mystery house in kurunegala

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Mama oya holman nam ehematama wiswasa karanneth na eth nokaranneth na samahara dewal nisa.

    Mama danna places 2-3 tiyenawa karana kisima deyak hariyanne nethi wage places, eth den nam a places mula idan kadala ayeth hadala tiyenne den nam ehema awlak na denata nam business run wenawa hodata.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    මල්ලවපිටිය කොහෙද පිටිසර. ඔකේ කොල්ලෝ රෑට ආතල් ගන්නවා හොදට. අඩි ගහන්න එහෙම සෙට් වෙන තැනක්. :lol:
     

    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    මල්ලවපිටිය කියන්නේ පිටිසර ගමක් නෙවෙයිග ටවුන් එකේ සිට 4 කි.මි.- ඔය ගෙදර රැට කුඩු කාරයෝ. බඩුකාරයෝ යනවා.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    මල්ලවපිටිය කොහෙද පිටිසර. ඔකේ කොල්ලෝ රෑට ආතල් ගන්නවා හොදට. අඩි ගහන්න එහෙම සෙට් වෙන තැනක්. :lol:

    ඒකනේ බං මාත් බැලුවෙ, අපි නොදන්න මල්ලවපිටිය.
     

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    මල්ලවපිටිය කොහෙද පිටිසර. ඔකේ කොල්ලෝ රෑට ආතල් ගන්නවා හොදට. අඩි ගහන්න එහෙම සෙට් වෙන තැනක්. :lol:

    ai ban mata ubage nama dakiddi hithenne uba wa man adurana ekek kiyala.uba prince ather ehema newei neda?