MyDeal - මේකත් බලපල්ලකො
මම කැනපි යක් ගන්න හොයන කොට මේක දැක්කේ..
මයි ඩීල් එකේ තියනවා 9999 යි හැබැයි එකේ නියම ගාන 14285 යි .. එක අඩු කරලා දෙන්නේ 9999.. එම දන්විමම කලිනුත් දාල තියනව .. බලපන් ගානේ වෙනස 21790 එක 15250 ට දෙන්නේ....
නමුත් ඉක්මන් එකේ දැක්ක එකම කනපිය, එකම සයිස් එක 8250 ට... කොහොමද කට් එක
ඉක්මන් ඩොට් එකේ හ්ටිබ්බ කනපිය .. මුන් මේ වගේ තැන් වලින් අරන් දෙනවා ඇති බොරු ඩීල් ප්රයිස් දාල නේද

ඕවයේ තියෙන හැම එකම ලාබ නෑ. ලාබ ඒවා විතරක් හොයාගෙන ගනින්. උන් කරන්නෙත් බිස්නස් එකක් නේ.