MY3 + TNA + Executive Presidency ගැටලුවක්
1. මයිත්‍රී විධායක ජනපති කම අහෝසි කලාම පළාත් වල තියෙන විධායක බලතල ඒ පලාත් වල ඉන්න head ට යනවද ? එහෙම යන්නැද්ද ? එහෙම ගියොත් උතුර + නැගෙනහිර දෙමළ මුස්ලිම් පාලනයක් එයිද ?
2. එහෙම කරන්නෙ නෑ කියන්නෙ විධායක බලහ අහෝසි කිරිමක්ද විධායක බලය අඩු කිරීමක්ද ? මුලුමනින්ම විධායක ජනපති කම අහෝසි වෙන්නෙ නැද්ද ?
3. ප්‍රතිපත්ති ප්‍රකාෂයේ තියෙන්නෙ විධායක බලය මුලුමනින්ම අහෝසි කරනවා කියලා නේද ?
4. සමහර බලතල එයා තියාගන්නවද විධායක ජනපති ක්‍රමයේ ?
දන්න කෙනෙක් මේවට උත්තර දෙන්න පුලුවන්නම්. මඩ ගැසීමක් නෙවේ. විධායක ජනපති ක්‍රමය පිලිබද දැනුම අල්පයි.