My Workplace

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,653
    197,680
    113
    Colombo, Sri Lanka
    මචන් මේක මරු Thread එකක්. මේකෙ ඉන්න IT Field එකේ නොවන අය තමන් කරන Job එක මේ වගේ Reveal කරානම් මරු. මේකේ තියෙන IT Thread දැකලම ඇති වෙලා.
    ඇයි සෝමේ එහෙම කියන්නේ IT එව්වා කොච්චර හොදද. [ මේකත් හොඳයි තමයි ]
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    මචන් මේක මරු Thread එකක්. මේකෙ ඉන්න IT Field එකේ නොවන අය තමන් කරන Job එක මේ වගේ Reveal කරානම් මරු. මේකේ තියෙන IT Thread දැකලම ඇති වෙලා.
    මමත් පලවෙනි පාරට Microbiologist. කෙනෙක් මේකේ දැක්කේ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,161
    2,186
    113
    colombo
    eka eka companies wala wenas machan. Executive grade 50-100k wage. Manager grade 150-250k wage. Meeta wada wadi ewa thiyenawa, companies wala research requirements anuwa wenas wenawa. Mama research scientist, PhD.
    basic ne oya
    madi ne ban padi . us wage giya nam patta saliyak ne
    ubalata lesiyen yanna puluwan ne ,

    මචන් මේක මරු Thread එකක්. මේකෙ ඉන්න IT Field එකේ නොවන අය තමන් කරන Job එක මේ වගේ Reveal කරානම් මරු. මේකේ තියෙන IT Thread දැකලම ඇති වෙලා.
    aniwaa
    ------ Post added on Mar 3, 2024 at 11:41 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,589
    10,863
    113
    මොකක්දෑ බුදු මාමේ මෛක්‍රොබයොලොජිස්‍ය් කියන්නෙ

    ඒක නෙමේ ඔයාට පුලුවන්ද කනාමැදිරියෙක් ගෙ ලයිට් පත්තු වෙන එක අරගෙන නා ගහකට සෙට් කරල දෙන්න

    එක්කො කෑම දාපුවම ලයිට් පත්තු කරන දිලීර ටිකක් හරි වතුරෙ දාලා තියන්ඩ. එතකොට උං කෑම කද්දි ලයිට් පත්තු වෙනවා.

    කනාමැදිරියගෙ බ්‍රයිට්නස් එක වැඩි කරන්න පුලුවන්ද ඔයාට

    සිරාවටම ඇහුවෙ
     
    • Like
    Reactions: NRTG

    Microscopist

    Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    දිලීර වලට පණ තියෙනවද බන්?

    ඔව්. දිලීර වලට පන තියෙනවා.
    මගේ ගාව දැන් Trichoderma කියන fungi වර්ගයේ strains ටිකක් හදලා තියෙනවා plant research එකකට.
    පස්සේ thread එකක් දාන්නම්.

    මොකක්දෑ බුදු මාමේ මෛක්‍රොබයොලොජිස්‍ය් කියන්නෙ

    ඒක නෙමේ ඔයාට පුලුවන්ද කනාමැදිරියෙක් ගෙ ලයිට් පත්තු වෙන එක අරගෙන නා ගහකට සෙට් කරල දෙන්න

    එක්කො කෑම දාපුවම ලයිට් පත්තු කරන දිලීර ටිකක් හරි වතුරෙ දාලා තියන්ඩ. එතකොට උං කෑම කද්දි ලයිට් පත්තු වෙනවා.

    කනාමැදිරියගෙ බ්‍රයිට්නස් එක වැඩි කරන්න පුලුවන්ද ඔයාට

    සිරාවටම ඇහුවෙ
    මේ වගේ දේවල් කරන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒත් මම කරන්නේ නෑ .
    ------ Post added on Mar 4, 2024 at 9:05 AM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,074
    10,771
    113
    හඳට කිට්ටුව
    People at my workplace 👇🏽

    IMG-0366.jpg
    Meyalage nudes nadda?

    URGENT..!

    එළකිරි member "Kalegana" ඇහුව නිසා තමයි මේ thread එක දාන්නේ.
    මේ තියෙන්නේ මම ගොඩක් වෙලාවට වැඩ කරන තැන් ටික.
    1st image එකේ තියෙන්නේ අපේ Lab එක, 2nd image එකේ තියෙන්නේ මගේ ගෙදර තියෙන microscope එක.
    3rd image එකේ තියෙන්නේ මගේ ගෙදර තියෙන මම microscopic images and videos බලන TV එක. එකෙන් තමයි මම samples ලොකු කරලා පැහැදිලිව බලන්නේ.

    View attachment 225691

    View attachment 225692

    View attachment 225693

    eka eka companies wala wenas machan. Executive grade 50-100k wage. Manager grade 150-250k wage. Meeta wada wadi ewa thiyenawa, companies wala research requirements anuwa wenas wenawa. Mama research scientist, PhD.

    ඇහැට නොපෙනෙන ලෝකය දකින්න ලැබෙන එකත් වාසනාවක් මම නම් හිතන්නේ...

    පට්ට... :love::love::love::yes::yes::yes:
    ------ Post added on Mar 4, 2024 at 9:14 AM
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,940
    1
    58,938
    113
    Mother Earth
    ශුක්‍ර තරලයේ ශුක්‍රාණු වලටත් ජීවයක් තියෙනව නේද ? නැත්තම් කොහොමද ඩිම්බය කරා ගමන් කරන්නේ ? අපිට ශුක්‍රාණු වල හැසීරීම තියෙන වීඩියෝ එකක් රෙකෝඩ් කරල එවන්න පුළුවන්ද ? ඒ කියන්නෙ ශුක්‍ර තරලය ඇතුලෙ ශුක්‍රාණු එහා මෙහා පීනන හැටි එහෙම.