Myhub දිල්ශාන් කලුවා

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සිද්දිය මේකයි, සල්ලි කියන්නෙ සල්ලි තමා. කොහෙන් ආවද කියන එක අදාල නෑනේ. එකම වටිනාකම තියෙන්නෙ. ලෝකේ පට්ට සල්ලි කාරයෝ වෙච්ච අති බහුතරයක් මොකක්හරි advantage එකක් තිබ්බ උන්, ඒත් ඉතින් ඒ කතාව රස නැති නිසා අතින් දාල, කෑලි හලලා කියනවා.

    කතාවක් තියෙනවනේ "කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි" කියලා. එහෙම ගත්තොත් මුන්ට වෑරැද්දක් කියන්න බෑ. මුන් මුන්ගෙ ගේම ගහනවා, අපේ හරක් මුන්ගෙ බයිලා අහලා basics අත ඇරලා පියාඹන්න හදනවා.

    මමනම් හිතන්නෙ නෑ කවුරුත් ගුරුමුශ්ටිය නොතියා තමන් ගොඩ ගිය විදිය 100%ක් වෙන එකෙක්ට කියයි කියලා. ඒක ඉතින් මනුස්ස ස්වබාවය.
    ගුරුමුෂ්ටි කතාවක් නෙමේ.. පොරගේ තාත්ත ජෙම් බිස්නස් කරන්නේ. පවුල් පිටින් සල්ලි කාරයො. හැබැයි මූ මාකට් කරන්නේ Serial entrepreneur අරවද මේවද කියල. ඕක නෙමේ මෙතන ප්‍රශ්නේ. ඔව් උබ කියන එකෙත් ඇත්තක් කියනවා.අපේ ගොබ්බයොගේ අවුලක් තියෙනවා. ලංකාවේ 13-30 අතර උන්ගේ විරයෝ මූ, කාලි, අර ගේම් ගහන සෙට් එකක්. උන් ඉතින් වාහනයක් බස්සපු ගමන් අපේ මිහරක් ටිකට වෙන්න ඕන ඒ වගේ. පව් ඉතින්.. මුගේ ලොකුම අවුල තමා ෆේක් චරිතයක් මේන්ටේන් කරන එක :rofl:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,795

    දැන් කාලේ හැම එකාටම ඕන කට්ටක් නැතුව පොහොසත් වෙන්නෙ. මුන්ට ඕන ego එක බූස්ට් කරගන්න දායක සබාවක්. ඉතින් ආයි ජාඩියට මූඩිය වගේ තමා.
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    482138110_10229200812419913_396366306945393394_n.jpg

    මුන් ඔච්වර සල්ලි තියන් ඇයි බන් Intern ලා ගන්නේ.. 🧐
    Then why massive companies like WSO2, IFS, 99X even Google takes interns in? Your point is ill-logical.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    Then why massive companies like WSO2, IFS, 99X even Google takes interns in? Your point is ill-logical.
    කුනු කොල්ලෙට පඩි දීම, intern කියලා අරන් සියලු වැඩ ගැනීම තමා ප්‍රශ්නෙ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    මු මචං, ජෙම් බිස්නස් වලට අමතරව බයිනැස් කරාද?

    NFT නම් කරා වගේ කතාවක් කිව්වා නේ
    මැනික් කාරයෙක්ගේ පුතෙක් කියනවානේ
     
    • Like
    Reactions: shameera89

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    දැන් කාලේ හැම එකාටම ඕන කට්ටක් නැතුව පොහොසත් වෙන්නෙ. මුන්ට ඕන ego එක බූස්ට් කරගන්න දායක සබාවක්. ඉතින් ආයි ජාඩියට මූඩිය වගේ තමා.
    ඔව් අනිවා එකගයි මේ කතාවට. විශේෂයෙන්ම ඔය ලංකාවේ සමහර සල්ලිකාරයින්ට හා උන්ගේ ළමයින්ට තියෙන ප්‍රශ්නයක්. සමහර සල්ලිකාරයෝ (ඔය කඩ කරන ඩයල් එහෙම ඉන්නේ), උන්ට සල්ලි තියෙනව ,හැබැයි සමාජේ ආශ්‍රය කරන හොද එවුන් සෙට් එකක් නැ. ඊට පස්සේ කරන්නේ සල්ලි විසිකරලා PR එක හදාගන්න බලනවා. අද කාලේ නම් social media වගේ ඒව යූස් කරල නමක් හදාගන්න බලනවා. ඒ වගේම තමා ළමයිනුත්,උන්ට ඉතින් වැඩියෙන් මහන්සි වෙන්න දෙයක් නැ (ඔව් ඒක උන්ගේ ලක් එක), මොකද දෙමව්පියන්ගෙන් ලැබෙන දේ තියෙනවා. හැබැයි අර වගේ ප්‍රශ්නයක් එනවා, සමාජේ පිලිගැනිම (මේක ඉතින් තියෙන්නේ ආසියානු රටවල වැඩියෙන්ම) ,මේක හදාගන්න කරන්නේ සල්ලි ටිකක් විසිකරලා attention ගන්න එක. dial එක කරන්නෙත් ඒකම තමා
     
    • Like
    Reactions: gobaby

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    Elon Musk wage neda ?

    Elon Musk's father, Errol Musk, has claimed to have been involved in a business dealing with emeralds, specifically a half-share in a Zambian mine, though Elon has repeatedly denied this, calling it a rumor.

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    kunu kama ithin, aye wena monawada. okage amma witharai looba adu tikak hari. muyi muge piyai patta kunaalaa
    ලැම්බෝගිනි ගැන කතා කර කර ඉන්ටර්න් ලා හයර් කරන්නේ🤭
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මූ කරපු ගොඩක් දේවල් හරියට ගොඩ ගියේ නෑ. එකම එකයි ගොඩ ගියේ nft මූයි අර දිලිප කියන එකයි 800k usd විතර හෙව්ව. මුන් ඒව fd දාල ඒවල ඉන්කම් එකෙන් තමයි මේව කරන්නේ.
    මුන්ගේ කයියේ හැටියට ඕවා fd දාන්න කියන්නේ නෑ නේ... උන් කියන්නෙම invest කරන්න කියලා... හැබැයි මුන් fd දාලා...😜😂
    NFT bubble එකෙන් බුවා හොයන්න පුලුවන් කාලෙ හෙව්වා, දැන් AI bubble එක අල්ලන්. බබල් නොවී stable වැඩක් කරානන් හොදා, සුවර් නෑ මිනිහට ටෙක්නිකල් දැනුම නෑ වෙන කොල්ලෙක් එක්කනෙ කරන්නෙ, දැනටත් මහ ලොකු සීන් එකක් කරන්නෙ නෑ කොම්පැනි වලට openAI api එක දාලා දෙන එකද කොහෙදනෙ කරන්නෙ
    මූ degree එකක් වත් කරලා නෑ.. තාත්තා ට සල්ලිත් තිබිලා..
     
    • Like
    Reactions: Mugen

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ගොබ්බි ගුඩ් පොස්ට්
    Ubala dakala thiyenawada Elon Musk thamange knowledge eka gana proffesional value thiyena deyak katha karanawa....? E ihala budhdhimath audience ekata ?
    Naha ara Bill Gates.... Dilshan la wage thama katha karanne... thamnage salli walin karana dewal gana withayi !

    Ewa ahan innawa miniha laga work karana un.... saha ara Media walin hadapu PR ekata ahuwuna set eka...

    Etha dan dan minihage dewal katha karanna aran thiyenne USA media wala.... Miniha Trump ta backup karana nisa ..... kalin backup kare Democratic Party ekata nisa media ehema katha kale naha Elon Musk gana...
     
    Last edited: