WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අර පරෙයියො හින්ද මැරෙන එකා නම් මම නං හිතුවෙම ඔය හිනා වායුව හින්ද මාලුව හිරවෙලා මැරෙයි කියල බං :sorry: :sorry:
අපිට මැරෙන්න වෙන්නෙ හිතන්නෙවත් නැති විදිහටනෙ බම්ප් :sorry: :sorry:
 

AnuradhaRa

Well-known member
  • අර පරෙයියො හින්ද මැරෙන එකා නම් මම නං හිතුවෙම ඔය හිනා වායුව හින්ද මාලුව හිරවෙලා මැරෙයි කියල බං :sorry: :sorry:
    අපිට මැරෙන්න වෙන්නෙ හිතන්නෙවත් නැති විදිහටනෙ බම්ප් :sorry: :sorry:

    මොන පරවියද බං ? :baffled: