N95 users???

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    N95 8gb (normal n95 හරි කමක් නෑ)use කරන අය ඉන්නවද?? :( :( :(
    පොඩි උදව්වක් ඕනා,මගේ ෆෝන් එක USB එකෙන් PC(mass storage) එකට කනෙක්ට් කරලා ආපහු එක අයින් කරනකොට,එස්සෙල්ලාම Safely remove කරන එක ඕකේ කරල එක ගෑලෙව්වත් අර data loss උනා කියන එක එනවා,ඒකියන්නේ අර නිකන්ම එකපාරට USB cable එකෙන් ගෑලෙව්වාම එන message එකමයි එන්නේ.මම මොකක්ද මේක නෑතිකරගන්න කරන්න ඕනේ :dull: :dull: :dull:
     
    Last edited:

    teffi

    Member
    Apr 28, 2009
    435
    20
    0
    Marawila
    එක මොනා කරත් එහෙම එනව.ඒත් data lost වෙන්නෙ නෑ..ඔනෙමනම් computer එක off කරල phone එක remove කරන්න..නැතකොට හරි.......... :)
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    එක මොනා කරත් එහෙම එනව.ඒත් data lost වෙන්නෙ නෑ..ඔනෙමනම් computer එක off කරල phone එක remove කරන්න..නැතකොට හරි.......... :)

    ආ එළ මචන්.මේක වළක්වා ගන්න වෙන ක්‍රමයක් නෑ වගේ නේ.අවුලක් නෑ.
    Thanks
     

    teffi

    Member
    Apr 28, 2009
    435
    20
    0
    Marawila
    ආ එළ මචන්.මේක වළක්වා ගන්න වෙන ක්‍රමයක් නෑ වගේ නේ.අවුලක් නෑ.
    Thanks
    මචන්:oo::oo::lol::lol:
    හෙහෙහෙ වෙන විදියක්නම් මම ද්න්නෙ නෑ මතං:lol::lol::lol::rofl::lol: