
    okkoma evidence tika ganin maasayak dekak athulatha,,

    Hithala karana weradi wenai. Nohithaa wena weradi wenai..
    anka 1 nam okkoma proof karagaththama dekak deela elawapan..
    wena karanna deyak nee.. eka paarak hari giya kiyanne iwaraii..

    Lamaya kaageda kiyala confirm karaganin.
    proof ganna puluwan passe hambunama..
     
    • Like
    Reactions: Dias21

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Yeah...

    Anika proposals ekakin ne badala thiyenneth bn. Ada pettiye hadana kalene.. monawage ekiyak da danne naha..
    Spy app ekak daagena monitor karapan..
    Phone eke call horen record wenna daapan ubata dawas 3kata 4kata serayak ganna puluwan wenna..
    Yana ena waahaneta GPS ekak hi karapan (bike ekak unath kamak ne) ...
    okkoma evidence tika ganin maasayak dekak athulatha,,

    Hithala karana weradi wenai. Nohithaa wena weradi wenai..
    anka 1 nam okkoma proof karagaththama dekak deela elawapan..
    wena karanna deyak nee.. eka paarak hari giya kiyanne iwaraii..

    Lamaya kaageda kiyala confirm karaganin.
    proof ganna puluwan passe hambunama..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකේ ඉන්න බැඳපු එවුන්ට ලොකු අවවාදයක් දෙන්නම් මම තවම බැඳලා නැති උනාට.

    කවදාවත් ගෑණිට දෙන ඇටෙන්ශන් එක නම් නැති කරන්න එපා. ගෑණු කියන්නෙ පට්ට මෝඩ ජාතියක්. මම කලින් වැඩ කරපු තැන කෙල්ලෙක් බැඳලා අවුරුදු 3යි මා එක්ක වයිබර් චැට් හැමතිස්සෙම. ගහන්න සෙට් උනා. ඒත් මම ගැහුවේ නෑ. පස්සෙ මම ඕනෙ දේ කරගන්න බැහැ කියලා තේරෙද්දි මාව හැලුවා. මේ දවස් වල තවත් එකියක් වද දෙනවා ඊට කලින් වැඩ කරපු තැනක. වට්ස් ඇප් වලින්. නියුඩ් ෆොටෝ පවා එව්වා. සති දෙකකට කලින් ගෙදර ගිය වෙලේ ඉරිදා රූම් යමුද කියලා මේකිම මගෙන් ඇහුවේ නැතැයි. මම එදාට ආයෙ බෝඩින් යන්න ඕනෙ නිසා උදේම ගෙදරින් යන්න ඕනෙ කියලා ශේප් උනා. බැඳලා අවුරුදු 6 ක් මිනිහා ටීචර් කෙනෙක්. ක්ලාස් කර කර ඉන්නවා. ඕකිත් මම මග අරිනවා කියලා තේරුනාම වෙන එකෙක්ට පනියි. උන් කියන්නෙ මම හොඳයි, Genuine and trustworthy කියලයි. ඒ නිසා වෙන්න ඇති ගහගන්න හදන්නෙ.

    ගෑණු පට්ටම මෝඩයි. උන් ෆීලින්ග්ස් වලට මුල් තැන දෙන්නේ.

    ඔය ළඟදි වෙච්ච ආසන්නතම සිඳුවීම් දෙක.තව ලියනවනම් තියෙනවා. ඒත් ඔය එකකටවත් මම ඇනලා නෑ. හේතුව කට පුරා අයියේ කියාගෙන, උදේ හවස බුදුන්ට මල් පහන් පූජා කරලා මගේම යහපත ප්‍රාර්තනාකරන වචනයේ පරිසමාප්තියෙන්ම යශෝධරා කෙනෙක් දෛවය මට මුණගස්වලා තියෙද්දි , සිද්දාර්ථ කෙනෙක් වෙන්න බැරි උනත් එයාගෙ විශ්වාසය මම කඩන්න හොඳ නැති නිසා.

    sahenna watinwa bn uba kypu kathwa Talk krala gahanwa kynne me maha loku weerakaamak neme apita plwn nm api krnna one unwath hoda margeta ganna eka thama bn mkd eka sahenna pinak mcn

    watinwa mcn ube advice eka :love: :love: :love:
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,700
    2,530
    113
    මොන හුයන්නක්ද බන් මේකේ උන් දිලා තියන උපදෙස්..
    යකෝ කනට දෙකක් ගහලා අහපන් කවුද කියලා ...අනිවා වෙන එකෙක් ටකල් කරනවා...ඔච්චර පීචන් වෙලා නම් පවුල් ජිවිතයක් ගෙනියන්න බෑ ලංකාවේ..
    මූ එක්කො බොරුවක් ගහන්නේ..මූ කියන එක ඇත්තනම් දැම්මම ඕකටපිලියමක් කරපන්... මුලින් කටින් අහපන්..හරියට උත්තර දුන්නේ නැත්තම් දෙකක් ඇනලා අහපන් කනට..
    බබා උක්කුන් නවත්තලා කෙලින් කතා කරපන්.යකෝ වෙන උන් එක්ක යන ගෑනූ මොකටද තියා ගන්නේ..
    මේකේ ගොඩක් උපදෙස් දීලා තියෙන්නෙ තාම කසාදයක්වත් බැදලා නැති කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලපු නැති වුන්..
    එළකිරි එකේ චණ්ඩියා ඇවිත් :lol::lol::lol::lol::lol:
    ගෑනිට ළමයෙකුත් ඉන්නවා මාමාණ්ඩිය ඒවා මේන්ටේන් කරනවා. මූ ඒකට මාමන්ඩියට කනට ගහල ප්‍රශ්නේ විසදන්නේ නෑ. ලොරි ටෝක් දෙනවා මෙතන අනික් උන්ට :lol::lol::lol::lol::lol:

    කිරියේ ඉන්නෙම ඔහොම ලොරිටෝක් දෙන වුන් තමා.. අඩො චණ්ඩි බණ්ඩි :lol::lol::lol::lol::lol::lol:

    https://elakiri.com/threads/හිතේ-දුකටත්-එක්ක-බියර්-එකක්-ගහනවා-බන්.1965342/

    https://elakiri.com/threads/මාමන්ඩියා-කොච්චර-කිව්වත්-අහන්නේ-නෑ-බන්.1965263/
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    හොදම වැඩේ ස්පයි ඇප් එකක් දාලා සැකෙ තහවුරු කර ගන්න එක, උබට වැරදීමක් වෙලා වෙන්ඩත් පුලුවන් සමහර විට උබ දැකලා වැරදි වැටහීමක් ඇති වෙයි කියලා මැකුවද දන් නැ නේ බන්.
    බැදපු/බැදපු නැති ඔක්කොටම එකක් කියන්නම් බැන්දට පස්සේ ඔය හොදම පිරිමි යාළුවො එහෙම තියා ගන්ඩ නම් දෙන්ඩ එපා ඔය උඩින් කියලා තියන @Roxxy2K වගේ පොරවල් අඩුයි. ගොඩාක් උන් අනින්ඩ ට්‍රයි කරන්නේ.
    සැකයි නම් ස්පයි ඇප් එකක් දාල බලන්ඩ ඕන මොකද ෆෝන් නැතුව ඔය සම්බන්ද යන්නේ නැ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,682
    19,560
    113
    එළකිරි එකේ චණ්ඩියා ඇවිත් :lol::lol::lol::lol::lol:
    ගෑනිට ළමයෙකුත් ඉන්නවා මාමාණ්ඩිය ඒවා මේන්ටේන් කරනවා. මූ ඒකට මාමන්ඩියට කනට ගහල ප්‍රශ්නේ විසදන්නේ නෑ. ලොරි ටෝක් දෙනවා මෙතන අනික් උන්ට :lol::lol::lol::lol::lol:

    කිරියේ ඉන්නෙම ඔහොම ලොරිටෝක් දෙන වුන් තමා.. අඩො චණ්ඩි බණ්ඩි :lol::lol::lol::lol::lol::lol:

    https://elakiri.com/threads/හිතේ-දුකටත්-එක්ක-බියර්-එකක්-ගහනවා-බන්.1965342/

    https://elakiri.com/threads/මාමන්ඩියා-කොච්චර-කිව්වත්-අහන්නේ-නෑ-බන්.1965263/

    බිසායෙ_කලාව වගා ලිදකට පැනල රෙදි නැතුවම නාගන්නව වගේ සීන් කෝන් එකක සිම්ප්ටොම්ප්ස් මට කාලිගේ වරමින් පෙනී යනව.🌚😂😂