my_first_buddy

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මාත් නෑ....
    2.gif
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    ගොඩක් කට්ටිය ඉන්නවා :eek: .. bt මම එළකිරි 1ක ට ආපූ මුල්ම දවස්වල හෙල්ප් කලේ ..


    sameerasadaru

    sudu පුවා

    kellsupun

    anju.r මාමා :eek:

    <DNA

    Ereshaz77

    anima :dull:

    cala94

    prasad9805

    Randike Mendis


    rcccc

    5tech


    Dhanushka.N

    crazybuddy අයියා :eek:

    Dr. NAC

    mal පප්පා :nerd:

    ඉබ්බා :eek:

    මොට්ටසන් :oo:

    roxter


    randy6667

    ~Titi~ ආච්චි :dull:

    B_i_n_g_o
    4.gif
    4.gif
    ...

    too_little ආචිචි :dull:


    චොප්පේ අයියා | hide&සීක් etc :dull: ..



    4.gif
    4.gif
    :love::love::love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට නම් මුල්ම යාලුවා කව්ද කියලා මතක නෑ :(
    දුක කියන්නේ මම ආපු දවස් වල මට ත්රෙඩ් දාන්න කව්රුත් උදව් කලේ නෑ. :(
    මම එලකිරියේ 18+ ත්රෙඩ් යනවට කැමති නැති කෙනෙක්
    ඒ නිසා මම ඒවට බම්පියක්වත් දාන්නෙ නෑ
    ඒවගේම නිකන් ඇනකොටාගන්නවට මම කැමති නෑ
    ඒ වගේම කාවවත් පහත් කරලා කතාකරනවටත් කැමති නෑ

    ඒත් ඉතින් ඒ දෙවල් එක එක්කෙනාගේ කැමත්ත
    ඒවට මොකුත් කියන්න අපිට අයිතියක් නෑ
    අපිට තියෙන්නේ 'කැමතිනම් ඉන්න, නැත්තං යන්න' වගේ හිතන්න විතරයි.

    Happy, you one of my EK friend...
     

    SHNLK

    Junior member
  • Apr 21, 2015
    73
    8
    8
    මට මතක නෑ නේ බං.... ගොඩක් උන් හිටියා..... චූ බට්ටා කියලා එකෙක් එහෙමත් හිටියා.... එතකොට ගයාන් කල්හාර මල්ලි එහෙම.... හොද ෆිට් තමා ..... :yes:

    දැන් නම් ඉතින් මැරීඩ් ක්ලබ් එකේ උන් ඔක්කොම වගේ.... :yes: :D :)

    :yes: