My wife is deceitful

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    මචන් මේකේ ගොඩක් උන් දෙන්නේ ආතල්. ගැනිගේ ෆෝන් එකේ GPS ලොකේෂන් ඔන් කරපන් ඊට පස්සේ උබට ගිය තැන් බලා ගන්න පුළුවන්. ෆෝන් එක ඩයලොග් නම් පොස්ට් පෙයිඩ් නම් වෙබ් එකෙන් ඩීටෙල් බිල් එකක් ගන්න පුළුවන්. පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් ඔයවගේ සරල ක්‍රම තියනවා උබටම ඕක හොයාගන්න.

    මොකුත් ඇප් ඉන්ස්ටෝල් කරන්න එපා ගැනිගේ පෝන් එකට.
    අම්මට කියන්නත් එපා. අම්මලට ඕව හැඩල් කරන්න තේරෙන්නේ නෑ. අනික ගෑනි දැන ගත්තොත් උබ සැක කරනවා කියල. ඕක ජීවිතේට කොය හොයා ගන්න බැරිවෙනවා.

    හොදම විස්වාසවන්ත මොලේ තියන යාලුවෙක් එක්ක කතා කරපන්
     
    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    මෙහෙමයි ඉස්සර ඉදන්ම එකී කොල්ලෝ එක්ක ෆිට් එකේ ඉන්න කෙල්ලෙක් නම් අවුලක් නෑ. එකපාරටම එහෙම කොල්ලෙක් සෙට් වෙලා කෝල් ගන්නවා නම් තමයි අවුල. කලබල වෙන්න එපා මචන්. ඒකිගේ ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඩොලර් දෙකයි. ඒක දාපන්. ඔක්කොම උබේ ෆෝන් එකෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ උබට ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන්. ඔලුවෙන් විසදපන්. කලබල උනොත් විදවන්න වෙන්නේ උබලගේ පවුල් දෙකටම.
    Ado mokakda a software eka kiyapanko.kohenda ganne.
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මචන් පොසිටිව් විදිහට හිතන්න හැම වෙලාවෙම... ඒයාට පොඩි හරි වෙන්සක් පෙන්වන්න එපා....
    ෆොන් එකේ ඩීටේල් බිල් ගන්න... ඇලර්ට් එකේ ඉන්න.... ෆුල් එවිඩන්ස් නැතුව මුකුත් කරන්න එපා....

    අපි කියමුකෝ ඇත්තටම එහෙම සම්බන්දයක් තියෙනවා කියලා...
    එයාට හොදින් කතා කරන්න.... ඇයි එහෙම දෙයක් වෙන්න හේතුව අහන්න....
    උබට ඒ දේවල් හරිගස්ස්න පුලුවන් නම් එයාට සමාව දෙන්න......

    ලමයා උබේද අනුන්ගෙද හොයන දේවල වැඩක් නෑ.....
    වෙන්න තියෙන දේ වෙනවා බන්... ඒවා ගැන හිතලා පසුතැවිලා වැඩක් නෑ...
    උබේ ගමන උබ යමන්.... ගෑණි යන ගමන ගෑණීට යන්න කියපන්....
    ඔච්චරම ඌ උබේ වයිෆ්ට ආදරේ නම් වයිෆ් ගෙන් අහපන් උගෙන් අහන්න කියලා ලමයා එක්ක භාරගන්න කැමතිද කියලා??
    එතකොට ඔය ලව් දුවන්නේ රෙදි නැතුව....

    නවත්වගන්න බැරි නම් වෙන ඔප්ෂන් වුනත් තියේ...
    මොනවා වුනත් සතුටින් ඉදපන්.....ඔය හුත්තවල් වලට වඩා හිතේ සතුට වැදගත්.....
    අපි මේ ලෝකේ ඉන්නේ ටික කාලයයි.... කාටවත් තමන්ව වට්ටන්න දෙන්න එපා....

    යන්න ඕන අය කොහොමත් යනවා බන්... ඒක බලන් ඉන්න එක පොන්න කමක් නෙමෙයි...
    ඒක තමා නියම පිරිමිකම.... යන්න ඕන එකාලව නවත්වලා වැඩක් නෑ....

    සතුටින් ඉදපන්....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,836
    35,713
    113
    වොන්ඩර් ලැන්ඩ්

    satutin inna miture kiyala oya kiwwata ehema wenne na miture
     
    • Like
    Reactions: kevinlevin0305

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    මෙහෙමයි ඉස්සර ඉදන්ම එකී කොල්ලෝ එක්ක ෆිට් එකේ ඉන්න කෙල්ලෙක් නම් අවුලක් නෑ. එකපාරටම එහෙම කොල්ලෙක් සෙට් වෙලා කෝල් ගන්නවා නම් තමයි අවුල. කලබල වෙන්න එපා මචන්. ඒකිගේ ෆෝන් එකට සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඩොලර් දෙකයි. ඒක දාපන්. ඔක්කොම උබේ ෆෝන් එකෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ උබට ඇත්ත නැත්ත හොයාගන්න පුළුවන්. ඔලුවෙන් විසදපන්. කලබල උනොත් විදවන්න වෙන්නේ උබලගේ පවුල් දෙකටම.
    මොකක්ද app එක
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,861
    25,032
    113
    Fantasy
    ඇප් ගැන කියද්දි මතක් උනේ. මේකේ කාලෙකට කලින් එකෙක් ඌම ඩිවලොප් කරපු ඇප් එකක් හදලා තිබ්බා කෙල්ලගේ phone එකේන් voice record kranna. ඌ හොරෙන් ගන්න ඒ රෙකෝඩින්වල හැමදාම දවල් 12ට කෙල්ල පඩ අරිනවා කියලා තමා ත්‍රෙඩ් එක ඇරලා තිබ්බේ 😄😄
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    බොක්ක මචන් මේක කියවලා අපිට කෙලින්ම කෙල්ල වැරදිද නැද්ද කියන එක හොද නෑ මචන් ඒනිසා මන් මද්‍යස්ථ අදහසක් දෙන්නම්..උබ බැදලා , ලමයෙකුත් බිරිදට හම්බවෙන්න ඉන්නවා ඒනිසා කලබලයෙන් තීරණ ගන්න යන්න එපා...අපේ පවුල් ජීවිත අවුල් වෙන්න ලොකුම හේතුවක් තමයි මචන් සැකය කියන එක ඒක ආවම නැති ප්‍රශ්න එනවා ඒනිසා මීටරයෙන් වැඩ කරන්න ඕන කාලයක් මේක..ඇගෙන් විසදන්න එපා මොලෙන් විසදමු..ඕකේ දෙපැත්තම වෙන්න පුලුවන් නේ මචන් බිරිද වැ‍රදී නෑ කියන තැන ඉදන් බලමූ අපි නැත්නම් මොනවා ක‍රත් සැකය නිසා වැරදියටමයී පේන්නේ..කොල්ලෝ සාමන්‍ය‍යෙන් කැමති නෑ කෙල්ල කොල්ලෙක් එක්ක ඕනවට වඩා ලන් වෙනවට ඒත් මචන් අපි දන්නෙ නෑ උබේ කෙල්ල මොනවගේ ද කියලා අර කියන්නේ පිට කවරකින් පොත ගැන කියන්න බෑ වගේ..හොදම දේ ඉවසන එක තවත් ආදරයෙන් ඉන්න එක නැත්නම් මචන් ලොකු ප්‍රශ්නයක් වෙයී,, කවුරු හරි ඔතන ඉවසන්න ඕන නැත්නම් ගේම ඉල්ලන එක ලේසී ඒත් පස්සේ විදවන්න වෙනවා අනික කෙල්ල pregnant නේ මචන් උබ හිතන තරම් දෙයක් නැතුව ඇති..pressure වෙන්න එපා කෙල්ල එක්ක පන්සල් පලයන් බෝදී පූජාවක් තියන්න පටන් ගනින්..උබ කෙලින් හොදින් ඉන්න්න ඕන කාලයක් මානසිකව වැටෙන්න එපා..ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ට ඒනිසා මුහුන දෙමු කොල්ලෝ........
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    delete karala kiyanne ethana hora wadak thiyenawa bnn..anika ubawa rawattanawa.e kiyanne ubata eha lokayak eki hyanawa..oka aththa kathawa..uba serama detail tika hyagena ita passe eki ekka katha karapn.ahapan hethuwa thiranaya..waradda piligannawanam hethuwak ahala ekata uththarayak hyapan..eya gemata enawanam wadihitiyo danuwath karapan.
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    සාමාන්‍යයෙන් pregnant කාලෙක ගෑනියෙක් ඔහොම සම්බන්ධයකට යනව අඩුයිනෙ... ඒක නිසා මේ සම්බන්ධය ඇති වෙන්න ඇත්තෙ ඊට කලින් වෙන්න ඕනි. බබා ලැබුනම ගොඩක් වෙලාවට ඔය සම්බන්ධය නැති වෙලා යයි මචං... ඉවසල බලපං. ලමයගේ තාත්ත කවුද වගේ මෝඩ දේවල් මේ වෙලාවෙ හිතන්න එපා.. ගෑනිට මේ කාලෙට ඕනි දේවල වෙනසක් නැතුව කරල දෙන්න. බබා ලැබුනට පස්සෙත් දිගටම තිබුනොත් තීරණයක් ගන්න. කලබල වෙන්න එපා... ඒකෙන් ප්‍රශ්නය කොයි පැත්තට යයිද කියන්න බෑ ඒකයි... මොනව උනත් ලැබෙන්න ඉන්න පොඩි එකා ගැන හිතපං
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මොන හුයන්නක්ද බන් මේකේ උන් දිලා තියන උපදෙස්..
    යකෝ කනට දෙකක් ගහලා අහපන් කවුද කියලා ...අනිවා වෙන එකෙක් ටකල් කරනවා...ඔච්චර පීචන් වෙලා නම් පවුල් ජිවිතයක් ගෙනියන්න බෑ ලංකාවේ..
    මූ එක්කො බොරුවක් ගහන්නේ..මූ කියන එක ඇත්තනම් දැම්මම ඕකටපිලියමක් කරපන්... මුලින් කටින් අහපන්..හරියට උත්තර දුන්නේ නැත්තම් දෙකක් ඇනලා අහපන් කනට..
    බබා උක්කුන් නවත්තලා කෙලින් කතා කරපන්.යකෝ වෙන උන් එක්ක යන ගෑනූ මොකටද තියා ගන්නේ..
    මේකේ ගොඩක් උපදෙස් දීලා තියෙන්නෙ තාම කසාදයක්වත් බැදලා නැති කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලපු නැති වුන්..
     
    උඹ අනුන්ට දෙන උපදෙස් උඹ මේ වෙද්දි පිලිපැද්ද නං නහයෙං අඬ අඬා මේකෙ thread දාන්න වෙන්නෙ නෑනෙ. ඔය කියපු විදිහට ගෑනිව හදාගනින්... Good Luck! :lol::lol::lol:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    ගොන් උපදෙස් දෙන්න එපා බන්. මූ සාක්ෂි නැතුව දෙකක් අනින්න ගියොත් මුට වෙන්නෙ ඩිවෝස් වෙලා මදිවට ගෑනිට වන්දිත් ගෙවන්න.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,815
    22,098
    113
    Kaer Morhen
    thewitcher.com
    උඹ අනුන්ට දෙන උපදෙස් උඹ මේ වෙද්දි පිලිපැද්ද නං නහයෙං අඬ අඬා මේකෙ thread දාන්න වෙන්නෙ නෑනෙ. ඔය කියපු විදිහට ගෑනිව හදාගනින්... Good Luck! :lol::lol::lol:
    Dead mcn! no turning back 😂 😂 This reply will haunt forever
     
    • Like
    Reactions: NRTG and RIU