Neutrally baluwama uge explanation eka make sense.
and 30K for an intern is not too bad. My allowance was 7500 when i was an intern.
මහලොකු දෙයක් නෑ බං. මුන් මොකෝ මොඩල්ස් හදන්න කියලද? මොකක් හරි OPEN SOURCE LLM එකක් අරන් RAG PIPELINE එකක් හරහා කස්ටම් ඩේට වලට ට්‍රේන් කරල ඒ ඩේට QUERY කරන්න පුලුවන් විදියට CHAT INTERFACE එකක් දෙන එක කරන්නේ. මේකම තව WHATSAPP API එක හරා දෙනව. මුන්ගෙ පට්ට එක්ස්පෙන්සිව්. පොඩි ටෙක්නිකල් දැනුමක් තියෙන එකෙක්ට හෙන අඩුවට අටවගෙන දුවන්න පුලුවන්.
අඩුම මුන්ගෙ PRODUCTS වල බේසික් FORMATTING වත් නෑ.

ඕකට කිසිම දැනුමක් නෑ TIKTOK එකේ AI වැඩර් වගේ රගනව. වීඩියෝ බැලුවම කිසිම වැලුයි එකක් ඩිලිවර් කරන්නැ. ඔයාල මොකද හිතන්නෙ අරව මේ විකාර විතරයි. පොඩි උන්ට නම් වැඩර් මූ.
------ Post added on Mar 10, 2025 at 1:10 PM
මට මූත් එක්ක පර්සනල් කිසිම ප්‍රශ්නයක් නැ. හැබැයි මූ වගේ උන් තමා ලංකාවේ 13-30 අතර ලොකුම විරයෝ ...ඉතින් අපේ රටවල් හැමදාම දියුනුවෙමින් පවතින රටවල් තමා.
දෙමව්පියන්ගේ සල්ලලි වලින් වැඩ දාන (ඒක ප්‍රශ්නයක් නැ ,බට් දෙන impact එක) එක පොඩි උන්ට තේරෙන්නේ නැ. මූ කරන්නේ පොඩ්කාස්ට් ටිකක් අහනවා ,ඒ ටිකේ අදහස් ටික මික්ස් කරල සිංහලෙන් කියනවා. 13-30 අතර උන්ට පේන්න වාහන ටිකක් දාලා ව්ලොග්ස් ටිකක් ගහනවා (මාකටින් තමා) අපේ පොන්නයෝ හිතන්නේ ස්ටාටප් හා තින්කින් එකෙන් ගොඩ ගියපුවා කියලා..
මම දැක් එකම මුගේ success වෙච්ච වැඩේ තමා NFT. ඒකත් අර දිලිප කියන ඩයල් එක තමා. මැන්ස් ට නම් දැනුමක් තියෙනව වගේ, ඌට ඉතින් මූ ඉන්න එක හොදයි සල්ලි ඉන්වෙන්ස්ට් කරගන්න. පව් ඉතින් ලංකාවේ ජෙනරේෂන් එක
මේක කරන හැටි පොඩ්ඩක් explain කරන්න පුලුවන්ද?මහලොකු දෙයක් නෑ බං. මුන් මොකෝ මොඩල්ස් හදන්න කියලද? මොකක් හරි OPEN SOURCE LLM එකක් අරන් RAG PIPELINE එකක් හරහා කස්ටම් ඩේට වලට ට්‍රේන් කරල ඒ ඩේට QUERY කරන්න පුලුවන් විදියට CHAT INTERFACE එකක් දෙන එක කරන්නේ. මේකම තව WHATSAPP API එක හරා දෙනව. මුන්ගෙ පට්ට එක්ස්පෙන්සිව්. පොඩි ටෙක්නිකල් දැනුමක් තියෙන එකෙක්ට හෙන අඩුවට අටවගෙන දුවන්න පුලුවන්.
අඩුම මුන්ගෙ PRODUCTS වල බේසික් FORMATTING වත් නෑ.
ඕකට කිසිම දැනුමක් නෑ TIKTOK එකේ AI වැඩර් වගේ රගනව. වීඩියෝ බැලුවම කිසිම වැලුයි එකක් ඩිලිවර් කරන්නැ. ඔයාල මොකද හිතන්නෙ අරව මේ විකාර විතරයි. පොඩි උන්ට නම් වැඩර් මූ.
------ Post added on Mar 10, 2025 at 1:10 PM
Thats true but sadYou need money to make money bn.echcharai kathawa. Athe salli thiyenakota investment opportunities/ contacts nikanma hadenawa.
mola adu karaganin ethakota hadei investmentsThats true but sad
mola adu karaganin ethakota hadei investments