MY3ත් වැඩ අල්ලලා lol

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    උබ මොකක් හරි හේතුවක් හින්ද අවතැන් වෙලා ඉන්නවා , රජයෙන් උබට ගෙවල් දෙන්නේ නෑ , උබ එතකොට රජයට බල කරලා ගෙවල් ඉල්ලන්නේ නැද්ද ?

    ඊට පස්සේ රජයෙන් ගෙවල් දෙනවා .. ඊට පස්සේ ආයේ උබ මොන පුකක් වත් ඉල්ලන්න යනවද ? නෑ නේ බන් ? උබ පාඩුවේ ඉන්නවා නේ ?

    ඒ වගේ තමයි බන් උනුත් .. :yes: උනුත් මේ අපි උඹල වගේ ඇස් කන් නාසය තියෙන මිනිස්සු තමයි .. එකම වෙනස අපේ දේශපාලකයෝ සිංහල ජාතිවාදේ අවුස්සනවා , උන්ගේ දේශපාලකයෝ දෙමල ජාතිවාදේ අවුස්සනවා :)

    Very True :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒක හරි වැරදි කතාවක් සහෝ..දෙමල මිනිස්සුන්ට උතුර ලියලා දෙන්න හොද නෑ..උන්ට පහසුකම් හදලා දීලා,අවතැන් අයට ගෙවල් දුන්නනම් ඒ මිනිස්සු උන්ගේ පාඩුවේ ජීවත් වෙනවා..

    උතුර ලියවගන්න ඕන වෙලා තියෙන්නෙ දෙමල දේශපාලුවොන්ට මිසක් දෙමල මිමිස්සුන්ට නෙවෙයි
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උතුර උන්ට ලියලා දෙන එකේ මල් තියලා වැදින්නේ නැතුව වෙන කොහොම පිලි ගන්නද බන්. :cool:

    ලියලා දෙන්න‍ නෙවෙයි බොල දැන් යුද්දේ ඉවර වෙලා උන් තාම අනාත නිවාස වල කවුද කැමති එහෙම ඉන්න .ඒ මිනිස්සුන්ට ඡිවත් වෙන්න පරිසරයක් හදලා දෙන්න ඔනේ කුහක වෙන්න එපා යකෝ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    aniwa machan...umba ahuwada chanda prathipala deddi..awathan wuwange chanda prathipala kiyala..

    anna eke minissu 6000k wthara vote karala thibba..

    unwa padinchi karala na thama..owa balu wada..owa nsa thamai LLRC hutthawal walin lankawata kelwela thiyenne,,,,

    unwa nawath padinchi karanam iwarai...unta kiyala kohe yannada..
    mama tamil porak nemei..mama honda sinhala..bt sadaranayak thiyena one hama ekatama..!!

    :yes:මහින්දයා කිව්වේ අනාත කදවුරු නෑ කියලා එත් පුත්තලමේ අවතැන් කදවුරු තියෙනවා .සාම්පුර් වල මිනිස්සුන්ට ගෙවෙල් දුන්නා කිව්වට ඊයේ තමයි ඒ මිනිස්සුන්ට ඒව දුන්නේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    උතුරේ මිනිස්සුන්ට පදිංචි වෙන්න ඉඩම් ලියලා දෙන එකයි.. රට ලියලා දෙන එකයි වෙනස්..

    ඔය කියන දේශප්‍රෙමියෝ එකෙක්වත් 13 අයින් කලාද? පලාත්සභා අයින් කලාද? ඉඩම් දීල ඒ වගේ දෙයක් කලා නම් කිසි දේකට බය වෙන්න දෙයක් නෑ..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උතුරේ මිනිස්සුන්ට පදිංචි වෙන්න ඉඩම් ලියලා දෙන එකයි.. රට ලියලා දෙන එකයි වෙනස්..

    ඔය කියන දේශප්‍රෙමියෝ එකෙක්වත් 13 අයින් කලාද? පලාත්සභා අයින් කලාද? ඉඩම් දීල ඒ වගේ දෙයක් කලා නම් කිසි දේකට බය වෙන්න දෙයක් නෑ..

    ඔව් බන්. අවතැන්වෙච්ච මිනිස්සුන්ට ගෙවල්, පහසුකම් දෙන්න ඕන. එහෙම උනේ නැත්නම් ඔය දෙමළ දේශපාලුවො අර අහින්සක මිනිස්සුන්ට විස පොවනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    ඔව් බන්. අවතැන්වෙච්ච මිනිස්සුන්ට ගෙවල්, පහසුකම් දෙන්න ඕන. එහෙම උනේ නැත්නම් ඔය දෙමළ දේශපාලුවො අර අහින්සක මිනිස්සුන්ට විස පොවනවා.

    Ow ban demala minissunta idam denna oni e pathi wala :)
    Puluwan 'sinhala minissunta eyalata bonna wathura waga karanna wathura denna puluwan nam sinhala demala sambandatha wedi wenawa :)

    Eth degollangema deshapaluwo owa karanne na, ung kamatiy taraha wela innakan mokada unta ewayin chanda ganna puluwanne
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉඩම් දෙන එක ප්‍රශ්නයක් නෑ මචන්. අවතැන් වෙච්ච දෙමළ අයට ඉඩම් විතරක් නෙවෙයි ගෙවල් හදාගන්න ආධාරත් දෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ අධි ආරක්ෂිත කලාප වලින් ඉඩම් දෙන එක.

    ඔය අධි ආරක්ෂිත කලාප තීරණය කරේ මහින්දවත් අපිවත් නෙවෙයි, හමුදාවේ ඉන්න ආරක්ෂාව ගැන හොඳට දන්න අය. උදාහරණයක් විදියට ඔය සාම්පූර් කියන්නේ ත්‍රිකුණාමලේ වරායේ ආරක්ෂාවට කෙලින්ම සම්බන්ධ තැනක්. ඊලම ඉල්ලන එවුන් තාම ඕනේ තරම් ඉන්නවා. උතුරෙන් ආයුධ ගත්ත කල්ලි (ගෝපි, ආවා ග්රූප්) එහෙම ළඟදිත් මතු වුනා. එක හින්ද රටේ ආරක්ෂාව හරියට තහවුරු වෙනකල් අධි ආරක්ෂිත කලාප ගලවන්නේ නැතුව වෙන තැන වල පදිංචි කරාම තියෙන වැරැද්ද මොකද්ද?

    ඔය 1980 ගණන් වල මහවැලිය හින්ද නුවර පැත්තේ හිටපු සිංහල අය ගම් පිටින් ගෙනිහිල්ල වියලි කලාපයේ පදිංචි කෙරෙව්වේ. මේ කියන්නේ එහෙම එකක් කරන්න කියල නෙවෙයි. ඔය කට්ටිය හිටපු පැති වලම අධි ආරක්ෂිත කලාප නොවන තැන වල පදිංචි කරන්න කියල විතරයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    උතුරේ මිනිස්සු දකුණේ සිංහල මිනිහෙක් විශ්වාස කරනවා කියන්නෙ බොහොම වටිනා දෙයක්. උන්ගේ විශ්වාසය නැති කරගන්නෙ නැතිව උන්ටත් දෙයක් කරලා දීලා ජාතික සමගිය ගොඩනගන එක ට හොදම තුරුම්පුව මයිත්‍රීපාල මහත්තයා. ආයි සංදානෙ ආණ්ඩුවක් ආව නම් මුන්ව පයිසෙකට ගණන් ගන්නෙ නෑ. උන්ව දෙමළ දේශපාලකයෝ එහෙන් අවුස්සයි මෙහෙන් විමලේයි බංකොලොත් සංදාන කාරයොයි කොටි නැගිටිනවා ගගා අවුස්සයි. රට ආයිත් යුද්දෙකට යාම වළක්කන්න බෑ. රටේ වාසනාවටයි සංදානෙ පැරදුනේ
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    200_s.gif
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උතුර උන්ට ලියලා දෙන එකේ මල් තියලා වැදින්නේ නැතුව වෙන කොහොම පිලි ගන්නද බන්. :cool:

    උබට උබේ කියල තියන ඉඩම අරන් ආමි කෑම්ප් එකක් ගැහුවොත් අවුලක් නෑ මං දෙනවා කියල උබට දෙන්න හැකි උනාට උන්ට මට නං එහෙම දෙන්න ඉඩම් දෙක තුන නෑ බං. මට නං මං මේ ඉන්න ඉඩම නැති උනොත් අයේ වෙන ඉඩම් නෑ !
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉඩම් දෙන එක ප්‍රශ්නයක් නෑ මචන්. අවතැන් වෙච්ච දෙමළ අයට ඉඩම් විතරක් නෙවෙයි ගෙවල් හදාගන්න ආධාරත් දෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ අධි ආරක්ෂිත කලාප වලින් ඉඩම් දෙන එක.

    ඔය අධි ආරක්ෂිත කලාප තීරණය කරේ මහින්දවත් අපිවත් නෙවෙයි, හමුදාවේ ඉන්න ආරක්ෂාව ගැන හොඳට දන්න අය. උදාහරණයක් විදියට ඔය සාම්පූර් කියන්නේ ත්‍රිකුණාමලේ වරායේ ආරක්ෂාවට කෙලින්ම සම්බන්ධ තැනක්. ඊලම ඉල්ලන එවුන් තාම ඕනේ තරම් ඉන්නවා. උතුරෙන් ආයුධ ගත්ත කල්ලි (ගෝපි, ආවා ග්රූප්) එහෙම ළඟදිත් මතු වුනා. එක හින්ද රටේ ආරක්ෂාව හරියට තහවුරු වෙනකල් අධි ආරක්ෂිත කලාප ගලවන්නේ නැතුව වෙන තැන වල පදිංචි කරාම තියෙන වැරැද්ද මොකද්ද?

    ඔය 1980 ගණන් වල මහවැලිය හින්ද නුවර පැත්තේ හිටපු සිංහල අය ගම් පිටින් ගෙනිහිල්ල වියලි කලාපයේ පදිංචි කෙරෙව්වේ. මේ කියන්නේ එහෙම එකක් කරන්න කියල නෙවෙයි. ඔය කට්ටිය හිටපු පැති වලම අධි ආරක්ෂිත කලාප නොවන තැන වල පදිංචි කරන්න කියල විතරයි.

    ඉතින් වස්තුවේ එහා පැත්තේ ඉඩමක කදවුර හදන්න මිලියන 500ක් වෙන් කර අවසන් ! දැන් හදාගෙන යනවා. අවුලක් නැහැ නේ !
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උබ මොකක් හරි හේතුවක් හින්ද අවතැන් වෙලා ඉන්නවා , රජයෙන් උබට ගෙවල් දෙන්නේ නෑ , උබ එතකොට රජයට බල කරලා ගෙවල් ඉල්ලන්නේ නැද්ද ?

    ඊට පස්සේ රජයෙන් ගෙවල් දෙනවා .. ඊට පස්සේ ආයේ උබ මොන පුකක් වත් ඉල්ලන්න යනවද ? නෑ නේ බන් ? උබ පාඩුවේ ඉන්නවා නේ ?

    ඒ වගේ තමයි බන් උනුත් .. :yes: උනුත් මේ අපි උඹල වගේ ඇස් කන් නාසය තියෙන මිනිස්සු තමයි .. එකම වෙනස අපේ දේශපාලකයෝ සිංහල ජාතිවාදේ අවුස්සනවා , උන්ගේ දේශපාලකයෝ දෙමල ජාතිවාදේ අවුස්සනවා :)

    :yes::yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මහින්ද මහත්තයව පළාත් සභාවට වත් ගෙනල්ල මොකක් හරි කොරන්න බලමු. අත් දෙක බැදගෙන ඉදලා හරියන්නේ නෑ. ;)
    පළාත් සභාවෙනුත් ගොඩ යන්න බැරි උනොත් ගමේ මරණාධාර සමිතියටත් ඉල්ලන්න කියපන්. අනේ බොලව්නේ, මහින්ද මහත්තයා නැතුව වෙන එකෙක් මේ රටේ ඇත්තේම නැද්ද ? දැන්වත් ඒ මනුස්සයට ගෞරවාන්විත විදියට දෙශපාලනයෙන් සමුගන්න ඉඩ දීලා, වෙන බුලට් එකක් ගොයාගත්තොත් මොකද, යකෝ හදිස්සියෙවත් මහින්ද මහත්තයා මැරුණොත් (මම එහෙම වෙන්න කියලා කවදාවත් කියන්නේ නැහැ ) ලක්ෂ 58කට චන්දේ දෙන්න කෙනෙක් නැතිවෙනවනේ බොලව්. එක නිසා දැන් බ්ලට වෙන නායකයෙක් හොයා ගනිල්ලා, හැමදාමත් රජකම් කරන්න බැහැ, කලකම් අනිවා පලදෙනවා බොලව්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    පළාත් සභාවෙනුත් ගොඩ යන්න බැරි උනොත් ගමේ මරණාධාර සමිතියටත් ඉල්ලන්න කියපන්. අනේ බොලව්නේ, මහින්ද මහත්තයා නැතුව වෙන එකෙක් මේ රටේ ඇත්තේම නැද්ද ? දැන්වත් ඒ මනුස්සයට ගෞරවාන්විත විදියට දෙශපාලනයෙන් සමුගන්න ඉඩ දීලා, වෙන බුලට් එකක් ගොයාගත්තොත් මොකද, යකෝ හදිස්සියෙවත් මහින්ද මහත්තයා මැරුණොත් (මම එහෙම වෙන්න කියලා කවදාවත් කියන්නේ නැහැ ) ලක්ෂ 58කට චන්දේ දෙන්න කෙනෙක් නැතිවෙනවනේ බොලව්. එක නිසා දැන් බ්ලට වෙන නායකයෙක් හොයා ගනිල්ලා, හැමදාමත් රජකම් කරන්න බැහැ, කලකම් අනිවා පලදෙනවා බොලව්.

    තොපි බලන් ඉන්නේ මහින්ද ජනාධිපතිතුමා මැරෙනකන් රට කොටියට දෙන්න නේද. විමල් සර් කියඔපු විදිහට මෛත්‍රීට ඡන්දේ දීපු අය දැන් පසු තැවිල්ලෙන් ඉන්නේ ඒ නිසා පළාත් සභා මැතිවර්නෙදි ඡන්ද ලක්ෂ 78 වත් මහින්ද ජනාධිපතිතුමාට ලැබේවි. පළාත්සභා ටික අල්ලගෙන රට පාලනය කරන සැලැස්මක අපි දැන් ඉන්නේ.

    රටක් නෙවෙයි ඇහින්ද - නමක් වටින මහින්ද