"ඔබ මා වෙත තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු නොකරමි."
~ ඡන්දෙන් පස්සෙත්, අනාගතයටත් මෛත්රී පාලනයක්.
https://www.facebook.com/maithripalas/videos/10153459006956327/
මේකේ තේරුම මොකක්ද බන්. මට හිතා ගන්න බෑ.
මොනා උනත් මේකේ ගැඹුරු තේරුමක් තියෙනවා වගේ දැනෙනවා.
උබලට මොකද්ද හිතෙන්නේ

මොකක්ද මෛත්රී මේ කියන්නේ,
මහින්දටවත් රනිල්ටවත් බලය අල්ලන්න දෙන්නේ නෑ කියලද?
ඉදිරියටත් ක්රියාත්මක වෙන්නේ "මෛත්රී පාලනයක් - ස්ථාවර රටක්" ප්රතිපත්ති ප්රකාශනය විතරයි. UPFA, UNP ප්රතිපත්ති ප්රකාශන දෙකම පුස්සක් බවද?

ranil awath ekai mahinda awath ekai... maithri ge prathipaththiya thama wada karanne..