Myhub දිල්ශාන් කලුවා

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ශ්‍රී ලන්කන් එස්ලෝන් මාක්ස් ලෙවල් එකේ ඉන්නේ පොර
    Elon Musk's father, Errol Musk, has claimed to have been involved in a business dealing with emeralds, specifically a half-share in a Zambian mine, though Elon has repeatedly denied this, calling it a rumor.



    Ubala dakala thiyenawada Elon Musk thamange knowledge eka gana proffesional value thiyena deyak katha karanawa....? E ihala budhdhimath audience ekata ?
    Naha ara Bill Gates.... Dilshan la wage thama katha karanne... thamnage salli walin karana dewal gana withayi !

    Ewa ahan innawa miniha laga work karana un.... saha ara Media walin hadapu PR ekata ahuwuna set eka...

    Etha dan dan minihage dewal katha karanna aran thiyenne USA media wala.... Miniha Trump ta backup karana nisa ..... kalin backup kare Democratic Party ekata nisa media ehema katha kale naha Elon Musk gana...

    Thanikarama awkward character ekak Elon Musk kiyanneth... miniha hasirena hati, katha karana hati, dance karana hati, family life eka okkoma....
    Salli thiyena nisa... minihage company wala wada karanna heena dakina ewunta.... miniha hero kenek !

    Dan USA Republican Party hero.... Loka dakshinanshika kadawure hero... wamanshika kadawure ewunta anti-hero.....Wimal Weeransha....laata hero... Hadunneththi....laata anti-hero


     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    product ekak launch keraddi challenging part eka distribution..
    audience ekak hadagattahama oka lesi wenewa
     
    • Like
    Reactions: $onny

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ehema ba. monihek diyunu wenakota ape unta podi kasilllak enawa, eth uta mada gahanna one uge ada hoyanna one ehema karala thama mun sanasenne
    මුංට දෝදු බං. තමන්ගෙ පොල් පරාලේ පේන්නේ නෑ අනිත් එකාගෙ පොල් කෙන්ද නම් පේනවා. තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නේ නැතුව අනුන්ගේ රෙද්දවල් හොයනවා. :angry:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,953
    113
    සල්ලිවලට නාමල්ට කඩේ ගිය එකෙක් ගැනනේ උබ අහන්නේ😅 තේරුමක් ඇති දෙයක් නෙමෙයි.
    mam koheda ban namal ta kade giye?
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    94 Maths kale

    94. ow ecc
    @CorD SaC mu ubale kalharayage wayase neh etakota

    සල්ලිවලට නාමල්ට කඩේ ගිය එකෙක් ගැනනේ උබ අහන්නේ😅 තේරුමක් ඇති දෙයක් නෙමෙයි.
    Uu wedak ne bn, pandithaya. Mu Gena ehuwe mn
    ------ Post added on Mar 11, 2025 at 9:33 PM
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මහලොකු දෙයක් නෑ බං. මුන් මොකෝ මොඩල්ස් හදන්න කියලද? මොකක් හරි OPEN SOURCE LLM එකක් අරන් RAG PIPELINE එකක් හරහා කස්ටම් ඩේට වලට ට්‍රේන් කරල ඒ ඩේට QUERY කරන්න පුලුවන් විදියට CHAT INTERFACE එකක් දෙන එක කරන්නේ. මේකම තව WHATSAPP API එක හරා දෙනව. මුන්ගෙ පට්ට එක්ස්පෙන්සිව්. පොඩි ටෙක්නිකල් දැනුමක් තියෙන එකෙක්ට හෙන අඩුවට අටවගෙන දුවන්න පුලුවන්.

    අඩුම මුන්ගෙ PRODUCTS වල බේසික් FORMATTING වත් නෑ.


    ඕකට කිසිම දැනුමක් නෑ TIKTOK එකේ AI වැඩර් වගේ රගනව. වීඩියෝ බැලුවම කිසිම වැලුයි එකක් ඩිලිවර් කරන්නැ. ඔයාල මොකද හිතන්නෙ අරව මේ විකාර විතරයි. පොඩි උන්ට නම් වැඩර් මූ.
    ------ Post added on Mar 10, 2025 at 1:10 PM
    වැඩක් නෑ ඕයි කතාකරලා..පව් බං ලංකාවේ පොඩි උන්..කමෙන්ට්ස් දැක්කම එපා වෙනවා..හොදම වැඩේ කියන්නේ IT කරන කැම්පස් පොන්නයොත් පොර කකා ෆොටෝ ගන්නවනේ. ඉතින් දේශපාලකයෝ අන්දන එක මහලොකු දෙයක්ද ලංකාවේ උන්ව.