MyDialog app එකෙන් ads පෙන්වනවද?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මචං dilaog ලගෙ MyDialog android app එක දැම්ම. ඇප් එක ඇතුලෙ නමෙයි. නිකන් ෆෝන් එකේ Home screen එකේ සහ වෙනත් තැන්වල තඩි ඩයලොග් ඇඩ්ස් යන්න ගන්නවද? මගේ එහෙම වෙනව. ඒත් හරියටම දන්නෑ මේ ඇප් එක නිසා ද නැත්නම් වෙනත් ඇප් එකක් නිසාද කියල.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මගේ එහම නෑ නේ බන් ? my dialog ඇප් එකේ නම් පෙන්නනවා ඒත් උබ කියනවා වගේ නිකන් ඉද්දි පෝන් එකේ ඇඩ් පෙන්නන්නෙ නෑ නේ ..
    මල වාතයක් වෙනවානේ එහම උනොත්