MY3 මැතිතුමාගෙන් ඉල්ලීමක්

Aug 31, 2011
399
43
0
MY3 මැතිතුමාගෙන් ඉල්ලීමක්

ITN එකේ ගිය රිතූ ටෙලි ඩ්‍රාමා එක ආයෙමත් පටන්ගන්න කියන්නකො...
එකෙ යුද්දෙ ගැන යන එව්ව අඩු කරලහරි කමක් නෑ ආයි දානවනම්

images
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ජනදිපති කෙනෙක්ගෙන් තියෙන ඉල්ලිම් දැක්කාහාම හිතෙනවා මෙ රටෙ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍ර්ශනය ටෙලියක් බලන්න බැරි උන එක කියල අයියො සල්ලි:lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොකක්ද බං මේ කෝලම ? :( මුන්ගෙ ඇස් වලට වහන්න බැරිවෙන්න ලොක් සෙට් කල්ල ගේම් ඔෆ් ත්‍රෝන්ස් පෙන්නන්න ඕනෙ ආයෙත් ඔය වගේ ගොබ්බ මෙගා නාට්ටි බැලිල්ල එපාවෙන්න.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    oka madagahannai chande gannai target karagena hadapu teledrama ekaklu neda
    mama nam ITN balapu kalayak mathaka na
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මිනිහට කෑම උයපන් ගෑණියේ මෙතන නාට්‍යය බලනවා. :angry: :rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මොකක්ද බං මේ කෝලම ? :( මුන්ගෙ ඇස් වලට වහන්න බැරිවෙන්න ලොක් සෙට් කල්ල ගේම් ඔෆ් ත්‍රෝන්ස් පෙන්නන්න ඕනෙ ආයෙත් ඔය වගේ ගොබ්බ මෙගා නාට්ටි බැලිල්ල එපාවෙන්න.
    ඔව් බන් මේ මෙගා ටෙලි නම් සත පහක වැඩක් නෑ.. අපි පොඩිකාලේ සතිපතා පෙන්නපු ටෙලි, robinhood , පිස්සු පූසා, සුරඟන කතා සේරම තම මතකයි. අද බැලුවත් ඒවා එ විදියටම රස විඳීන්න පුළුවන් ,,,, බලපන් දැන් තියෙන මල ජරාව ,,, ඉවර උනාට පස්සේ මතකත් නෑ එහෙම එකක් තිබුනද කියල :angry::angry::angry::angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අනේ යකෝ. :( මුන්ට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ ගෙවාගන්න බැරි ණය නෙමේ, අසාර්ථක ව්‍යාපෘති නෙමේ, මත්ද්‍රව්‍ය ජාවාරම නෙමේ, මෙගානාට්ටි :( නාට්ටි ටික ගානට වෙලාවට අඩුනැතුව පෙන්නනවනං ඕනෙ හරකෙක්ව ජනාධිපතිකරගනියි. තූඃ නොදකිං.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ජනදිපති කෙනෙක්ගෙන් තියෙන ඉල්ලිම් දැක්කාහාම හිතෙනවා මෙ රටෙ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍ර්ශනය ටෙලියක් බලන්න බැරි උන එක කියල අයියො සල්ලි:lol:
    :lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ජනදිපති කෙනෙක්ගෙන් තියෙන ඉල්ලිම් දැක්කාහාම හිතෙනවා මෙ රටෙ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍ර්ශනය ටෙලියක් බලන්න බැරි උන එක කියල අයියො සල්ලි:lol:
    සිරා..........:lol::lol::lol: