MY3 ge ඇත්ලස් චූටි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    10934007_774688252607310_3809825030872224370_n.jpg
     
    Oct 30, 2014
    306
    9
    0
    ඔය වගේ දෙයකටනම් රටේ ජනාධිපති විදිහට රුපියල් 200/= ක, 300/= ක පෑනක් පාවිච්චි කලාට ප්‍රශ්නයක් නෑ. එත් ලිමිට් එක දැනගෙන වගකීමකින් වියදම් කරන්න ඕනේ මහින්ද වගේ අන්ලිමිටඩ් වියදම් කරන්නේ නැතුව
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රජෙක් නොව සරල මනුෂයෙක්... :)
    රජෙක් නොව රාජ්‍ය සේවකයෙක්... :cool:
    රජෙක් නොව ගොවියෙක්... :frown:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    පෑනකට වුනත් ලොකු ගානක් වියදම් කරන්න පුළුවන් තත්වයක් තාම නෑ. ඒ නිසා කොහොමත් බොරු ඇඩ් දාලා වැඩක් නෑ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය වගේ දෙයකටනම් රටේ ජනාධිපති විදිහට රුපියල් 200/= ක, 300/= ක පෑනක් පාවිච්චි කලාට ප්‍රශ්නයක් නෑ. එත් ලිමිට් එක දැනගෙන වගකීමකින් වියදම් කරන්න ඕනේ මහින්ද වගේ අන්ලිමිටඩ් වියදම් කරන්නේ නැතුව

    ඔන්න් ඔතන තමයි වැරැද්ද .රුපියල් 15 කරන්න පුළුවන් දේට ඊට වඩා බොරුවට වියදම් කිරීම (එක රු 15.50 වුනත් 200 / 300 වුනත් රුපියල් ලක්ෂගානක් වුනත් වැරැද්ද වැරද්දමයි .) අපේ කට්ටිය අනේ එක පොඩි ගානක්නේ කියල අනුමත කරන උන් තමයි වැරැද්ද කරන්නේ .

    මුලින් මුලින් 15 -100 ..200

    කල්යනකොට 10000 ....100000 ඊටපස්සේ ගන්නන් කරන්න බැරි තරම් බින්දු එකතු වෙයි .ටිකෙන් ටික සතෙන් සතේ රුපියලින් රුපියල ....

    රුපියල වුනත් මිනිස්සුන්ගේ බදු සල්ලි ... ඉතින් ඕනෑම කෙනෙක් පක්ෂ පාට ජාති බේදයකින් තොරව අනවශ්‍ය වියදම් කිරීම් විශේෂයෙන් සාමාන්ය් මිනිසුන්ගෙන් පත්වුණ රජයකට ඉඩ නොදිය යුතුයි .

    හොද වැඩ වලට පැසසුම් මෙන්ම අනවශ්‍ය වැඩ සහ වැරදි එක හෙලා ප්‍රතික්ෂේප කලයුතුයි .නැත්නම් මිනිසුන් අපේක්ෂා කල වෙනස වෙනස් වෙන්න වැඩිකල් නොයනු ඇත :)
     
    • Like
    Reactions: Radioactive

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ ඇටලස් චිචි !

    MRRH050713.jpg

    MR01152012CJ_1.jpg

    z_pol350.jpg

    Uva_1_0.jpg

    MR01152012CJ_1.jpg


    අනේ මන්දා ? ඕවා නම් !....... :nerd::nerd::oo:

    basil_thumb_medium500_.jpg


    කොහොමද මහින්ද මාමිගේ චීත්ත කමීසේ ! මේක තමයි දැන් අලුත් Fashion Trend එක

    r
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මෙන්න මහින්ද පොන්නයා පාවිච්චි කරපුවා.

    g[/IMG]

    OHOMA KATHA KARANNA EPA BURUWO::::
    gawurawayak tiyenna ona .mona weradi wede karath...jathiya agama pawala dunne ne ne.
    math balen ape ammalage chande my3 ta laba dunna.
    apita ona wenasak..hebei mahinda mahathmaya ratata adaraya karapu manussayk.
    uba mage yaluwek hinda mehema kiyanne.
    mata oya kade yana ungen wedak ne.