creative ma comment eka htoපොඩි කොල්ලා තමයි හොදම
පුක ඉරාගෙන රෑ දවල් වැඩ
creative ma comment eka htoපොඩි කොල්ලා තමයි හොදම
පුක ඉරාගෙන රෑ දවල් වැඩ
ගුරුමුෂ්ටි කතාවක් නෙමේ.. පොරගේ තාත්ත ජෙම් බිස්නස් කරන්නේ. පවුල් පිටින් සල්ලි කාරයො. හැබැයි මූ මාකට් කරන්නේ Serial entrepreneur අරවද මේවද කියල. ඕක නෙමේ මෙතන ප්‍රශ්නේ. ඔව් උබ කියන එකෙත් ඇත්තක් කියනවා.අපේ ගොබ්බයොගේ අවුලක් තියෙනවා. ලංකාවේ 13-30 අතර උන්ගේ විරයෝ මූ, කාලි, අර ගේම් ගහන සෙට් එකක්. උන් ඉතින් වාහනයක් බස්සපු ගමන් අපේ මිහරක් ටිකට වෙන්න ඕන ඒ වගේ. පව් ඉතින්.. මුගේ ලොකුම අවුල තමා ෆේක් චරිතයක් මේන්ටේන් කරන එකසිද්දිය මේකයි, සල්ලි කියන්නෙ සල්ලි තමා. කොහෙන් ආවද කියන එක අදාල නෑනේ. එකම වටිනාකම තියෙන්නෙ. ලෝකේ පට්ට සල්ලි කාරයෝ වෙච්ච අති බහුතරයක් මොකක්හරි advantage එකක් තිබ්බ උන්, ඒත් ඉතින් ඒ කතාව රස නැති නිසා අතින් දාල, කෑලි හලලා කියනවා.
කතාවක් තියෙනවනේ "කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි" කියලා. එහෙම ගත්තොත් මුන්ට වෑරැද්දක් කියන්න බෑ. මුන් මුන්ගෙ ගේම ගහනවා, අපේ හරක් මුන්ගෙ බයිලා අහලා basics අත ඇරලා පියාඹන්න හදනවා.
මමනම් හිතන්නෙ නෑ කවුරුත් ගුරුමුශ්ටිය නොතියා තමන් ගොඩ ගිය විදිය 100%ක් වෙන එකෙක්ට කියයි කියලා. ඒක ඉතින් මනුස්ස ස්වබාවය.

දැන් කාලේ හැම එකාටම ඕන කට්ටක් නැතුව පොහොසත් වෙන්නෙ. මුන්ට ඕන ego එක බූස්ට් කරගන්න දායක සබාවක්. ඉතින් ආයි ජාඩියට මූඩිය වගේ තමා.ගුරුමුෂ්ටි කතාවක් නෙමේ.. පොරගේ තාත්ත ජෙම් බිස්නස් කරන්නේ. පවුල් පිටින් සල්ලි කාරයො. හැබැයි මූ මාකට් කරන්නේ Serial entrepreneur අරවද මේවද කියල. ඕක නෙමේ මෙතන ප්‍රශ්නේ. ඔව් උබ කියන එකෙත් ඇත්තක් කියනවා.අපේ ගොබ්බයොගේ අවුලක් තියෙනවා. ලංකාවේ 13-30 අතර උන්ගේ විරයෝ මූ, කාලි, අර ගේම් ගහන සෙට් එකක්. උන් ඉතින් වාහනයක් බස්සපු ගමන් අපේ මිහරක් ටිකට වෙන්න ඕන ඒ වගේ. පව් ඉතින්.. මුගේ ලොකුම අවුල තමා ෆේක් චරිතයක් මේන්ටේන් කරන එක![]()
Then why massive companies like WSO2, IFS, 99X even Google takes interns in? Your point is ill-logical.![]()
මුන් ඔච්වර සල්ලි තියන් ඇයි බන් Intern ලා ගන්නේ..![]()
කුනු කොල්ලෙට පඩි දීම, intern කියලා අරන් සියලු වැඩ ගැනීම තමා ප්‍රශ්නෙ.Then why massive companies like WSO2, IFS, 99X even Google takes interns in? Your point is ill-logical.
මැනික් කාරයෙක්ගේ පුතෙක් කියනවානේමු මචං, ජෙම් බිස්නස් වලට අමතරව බයිනැස් කරාද?
NFT නම් කරා වගේ කතාවක් කිව්වා නේ
yes. uge thatta num kari salliyak thiyenawa.මැනික් කාරයෙක්ගේ පුතෙක් කියනවානේ
kunu kama ithin, aye wena monawada. okage amma witharai looba adu tikak hari. muyi muge piyai patta kunaalaaමුන් ඔච්වර සල්ලි තියන් ඇයි බන් Intern ලා ගන්නේ..![]()
ඔව් අනිවා එකගයි මේ කතාවට. විශේෂයෙන්ම ඔය ලංකාවේ සමහර සල්ලිකාරයින්ට හා උන්ගේ ළමයින්ට තියෙන ප්‍රශ්නයක්. සමහර සල්ලිකාරයෝ (ඔය කඩ කරන ඩයල් එහෙම ඉන්නේ), උන්ට සල්ලි තියෙනව ,හැබැයි සමාජේ ආශ්‍රය කරන හොද එවුන් සෙට් එකක් නැ. ඊට පස්සේ කරන්නේ සල්ලි විසිකරලා PR එක හදාගන්න බලනවා. අද කාලේ නම් social media වගේ ඒව යූස් කරල නමක් හදාගන්න බලනවා. ඒ වගේම තමා ළමයිනුත්,උන්ට ඉතින් වැඩියෙන් මහන්සි වෙන්න දෙයක් නැ (ඔව් ඒක උන්ගේ ලක් එක), මොකද දෙමව්පියන්ගෙන් ලැබෙන දේ තියෙනවා. හැබැයි අර වගේ ප්‍රශ්නයක් එනවා, සමාජේ පිලිගැනිම (මේක ඉතින් තියෙන්නේ ආසියානු රටවල වැඩියෙන්ම) ,මේක හදාගන්න කරන්නේ සල්ලි ටිකක් විසිකරලා attention ගන්න එක. dial එක කරන්නෙත් ඒකම තමාදැන් කාලේ හැම එකාටම ඕන කට්ටක් නැතුව පොහොසත් වෙන්නෙ. මුන්ට ඕන ego එක බූස්ට් කරගන්න දායක සබාවක්. ඉතින් ආයි ජාඩියට මූඩිය වගේ තමා.
Elon Musk wage neda ?ඔව් අනිවා එකගයි මේ කතාවට. විශේෂයෙන්ම ඔය ලංකාවේ සමහර සල්ලිකාරයින්ට හා උන්ගේ ළමයින්ට තියෙන ප්‍රශ්නයක්. සමහර සල්ලිකාරයෝ (ඔය කඩ කරන ඩයල් එහෙම ඉන්නේ), උන්ට සල්ලි තියෙනව ,හැබැයි සමාජේ ආශ්‍රය කරන හොද එවුන් සෙට් එකක් නැ. ඊට පස්සේ කරන්නේ සල්ලි විසිකරලා PR එක හදාගන්න බලනවා. අද කාලේ නම් social media වගේ ඒව යූස් කරල නමක් හදාගන්න බලනවා. ඒ වගේම තමා ළමයිනුත්,උන්ට ඉතින් වැඩියෙන් මහන්සි වෙන්න දෙයක් නැ (ඔව් ඒක උන්ගේ ලක් එක), මොකද දෙමව්පියන්ගෙන් ලැබෙන දේ තියෙනවා. හැබැයි අර වගේ ප්‍රශ්නයක් එනවා, සමාජේ පිලිගැනිම (මේක ඉතින් තියෙන්නේ ආසියානු රටවල වැඩියෙන්ම) ,මේක හදාගන්න කරන්නේ සල්ලි ටිකක් විසිකරලා attention ගන්න එක. dial එක කරන්නෙත් ඒකම තමා
ලැම්බෝගිනි ගැන කතා කර කර ඉන්ටර්න් ලා හයර් කරන්නේkunu kama ithin, aye wena monawada. okage amma witharai looba adu tikak hari. muyi muge piyai patta kunaalaa
මුන්ගේ කයියේ හැටියට ඕවා fd දාන්න කියන්නේ නෑ නේ... උන් කියන්නෙම invest කරන්න කියලා... හැබැයි මුන් fd දාලා...මූ කරපු ගොඩක් දේවල් හරියට ගොඩ ගියේ නෑ. එකම එකයි ගොඩ ගියේ nft මූයි අර දිලිප කියන එකයි 800k usd විතර හෙව්ව. මුන් ඒව fd දාල ඒවල ඉන්කම් එකෙන් තමයි මේව කරන්නේ.
මූ degree එකක් වත් කරලා නෑ.. තාත්තා ට සල්ලිත් තිබිලා..NFT bubble එකෙන් බුවා හොයන්න පුලුවන් කාලෙ හෙව්වා, දැන් AI bubble එක අල්ලන්. බබල් නොවී stable වැඩක් කරානන් හොදා, සුවර් නෑ මිනිහට ටෙක්නිකල් දැනුම නෑ වෙන කොල්ලෙක් එක්කනෙ කරන්නෙ, දැනටත් මහ ලොකු සීන් එකක් කරන්නෙ නෑ කොම්පැනි වලට openAI api එක දාලා දෙන එකද කොහෙදනෙ කරන්නෙ
Ubala dakala thiyenawada Elon Musk thamange knowledge eka gana proffesional value thiyena deyak katha karanawa....? E ihala budhdhimath audience ekata ?ගොබ්බි ගුඩ් පොස්ට්