අද තමයි දවස ටෙනිස් ෆෑන්ස්ලගේ..
මේ මැච් එකනම් බලන්නේ නැතුව ඉන්න එපා.
අපේ ජෙනරේෂන් එකේ ඉන්න ග්‍රේට්ලා 3 දෙනාගෙන් දෙන්නෙක් අද AO ෆයිනල් ඇවිදින්.
Roger+Nadal+Novak
රොජර් තමයි 17-18 AO Grand slam දිනුවේ..
එකත් 2017 නඩාල් බිට් කරලා.
අද NadalvsNovak එහෙනම් බලන අය බලමු නිවාඩු දවස නිසා