ubath rasikayekda ban weed wala? mehe bohoma amaruwen hoya ganne ban
![]()
dan podddak decent wenna balanawa 
issara use kala bandan podddak decent wenna balanawa
![]()
Nadun26ගේ නිරුවත 09-13-2017 05:04 PM gani wage adanna epa ponna pako. appiriyai mona ponnayekda tho
Koheda ponnayo mama dala thiyenne? Tho ne ponna pakayo adala rep kapala tiyenne ponnayek wagetho mokada kiyala dannaea pons..
නදුන් තමා මට වීපීඑස් ගැන සම්පූර්නයෙන්ම කියල දුන්නේ බන්...අනිත් එකා ගැන නම් මම දන්නේ නෑ..නදුන් නම් එල පොරක්මුන් දෙන්නම් හොදයි අවුල තියෙන්නේ වරදවා වටහා ගැනීමක්
ඒ වගේම කියන්න ඕනේ නදුන් තරම් උදව් කරපු කොල්ලෙක් එළකිරි එකෙන් තවම සෙට්වෙලා නෑ
පැය 10ක් 15ක ට වඩා ටීම් ඇවිත් වැඩ කරලා දීලා තියෙනවා data card දෙන්න හැදුවත් අරගෙන නෑ
ඒ වගේම දනන්ජයගෙන් මම domain 15ක් විතර අරන් තියෙනවා උ ඔන්ලයින් එන එක අඩුයි නමුත් service එක උපරිමයි
අනික මම නදුන්ගෙන් domain ඒ දවස්වල 200 ගානේ ගන්න හදනකොට උ තමා කිවුවේ උබම දනන්ජය ගෙන් 100 ගානේ ගනින් කියලා දනන්ජයගේ fb ලින්ක් එක මට දුන්නේ .

මුන් දෙන්නම් හොදයි අවුල තියෙන්නේ වරදවා වටහා ගැනීමක්
ඒ වගේම කියන්න ඕනේ නදුන් තරම් උදව් කරපු කොල්ලෙක් එළකිරි එකෙන් තවම සෙට්වෙලා නෑ
පැය 10ක් 15ක ට වඩා ටීම් ඇවිත් වැඩ කරලා දීලා තියෙනවා data card දෙන්න හැදුවත් අරගෙන නෑ
ඒ වගේම දනන්ජයගෙන් මම domain 15ක් විතර අරන් තියෙනවා උ ඔන්ලයින් එන එක අඩුයි නමුත් service එක උපරිමයි
අනික මම නදුන්ගෙන් domain ඒ දවස්වල 200 ගානේ ගන්න හදනකොට උ තමා කිවුවේ උබම දනන්ජය ගෙන් 100 ගානේ ගනින් කියලා දනන්ජයගේ fb ලින්ක් එක මට දුන්නේ .
bump
දැන් මේ තෙර්ඩ් එකේ හොරා කවුද පොලිස් කවුද ?????අරකෙ නම් හොරයි පොලිසියයි දෙකම ZoomLine කියන පල් හොරා...

නදුන්/සීඩ් මී ඕක නවත්තලා එක එකා එක්ක තියෙන තරහා නැති කරගනින්..
උඹලා එක එකාට මඩ ගහගත්තට සතියකට කලින් එක බොක්කක් වගේ දැනුම ශෙයාර් කරගෙන බිස්නස් පාට්නර්ස්ලා වගේ හිටියා නේද?
උද්දච්ඡ කම් නවත්තලා තම තමන් අතින් උනු වැරදි පිළි අරන් අනිත් එකාට සමාව දීලා මනුස්සයෝ වගේ වැඩකරපල්ලා.
නදුන් උඹ බිස්නස් එකේන් ලොකු ලාභයක් ගත්තේ සීඩ් මී කාරයා ලොස් නැතුව උඹට සපෝට් කරපු නිසා..
සීඩ් මී උඹගේ කස්ටමර් කෙනෙක් විදියට නදුන් සපෝට් කලාට අමතරව උඹ නොදන්න දේවලුත් කියලා දුනනනේ..
දෙන්නගෙම වැරදි තියෙනවනේ... කමියුනිකේශන් අව්ල නිසා තරහා මරහා වැඩි වෙලා තියෙන්නෙත්..
උන දේ උනා හිතලා ඔය මඟුල් තරහා මරහා අතෑරපල්ලා...
දෙන්නට දෙන්න රෙදි ගලෝ ගත්ත නෙහ්. අඩෝ මම එළකිරි එන්නෙම මේවගේ සින් බලන්න බන්![]()
දෙන්නට දෙන්න රෙදි ගලෝ ගත්ත නෙහ්. අඩෝ මම එළකිරි එන්නෙම මේවගේ සින් බලන්න බන්![]()
මගේ රෙදි ගියත් මමත් හෙනම ආසයි මේ විදියට කාගේ හරි රෙදි ගලවන්න. කාලකින් හොද චාන්ස් එකක් ලැබුනේ උපරිම ප්රයෝජන්යේ ගත්තා 