My3 ජය ගනී...

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මෙහෙම උනොත් මොකාද සතුටු නොවෙන්නේ... :yes::yes::yes:


    attachment.php
     

    Attachments

    • 10898325_1613315535555490_4926761698374212955_n.jpg
      10898325_1613315535555490_4926761698374212955_n.jpg
      75.2 KB · Views: 201

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,092
    12,056
    113
    Ohio, USA
    මෙහෙම උනොත් මොකාද සතුටු නොවෙන්නේ... :yes::yes::yes:


    attachment.php

    Ela Ela.. වරදවා හිතන්නේ නැතිනම් පොඩි නිවැරදි කිරීමක් කරන්නද?
    මෛත්‍රී පාලනයක් කියල තියෙන එක මෛත්‍රී පිල කියල නේද එන්න ඕනේ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලබ්බ තමා :lol:

    ළිදෙන් ගොඩට වරෙන් බන්..එකම ජනාදිපති කෙනෙක් ඉන්නවට වඩා හොද නැද්ද වෙන කෙනෙක් එන එක.ලංකාවට දැන් ඕන වෙනසක්..:frown: