උබ මොකක් හරි හේතුවක් හින්ද අවතැන් වෙලා ඉන්නවා , රජයෙන් උබට ගෙවල් දෙන්නේ නෑ , උබ එතකොට රජයට බල කරලා ගෙවල් ඉල්ලන්නේ නැද්ද ?
ඊට පස්සේ රජයෙන් ගෙවල් දෙනවා .. ඊට පස්සේ ආයේ උබ මොන පුකක් වත් ඉල්ලන්න යනවද ? නෑ නේ බන් ? උබ පාඩුවේ ඉන්නවා නේ ?
ඒ වගේ තමයි බන් උනුත් ..උනුත් මේ අපි උඹල වගේ ඇස් කන් නාසය තියෙන මිනිස්සු තමයි .. එකම වෙනස අපේ දේශපාලකයෝ සිංහල ජාතිවාදේ අවුස්සනවා , උන්ගේ දේශපාලකයෝ දෙමල ජාතිවාදේ අවුස්සනවා
![]()
Very True






Last edited:

