MyProtein 5Kg bag ekak gatta only 12500/- with shipping!

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඔය ජරාවල් බොන්න එපා යකොව්. කොස් ඇට ටිකක් තම්බන් කාපිය. :lol::lol::lol:
    තම්බන්න බැරි නම් තොගේ අර අලුත් මයික්‍රෝ වේව් එකේ දාල ගනින්. ඒකත් බැරි නම් කොස් ඇටේ තියල .......එක්කෝ ඕනේ නෑ.:lol::lol::lol:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,329
    41,194
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔය ජරාවල් බොන්න එපා යකොව්. කොස් ඇට ටිකක් තම්බන් කාපිය. :lol::lol::lol:
    තම්බන්න බැරි නම් තොගේ අර අලුත් මයික්‍රෝ වේව් එකේ දාල ගනින්. ඒකත් බැරි නම් කොස් ඇටේ තියල .......එක්කෝ ඕනේ නෑ.:lol::lol::lol:
    hehehe hingannek :P
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    There are easier ways to get protein without spending much these days. Some methods will even let you earn some cash while getting a good protein dosage for the day.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඔය ජරාවල් බොන්න එපා මිනිහෝ. නැතිලෙඩ හැදිලා නතර වෙන්නෙ. සයිඩ් ඉෆෙක්ට් ගොඩක් තියනවා.