Michael is the first buddy. api 2006 wala join unama mara fun gaththa. namuth dannam Michael wa dakinnath naa, postuith naa.
Join date 07-11-2006
User ID : Michael
dan pawul pansal wela ati ban mewata welawak natiwa ati
ෆිට් 1ට මාමා කිව්වේ සීය නොකියහහ්
..
![]()
මි කිරි කිත්තා ...
ගොඩක් කට්ටිය ඉන්නවා.. bt මම එළකිරි 1ක ට ආපූ මුල්ම දවස්වල හෙල්ප් කලේ ..
sameerasadaru
sudu පුවා
kellsupun
anju.r මාමා
<DNA
Ereshaz77
anima
cala94
prasad9805
Randike Mendis
rcccc
5tech
Dhanushka.N
crazybuddy අයියා
Dr. NAC
mal පප්පා
ඉබ්බා
මොට්ටසන්
roxter
randy6667
~Titi~ ආච්චි
B_i_n_g_o
...![]()
too_little ආචිචි
චොප්පේ අයියා | hide&සීක් etc..
![]()
![]()


මට නම් මුල්ම යාලුවා කව්ද කියලා මතක නෑ
දුක කියන්නේ මම ආපු දවස් වල මට ත්රෙඩ් දාන්න කව්රුත් උදව් කලේ නෑ.
මම එලකිරියේ 18+ ත්රෙඩ් යනවට කැමති නැති කෙනෙක්
ඒ නිසා මම ඒවට බම්පියක්වත් දාන්නෙ නෑ
ඒවගේම නිකන් ඇනකොටාගන්නවට මම කැමති නෑ
ඒ වගේම කාවවත් පහත් කරලා කතාකරනවටත් කැමති නෑ
ඒත් ඉතින් ඒ දෙවල් එක එක්කෙනාගේ කැමත්ත
ඒවට මොකුත් කියන්න අපිට අයිතියක් නෑ
අපිට තියෙන්නේ 'කැමතිනම් ඉන්න, නැත්තං යන්න' වගේ හිතන්න විතරයි.
මට මතක නෑ නේ බං.... ගොඩක් උන් හිටියා..... චූ බට්ටා කියලා එකෙක් එහෙමත් හිටියා.... එතකොට ගයාන් කල්හාර මල්ලි එහෙම.... හොද ෆිට් තමා .....![]()
දැන් නම් ඉතින් මැරීඩ් ක්ලබ් එකේ උන් ඔක්කොම වගේ....![]()
![]()
![]()
