MY3 ඩබල් ගේමක?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    "ඔබ මා වෙත තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු නොකරමි."
    ~ ඡන්දෙන් පස්සෙත්, අනාගතයටත් මෛත්‍රී පාලනයක්.

    https://www.facebook.com/maithripalas/videos/10153459006956327/

    මේකේ තේරුම මොකක්ද බන්. මට හිතා ගන්න බෑ.
    මොනා උනත් මේකේ ගැඹුරු තේරුමක් තියෙනවා වගේ දැනෙනවා.
    උබලට මොකද්ද හිතෙන්නේ :confused::rolleyes:

    මොකක්ද මෛත්‍රී මේ කියන්නේ,
    මහින්දටවත් රනිල්ටවත් බලය අල්ලන්න දෙන්නේ නෑ කියලද?
    ඉදිරියටත් ක්‍රියාත්මක වෙන්නේ "මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්" ප්‍රතිපත්ති ප්‍රකාශනය විතරයි. UPFA, UNP ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකම පුස්සක් බවද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕකෙන් කියන්නේ මහින්දට සොරිම තමයි.. රනිල්ට අගමැති කම කියන එක..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ithin yako Thama rate widayaka janadipathi maithri ne.. agamathi nikan pabayek witharai thama.. :lol: ranil awath ekai mahinda awath ekai... maithri ge prathipaththiya thama wada karanne..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඕකෙන් කියන්නේ මහින්දට සොරිම තමයි.. රනිල්ට අගමැති කම කියන එක..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කොහොමත් තාම විධායක ජනාධිපති මෛත්‍රී නිසා ඔය මොන ප්‍රතිපත්ති මාලාව ගෙනාවත් වැඩක් නැහැ. විධායක ජනාධිපතිට ඕන විදියට තමයි වැඩෙ සිද්ධ වෙන්නේ . මහින්දයි රනිලුයි කොච්චර උඩ පැන්නත් වැඩක් නැහැ. මහින්ද දින්නොත් මහින්දගේ කටින් මෛත්‍රීට සර් සර් කියන්න වෙනවා. :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    It does not matter Ranil or MR become the PM
    Maithree is the person who will protect this country as the FIRST CITIZEN AND THE LEADER OF WHOLE NATION

    MR has beat Ranil at presidential election
    MS has beat MR at presidential election
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අවුරුදු 40 ගාණක් ඉක්මවපු දේශපාලන අත්දැකීම් තියෙන මනුස්සයෙක්නේ බං. අගමැති කම අන්තිමට රනිල්, මහින්ද දෙන්නගෙන් එකෙක්ටවත් නොදී වෙන එකෙක්ට දේවිද දන්නේ නෑ රූකඩයක් වගේ එකෙක්ට. එහෙම වෙනවනම් හොඳා. මොකද මෛත්‍රීට දෙයක් කරන්න ඇත්තටම ඕනේ කමක් තියෙනවා. පොනිලයි, මහින්දයයි දෙන්නම එක වල්ලේ පොල්.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අවුරුදු 40 ගාණක් ඉක්මවපු දේශපාලන අත්දැකීම් තියෙන මනුස්සයෙක්නේ බං. අගමැති කම අන්තිමට රනිල්, මහින්ද දෙන්නගෙන් එකෙක්ටවත් නොදී වෙන එකෙක්ට දේවිද දන්නේ නෑ රූකඩයක් වගේ එකෙක්ට. එහෙම වෙනවනම් හොඳා. මොකද මෛත්‍රීට දෙයක් කරන්න ඇත්තටම ඕනේ කමක් තියෙනවා. පොනිලයි, මහින්දයයි දෙන්නම එක වල්ලේ පොල්.
    :yes::yes::yes::yes::yes::yes:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඇත්තටම කිව්වත් වගේ අගමැති රනිලටම දෙන්න ඔනේ නැනේ රනිලට කුද ගහගන්න කියලා මෛත්‍රියට මෙලෝ පෑදිලා ඕක සජිත්ට හරි හරීන් ට හරි දුන්නනම් නියමයිනේ බන්

    හැබැයි මොනවා උනත් ප්‍රධාන පක්ෂ දෙකෙමෙ වැලේ වැල් නැතුව ඉන්න නාකී සෙට් එක හැලෙන්න ඔනේ තරැණ ජවයක් පාර්ලිමේන්තු එන්න ඔනේ
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඇත්තටම කිව්වත් වගේ අගමැති රනිලටම දෙන්න ඔනේ නැනේ රනිලට කුද ගහගන්න කියලා මෛත්‍රියට මෙලෝ පෑදිලා ඕක සජිත්ට හරි හරීන් ට හරි දුන්නනම් නියමයිනේ බන්

    හැබැයි මොනවා උනත් ප්‍රධාන පක්ෂ දෙකෙමෙ වැලේ වැල් නැතුව ඉන්න නාකී සෙට් එක හැලෙන්න ඔනේ තරැණ ජවයක් පාර්ලිමේන්තු එන්න ඔනේ
    :baffled::baffled::baffled::no::no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඕකෙන් කියන්නේ මහින්දට සොරිම තමයි.. රනිල්ට අගමැති කම කියන එක..

    ඕකෙන් කියන්නේ මහින්දට සොරිම තමයි.. රනිල්ට අගමැති කම කියන එක..

    UNP ඇඩ් එකක් දැම්මේ, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ආවම ප්‍රශ්න විසදෙයි කියලා. මේ ඇඩ් එක, ඒ ඇඩ් එකට ගහපු කනේ පාහරක් කියලා උබලට හිතෙන්නේ නැද්ද?

    ad ekanam sira

    :yes:

    ithin yako Thama rate widayaka janadipathi maithri ne.. agamathi nikan pabayek witharai thama.. :lol: ranil awath ekai mahinda awath ekai... maithri ge prathipaththiya thama wada karanne..

    It does not matter Ranil or MR become the PM
    Maithree is the person who will protect this country as the FIRST CITIZEN AND THE LEADER OF WHOLE NATION

    MR has beat Ranil at presidential election
    MS has beat MR at presidential election

    විධායකය ශක්තිමත් වෙන්න ව්‍යවස්ථාදායකය ඔනේ නේද? රනිල් හරි මහින්ද හරි ඇවිල්ලා දෙක ගැටුනොත් මොකද වෙන්නේ?

    ekko susil ekko anura

    සුසිල් ආවත් අනුර එන්න ඉඩකඩ අඩුයි:dull:

    widayaka janadipathi kama atha arinne ne kiyalada?

    :shocked: හොද අදහසක්

    කොහොමත් තාම විධායක ජනාධිපති මෛත්‍රී නිසා ඔය මොන ප්‍රතිපත්ති මාලාව ගෙනාවත් වැඩක් නැහැ. විධායක ජනාධිපතිට ඕන විදියට තමයි වැඩෙ සිද්ධ වෙන්නේ . මහින්දයි රනිලුයි කොච්චර උඩ පැන්නත් වැඩක් නැහැ. මහින්ද දින්නොත් මහින්දගේ කටින් මෛත්‍රීට සර් සර් කියන්න වෙනවා. :D

    :yes:

    අවුරුදු 40 ගාණක් ඉක්මවපු දේශපාලන අත්දැකීම් තියෙන මනුස්සයෙක්නේ බං. අගමැති කම අන්තිමට රනිල්, මහින්ද දෙන්නගෙන් එකෙක්ටවත් නොදී වෙන එකෙක්ට දේවිද දන්නේ නෑ රූකඩයක් වගේ එකෙක්ට. එහෙම වෙනවනම් හොඳා. මොකද මෛත්‍රීට දෙයක් කරන්න ඇත්තටම ඕනේ කමක් තියෙනවා. පොනිලයි, මහින්දයයි දෙන්නම එක වල්ලේ පොල්.

    රූකඩයක් වගේ එකෙක්ට දෙනවට වඩා මම නම් කැමතියි මෛත්‍රී එක්ක එකතුවෙලා ගැටීමක් නැතුව වැඩක් කරන්න පුළුවන් වැඩි වයසක් නැති කෙනෙක්ට දෙනවට.

    ශ්‍රීලනිපයෙන්,
    මහින්ද සමරසිංහ
    දුමින්ද දිසානායක

    එජාපයෙන්,
    සජිත් ප්‍රේමදාස
    හර්ෂ ද සිල්වා
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    UNP ඇඩ් එකක් දැම්මේ, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ආවම ප්‍රශ්න විසදෙයි කියලා. මේ ඇඩ් එක, ඒ ඇඩ් එකට ගහපු කනේ පාහරක් කියලා උබලට හිතෙන්නේ නැද්ද?

    ඒ ඇඩ් එකත් එක්ක align වෙලා යන ගතියක් තමයි මටනම් පේන්නෙ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අවුරුදු 40 ගාණක් ඉක්මවපු දේශපාලන අත්දැකීම් තියෙන මනුස්සයෙක්නේ බං. අගමැති කම අන්තිමට රනිල්, මහින්ද දෙන්නගෙන් එකෙක්ටවත් නොදී වෙන එකෙක්ට දේවිද දන්නේ නෑ රූකඩයක් වගේ එකෙක්ට. එහෙම වෙනවනම් හොඳා. මොකද මෛත්‍රීට දෙයක් කරන්න ඇත්තටම ඕනේ කමක් තියෙනවා. පොනිලයි, මහින්දයයි දෙන්නම එක වල්ලේ පොල්.

    Giya para My3 chandeta eddi minissu godak oka therum gatte na.
    Porage bahira penumata hina wewi hitiya :)

    My3 awurudu 40k tisse SLFP eke hitapu ekek, nikan modayek wage eliyata enne naha.. mokada pora dannawa paradunot mokada wenne kiyala..

    pora ganata balala awe :) Dan porata wela tiyenne Ranil pissu kelina ewai Mahinda pissu kelina ewai balan indala athi wela. Moka awat tokkak anala hari hadagannawa :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    විධායකය ශක්තිමත් වෙන්න ව්‍යවස්ථාදායකය ඔනේ නේද? රනිල් හරි මහින්ද හරි ඇවිල්ලා දෙක ගැටුනොත් මොකද වෙන්නේ?

    Gatunot rata eka thana degollantama padui :)
    Issaranam ohoma unama wisuruwa harinawa dan ekat bahane.
    Ekai Mahinda unat mayithree ta baninne natte...
    Mokada PM unot mayithree ekka fit wenna wenawa akamatten hari..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඒ ඇඩ් එකත් එක්ක align වෙලා යන ගතියක් තමයි මටනම් පේන්නෙ.

    :yes:

    Gatunot rata eka thana degollantama padui :)
    Issaranam ohoma unama wisuruwa harinawa dan ekat bahane.
    Ekai Mahinda unat mayithree ta baninne natte...
    Mokada PM unot mayithree ekka fit wenna wenawa akamatten hari..

    අනිවා. මෛත්‍රී-මහින්ද ආවොතින් ගැටෙනවා නෙවෙයි මරා ගනියි.
    මෛත්‍රී-රනිල් උනත් පහුගිය කාලේ සෑහෙන්න ගැටීම් තිබ්බා.

    මම නම් හිතන්නේ නෑ මේ දෙන්නම මෛත්‍රී එක්ක වැඩ කරන්න සුදුසු අය කියලා. ඩබලම ඒකාධිපති ප්‍රතිපත්තියක් අනුගමනය කරේ.