මට පොඩි උදව්වක් ඕන එලකිරි එකේ ඉන්න යාලුවොන්ගෙන්,
මට ඕන වෙලා තියෙනවා Remote Host වෙන MySql Database කිහිපයකම Daily Backup එකක් ගන්න,
ඒහ් කිව්වෙ හැමදාම නියමිත වෙලාවකට අර Remote Host වෙන හැම ඩේටාබේස් එකක්ම Auto මගේ PC එකට බැකප් වෙන්න හදන්න ඕන,
මේක කරන්න මොනව හරි හොඳ සොෆ්ට්වෙයාර් කෑල්ලක් හොයල දෙන්නකො බං,
ලොකු උදව්වක්,
මම නෙට් එකේ හෙව්වා සෙට් වෙන එකක් හොයාගන්න බැරි වුණා,
උදව් කරන හැමෝටම 12++ සළකන්නම්.
එල!