MyDeal - මේකත් බලපල්ලකො

redhat

Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    MyDeal - මේකත් බලපල්ලකො

    මම කැනපි යක් ගන්න හොයන කොට මේක දැක්කේ..

    මයි ඩීල් එකේ තියනවා 9999 යි හැබැයි එකේ නියම ගාන 14285 යි .. එක අඩු කරලා දෙන්නේ 9999.. එම දන්විමම කලිනුත් දාල තියනව .. බලපන් ගානේ වෙනස 21790 එක 15250 ට දෙන්නේ....
    නමුත් ඉක්මන් එකේ දැක්ක එකම කනපිය, එකම සයිස් එක 8250 ට... කොහොමද කට් එක



    2469wdv.jpg




    ඉක්මන් ඩොට් එකේ හ්ටිබ්බ කනපිය .. මුන් මේ වගේ තැන් වලින් අරන් දෙනවා ඇති බොරු ඩීල් ප්‍රයිස් දාල නේද

    15xofbk.jpg



    2encebn.jpg
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මිනිස්සුන්ට මොලයක් තියෙන්නේ ඒකනේ හොයලා බලන්න. :) ඕවයේ තියෙන හැම එකම ලාබ නෑ. ලාබ ඒවා විතරක් හොයාගෙන ගනින්. උන් කරන්නෙත් බිස්නස් එකක් නේ.


    උදාහරණයක් විදියට සැම්සන් ඒජන්ට් සිංහගිරි. උන්ගේ ළඟ ෆෝන් වල ගණන් කොහොමද? පිට ෂොප් එකක ගණන් කොහොමද? දෙකේම එකම ෆෝන් එක, එකම වොරන්ටි එක.

    ඉතින් හොයලා බලලා ගනින්.

     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    මිනිස්සුන්ට මොලයක් තියෙන්නේ ඒකනේ හොයලා බලන්න. :) ඕවයේ තියෙන හැම එකම ලාබ නෑ. ලාබ ඒවා විතරක් හොයාගෙන ගනින්. උන් කරන්නෙත් බිස්නස් එකක් නේ.


    උදාහරණයක් විදියට සැම්සන් ඒජන්ට් සිංහගිරි. උන්ගේ ළඟ ෆෝන් වල ගණන් කොහොමද? පිට ෂොප් එකක ගණන් කොහොමද? දෙකේම එකම ෆෝන් එක, එකම වොරන්ටි එක.

    ඉතින් හොයලා බලලා ගනින්.


    අනිවා, ඩීල් දාලා තිබ්බ පලියට ගන්නේ නැතුව, වාසියක් තියේනම් ගත්තට අවුලක් නැ, ගොන් වැඩ කරලා නාහෙන් අහලා වැඩක් නැනේ, ඔය ඩීල් සයිට්වල ඕනෙතරම් තියෙනවා කිසිම වාසියක් නැති ඩීල්, තෝරලා බේරලා ගන්න අපි දැනගන්න ඕනේ, ඒකට තමයි මොලේ තියෙන්නේ...​
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    මිනිස්සුන්ට මොලයක් තියෙන්නේ ඒකනේ හොයලා බලන්න. :) ඕවයේ තියෙන හැම එකම ලාබ නෑ. ලාබ ඒවා විතරක් හොයාගෙන ගනින්. උන් කරන්නෙත් බිස්නස් එකක් නේ.


    උදාහරණයක් විදියට සැම්සන් ඒජන්ට් සිංහගිරි.
    උන්ගේ ළඟ ෆෝන් වල ගණන් කොහොමද? පිට ෂොප් එකක ගණන් කොහොමද? දෙකේම එකම ෆෝන් එක, එකම වොරන්ටි එක.


    මෙතන තියෙන්නේ වැඩි ගානක් පෙන්නලා බොරුවට අඩු කරා කියල ඇත්ත ගානට වැඩ වැඩියෙන් විකුණන එක

    ඉතින් හොයලා බලලා ගනින්.

    මෙතන තියෙන්නේ වැඩි ගානක් පෙන්නලා බොරුවට අඩු කරා කියල ඇත්ත ගානට වැඩ වැඩියෙන් විකුණන එක
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මෙතන තියෙන්නේ වැඩි ගානක් පෙන්නලා බොරුවට අඩු කරා කියල ඇත්ත ගානට වැඩ වැඩියෙන් විකුණන එක

    ඒත් අහුවෙන්න එපා බ්‍රෝ! සමහරු ඔතන වැඩි ගැන දාන්නේ ඒ භාණ්ඩේ හඳුන්වාදුන් මිල හෝ මාකට් ඒකට ආපු මිල. ඒක සාමාන්‍යයෙන් මිල වැඩි වෙනවා ගොඩක් දේවල් වල. කාලයක් යද්දී ඒවායේ මිල අඩු වෙනවා. බැනලා වැඩක් නෑ, හොයලා බලලා ගන්න එක නුවනට හුරුයි :)
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    meke thiyena weredda mokakda ban.un karanneth bussnes k1.ganna ganata vikunanne puka kahanawatda ban.
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    කතාව ඇත්ත. අබාන්ස් වෝල් ෆෑන් එකක් දාල තිබ්බ mydeal එකේ. ඒක මම ගන්න යනකොට බඩු ඉවරයි කිව්ව. හදිස්සි නිසා මම පහුවෙනිද අබාන්ස් එකට ගිහින් බැලුව. ඒ ෆෑන් එකම රුපියල් 100 අඩුවෙන් තිබ්බ අබාන්ස් එකේ. හොයල බලල ගන්න ඕනෙ.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඉතින් ගන්න ගානම් දැම්මනම් ඉවරනේ බන් ? මොකටද බොරු ඩීල් මිලක් දාන්නේ ?

    ewa thama ban bussnes triks kiyanne.oya tv eke pennana ads balapan owage oya kiyana hema gunayakma thiyenawada.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔව් එකත් ඇත්ත. උ කරන්නේ බිසිනස් එකක් නේ ඉතින් නේ

    natuwa ban me dan thiyena viyadama hatiyada kata unath badu aduwata denna amaruiy.ponna anduwa thma okkotma mula.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔරිජිනල් ගානට තව දාහක් විතර දාල, සීයට තිහක් අඩු කරා කියල ලොකු ගානක් උඩින් ඉරක් ඇඳල කපල ඩිස්කවුන්ට් කියල පෙන්නනවා...ඔන්න බිස්නස්...

    මිනිස්සුන්ට ඩිස්කවුන්ට් කියල කපල පෙන්නලා තිබුනොත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගන්නවනේ...:rofl: