උගේ ads වල කියන්නේ කව්රු දිනුවත් my3 පාලනය තමයි රට පලනය් කරන්නේ කියලා

Jvp ekata denawa kiyanne Ranila dinawanawa kiyana eka wenne kohomada? Ey JVP ekata balaya enawata bayay da? Oya me watin godin enne aapahu mahindayawa murunga aththe thiyanna kiyalay mata nam hitenne



ow ban bayai bayai asana 5k, 6k aran awit rata palanaya karai kiyala bayai![]()
math ada oya Ad tika dakala holman una.. math vote kale MY3ta , eth passe wena dewal ekka hithuwa MY3ge konda pana naa kiyala eth adane dana gaththe MY3 lokka supiri naadi game karayek kiyala![]()
mage thiyenne floating vote ekak... eth mama personally kamathi naaa UNP anduwwak enawata, mokada un goverment hama dema privatize karala unta chandeta wiyadam karapu business karayonta bedala denna balanne.. so ee athin UPFA eka thawa hodai ( ungeth waradi thiyenawa )
monawa unath ape lokka MY3 gana adambarai... pora hithuwata wada supiri dial ekak


Aha oya enne balala mallen eliyata. Mechchara wela me try karanne mahindawa goda yawanna neda?
Asana 5-6 k aragena hari kamak ne hari deyak karanawanam. Minissu gewana tax salli horakam karanne nethuwa.
Asana 5-6 k aragena hari kamak ne asadharanaya, ayukthiya wenewen, rate bahuthraya wenuwen katha karanawanam..
Koheda ithin umbala wage ewunta eewa therum ganna adyapanyak nehe ne.



upan gei baiyek ban umba. yako, privatize nokara ratak diyunu wenne kohomada.math ada oya Ad tika dakala holman una.. math vote kale MY3ta , eth passe wena dewal ekka hithuwa MY3ge konda pana naa kiyala eth adane dana gaththe MY3 lokka supiri naadi game karayek kiyala![]()
mage thiyenne floating vote ekak... eth mama personally kamathi naaa UNP anduwwak enawata, mokada un goverment hama dema privatize karala unta chandeta wiyadam karapu business karayonta bedala denna balanne.. so ee athin UPFA eka thawa hodai ( ungeth waradi thiyenawa )
monawa unath ape lokka MY3 gana adambarai... pora hithuwata wada supiri dial ekak

මේ යන විදිහට එහෙම තාම වෙන්නේ බන්, කාටවත් 113 ගන්න බැරි උනොත්, my3 මහින්දට කියයි උගේ ටික දීලා යන්න උ හෙළ උරුම කාරයෝ රජිටල අර්ජුනලා අරන් ආණ්ඩුවක් හදාගන්නම් කියල, එටකොට මහින්දටත් වෙන කරන්න දෙයක් නැනේ, unp ආණ්ඩුවකට වඩා සන්දනේ ආණ්ඩුවක් තියන එක මහින්දට හොදයිනේ, එනිසා එහෙම වෙයි, PM ට මොකෙක් හරි සොක්කෙක් දාල my3 රට පාලනය කරයි, එහෙමත් අවුලක් නැ වගේ,![]()






නව යුගයක් ඇරබිමෙ පුරෝගාමියා වශයෙන් තෝරගෙන තියෙන්නෙ මයිත්රි.ඔහු දෙශපාලනික වශයෙන් රටට නව පෙරලියක් ගෙන එමට ක්රියා කිරිමට සවුබාග්ය ගෙන එමට බැදි සිටි.පිරිසිදු ප්රබුද්ද දේශපාලනයක් ගැන ඔහු කතා කරයි.ඔහුට පැවරි ඇති වගකිමෙන් පලා යා නොහඩ්ක.
යුක්තිය සාදාරනය සහෝදරත්වය සහ ජිවනය ඇති කිරිමට හේ බැදි සිටි.
මහින්ද මෙන් ජනතාව අන්දවා පරම්පරා ගානකට හම්බ කරන හොරු නෙවෙ.


