සුපිරිනේ, හරිම interesting....

------ Post added on Mar 3, 2024 at 11:08 PM
ත්‍රෙඩ් එක කෑවා..........awesome

------ Post added on Mar 3, 2024 at 11:08 PM
ත්‍රෙඩ් එක කෑවා..........awesome

මොකද මේ රුපය වෙනස් කරගෙන. අදුර ගන්නත් බැරි උනා.ත්‍රෙඩ් එක කෑවා..........![]()
රැවුල කපුවා අය්යේ........මොකද මේ රුපය වෙනස් කරගෙන. අදුර ගන්නත් බැරි උනා.
එතකොට දුබුරු පාට උනේ කොහොමද? මුහුදේ අව්ව තපින්න ගියාද?රැවුල කපුවා අය්යේ........![]()
ඇයි සෝමේ එහෙම කියන්නේ IT එව්වා කොච්චර හොදද. [ මේකත් හොඳයි තමයි ]මචන් මේක මරු Thread එකක්. මේකෙ ඉන්න IT Field එකේ නොවන අය තමන් කරන Job එක මේ වගේ Reveal කරානම් මරු. මේකේ තියෙන IT Thread දැකලම ඇති වෙලා.
මමත් පලවෙනි පාරට Microbiologist. කෙනෙක් මේකේ දැක්කේ.මචන් මේක මරු Thread එකක්. මේකෙ ඉන්න IT Field එකේ නොවන අය තමන් කරන Job එක මේ වගේ Reveal කරානම් මරු. මේකේ තියෙන IT Thread දැකලම ඇති වෙලා.
basic ne oyaeka eka companies wala wenas machan. Executive grade 50-100k wage. Manager grade 150-250k wage. Meeta wada wadi ewa thiyenawa, companies wala research requirements anuwa wenas wenawa. Mama research scientist, PhD.
aniwaaමචන් මේක මරු Thread එකක්. මේකෙ ඉන්න IT Field එකේ නොවන අය තමන් කරන Job එක මේ වගේ Reveal කරානම් මරු. මේකේ තියෙන IT Thread දැකලම ඇති වෙලා.
දිලීර වලට පණ තියෙනවද බන්?
මේ වගේ දේවල් කරන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒත් මම කරන්නේ නෑ .මොකක්දෑ බුදු මාමේ මෛක්‍රොබයොලොජිස්‍ය් කියන්නෙ
ඒක නෙමේ ඔයාට පුලුවන්ද කනාමැදිරියෙක් ගෙ ලයිට් පත්තු වෙන එක අරගෙන නා ගහකට සෙට් කරල දෙන්න
එක්කො කෑම දාපුවම ලයිට් පත්තු කරන දිලීර ටිකක් හරි වතුරෙ දාලා තියන්ඩ. එතකොට උං කෑම කද්දි ලයිට් පත්තු වෙනවා.
කනාමැදිරියගෙ බ්‍රයිට්නස් එක වැඩි කරන්න පුලුවන්ද ඔයාට
සිරාවටම ඇහුවෙ
Meyalage nudes nadda?People at my workplace
![]()
එළකිරි member "Kalegana" ඇහුව නිසා තමයි මේ thread එක දාන්නේ.
මේ තියෙන්නේ මම ගොඩක් වෙලාවට වැඩ කරන තැන් ටික.
1st image එකේ තියෙන්නේ අපේ Lab එක, 2nd image එකේ තියෙන්නේ මගේ ගෙදර තියෙන microscope එක.
3rd image එකේ තියෙන්නේ මගේ ගෙදර තියෙන මම microscopic images and videos බලන TV එක. එකෙන් තමයි මම samples ලොකු කරලා පැහැදිලිව බලන්නේ.
View attachment 225691
View attachment 225692
View attachment 225693
eka eka companies wala wenas machan. Executive grade 50-100k wage. Manager grade 150-250k wage. Meeta wada wadi ewa thiyenawa, companies wala research requirements anuwa wenas wenawa. Mama research scientist, PhD.






මම මොකුත් කියන්නෙම නෑමයි . හිත රිදෙන කතන්දර බොහොමයි.ඒත් මම කරන්නේ නෑ .
Possible. But I've never seen or heard about them.DNA engineering කරනවද? ඔයාට හිතෙන විදිහට DNA engineering කරල හදපු zombie virus එහෙම තියෙන්න පුලුවන්ද? i mean possibility.