Myhub දිල්ශාන් කලුවා

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මහලොකු දෙයක් නෑ බං. මුන් මොකෝ මොඩල්ස් හදන්න කියලද? මොකක් හරි OPEN SOURCE LLM එකක් අරන් RAG PIPELINE එකක් හරහා කස්ටම් ඩේට වලට ට්‍රේන් කරල ඒ ඩේට QUERY කරන්න පුලුවන් විදියට CHAT INTERFACE එකක් දෙන එක කරන්නේ. මේකම තව WHATSAPP API එක හරා දෙනව. මුන්ගෙ පට්ට එක්ස්පෙන්සිව්. පොඩි ටෙක්නිකල් දැනුමක් තියෙන එකෙක්ට හෙන අඩුවට අටවගෙන දුවන්න පුලුවන්.

    අඩුම මුන්ගෙ PRODUCTS වල බේසික් FORMATTING වත් නෑ.

    ඩයල් එක මේ කමෙන්ට් එක දැකලා වගේ..අන්තිම ව්ලොග් එකේ පූසා වගේ පොඩි බටර් පාරක් ගානවා..අපි මේකයි කරන්නේ කිය කිය..ලොකු දෙයක් නෙමේ වගේ ටෝකක්.. :lol:

    කොහොමත් ඉතින් ඔය AI සින් එකත් මම හිතන්නේ ඇදන් යන්නේ අර දිලිප කියන ඩයල් එක.:lol::lol:
     
    • Like
    • Haha
    Reactions: netnet and SaNDun

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    ශ්‍රී ලන්කන් එස්ලෝන් මාක්ස් ලෙවල් එකේ ඉන්නේ පොර - 2
    (i'm serious, meke inna irisiya karayontta ewaa allanne naha.)
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මහලොකු දෙයක් නෑ බං. මුන් මොකෝ මොඩල්ස් හදන්න කියලද? මොකක් හරි OPEN SOURCE LLM එකක් අරන් RAG PIPELINE එකක් හරහා කස්ටම් ඩේට වලට ට්‍රේන් කරල ඒ ඩේට QUERY කරන්න පුලුවන් විදියට CHAT INTERFACE එකක් දෙන එක කරන්නේ. මේකම තව WHATSAPP API එක හරා දෙනව. මුන්ගෙ පට්ට එක්ස්පෙන්සිව්. පොඩි ටෙක්නිකල් දැනුමක් තියෙන එකෙක්ට හෙන අඩුවට අටවගෙන දුවන්න පුලුවන්.

    අඩුම මුන්ගෙ PRODUCTS වල බේසික් FORMATTING වත් නෑ.

    ඕකට කිසිම දැනුමක් නෑ TIKTOK එකේ AI වැඩර් වගේ රගනව. වීඩියෝ බැලුවම කිසිම වැලුයි එකක් ඩිලිවර් කරන්නැ. ඔයාල මොකද හිතන්නෙ අරව මේ විකාර විතරයි. පොඩි උන්ට නම් වැඩර් මූ.
    ------ Post added on Mar 10, 2025 at 1:10 PM
    මට මූත් එක්ක පර්සනල් කිසිම ප්‍රශ්නයක් නැ. හැබැයි මූ වගේ උන් තමා ලංකාවේ 13-30 අතර ලොකුම විරයෝ ...ඉතින් අපේ රටවල් හැමදාම දියුනුවෙමින් පවතින රටවල් තමා. :rofl:
    :lol:

    දෙමව්පියන්ගේ සල්ලලි වලින් වැඩ දාන (ඒක ප්‍රශ්නයක් නැ ,බට් දෙන impact එක) එක පොඩි උන්ට තේරෙන්නේ නැ. මූ කරන්නේ පොඩ්කාස්ට් ටිකක් අහනවා ,ඒ ටිකේ අදහස් ටික මික්ස් කරල සිංහලෙන් කියනවා. 13-30 අතර උන්ට පේන්න වාහන ටිකක් දාලා ව්ලොග්ස් ටිකක් ගහනවා (මාකටින් තමා) අපේ පොන්නයෝ හිතන්නේ ස්ටාටප් හා තින්කින් එකෙන් ගොඩ ගියපුවා කියලා..:P

    මම දැක් එකම මුගේ success වෙච්ච වැඩේ තමා NFT. ඒකත් අර දිලිප කියන ඩයල් එක තමා. මැන්ස් ට නම් දැනුමක් තියෙනව වගේ‍, ඌට ඉතින් මූ ඉන්න එක හොදයි සල්ලි ඉන්වෙන්ස්ට් කරගන්න. පව් ඉතින් ලංකාවේ ජෙනරේෂන් එක

    ඕකා NFT වැඩ වලින් එකෙක්ට පොල්ල තිබ්බ සීන් එකක් කොල්ලෙක් YT කිව කේයල මූට අපහාස කරා කියල ඌට නඩු දැම්ම කීව. මොකක්ද දන්නෑ තීන්දුව 😂

    මේකා කාලි පොන්නයත් එක්ක SLIIT එකේ උන්ට AI කියල දෙන්න ගිහිනුත් නෑව
    1ST යYr කොල්ලන්ගෙ හොද ප්රොජෙක්ට් කුනුකොල්ලෙට අරන් විකුනන්න වගේ ට්රයි එක. අර සිරීපාද කතාවත් එහෙමනෙ පොන්නයගෙ
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මහලොකු දෙයක් නෑ බං. මුන් මොකෝ මොඩල්ස් හදන්න කියලද? මොකක් හරි OPEN SOURCE LLM එකක් අරන් RAG PIPELINE එකක් හරහා කස්ටම් ඩේට වලට ට්‍රේන් කරල ඒ ඩේට QUERY කරන්න පුලුවන් විදියට CHAT INTERFACE එකක් දෙන එක කරන්නේ. මේකම තව WHATSAPP API එක හරා දෙනව. මුන්ගෙ පට්ට එක්ස්පෙන්සිව්. පොඩි ටෙක්නිකල් දැනුමක් තියෙන එකෙක්ට හෙන අඩුවට අටවගෙන දුවන්න පුලුවන්.

    අඩුම මුන්ගෙ PRODUCTS වල බේසික් FORMATTING වත් නෑ.

    ඕකට කිසිම දැනුමක් නෑ TIKTOK එකේ AI වැඩර් වගේ රගනව. වීඩියෝ බැලුවම කිසිම වැලුයි එකක් ඩිලිවර් කරන්නැ. ඔයාල මොකද හිතන්නෙ අරව මේ විකාර විතරයි. පොඩි උන්ට නම් වැඩර් මූ.
    ------ Post added on Mar 10, 2025 at 1:10 PM
    මේක කරන හැටි පොඩ්ඩක් explain කරන්න පුලුවන්ද?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,547
    13,141
    113
    🤍
    mola adu karaganin ethakota hadei investments
    Mixed Martial Arts Sport GIF by UFC