ගෑනි වගේ අඩන්නේ නැතුව ඉදපන් මිනිහෝ, ඇත්තම කියනවා නම් මට උබේ හේතු දැක්වීම වැඩකුත් නෑ. ඌ කලින් ඉදලම කියල තියෙනවා රුපියල් 100 domain වලට පැනල් දෙන්නේ නෑ කියල, අනිත් එක ඔය ගානට domain ගන්න උන් risk එකක් තියෙන බව දැනගන්නත් ඕන. අනික උගේ හොද කමට උබ ටිකක් වැඩිපුර domain ගන්න නිසා පැනල් එකත් දෙන්න ඇති ඔය ගානට domain 4ක් විතර. ඊට පස්සේ උබ මොකද කරේ පැනල් එකත් ඌ උබට නිකන් දේවි කියල හිතාගෙන market කරපු එක, උබ උබේ customer ට domain පැනල් දෙකම දෙනවා කිව්වා නම් උබ කොහෙන් හරි දියන්, seedme කියන එකාට අදාල නෑ උබේ customer අනික ඌ කියලත් නෑ පැනල් දෙන කථාවක්. පැය 12, උපරිම පැය 12 කියන්නේ කථා දෙකක් මිනිහෝ. මම හෙන හොස්ටින්ග් පොරක් නෙවි වෙන්න ඇති උබ වගේ හැබැයි එහෙම උනා නම් ඔය උබ කියන Namesilo එකේ 8$ domain, රුපියල් 300 ට බලාපොරොත්තු වෙන්නෙත් නෑ.
අනික මිනිහෝ මට තියෙන්නේ උබලගේ domain ලබ්බවල් ගැන ප්‍රශ්නයක් නෙවි මේකේ business කරනවා නම් ඒ විදියට කරපන්, පොඩි සීන් එකක් උන ගමන් කථා කරලා බේරෙන්නේ නැතුව නහයෙන් අඩාගෙන thread දානවා. පස්සේ උබම හැම thread එකකම රෙනවා තඩි size image දාගෙන thread ඒක දාල වලියක් පටන් ගත්ත වේසිම. තව මේකෙම fake හදාගෙන ස්පෑම් කරගෙන උකන කථා කියාගෙන දැන් එනවා සුදු හුණු ගාගන්න.
මොනවද මිනිහෝ මේ business කරන විදිය පාරේ ජංගි විකුණුවත් professional විදියට business එක කරපන් මිනිස්සු එක්ක. දැන් උබට අරූගෙ හෙළුව පේන්න පටන් ගත්තේ පැනල් එකත් නිකන්ම දීල ඒක දෙන්න මුදලක් ඉල්ලුව එකටද නැත්නම් max 12 කිව්ව එකටද . ඒ මිනිහ නිසාම නිකන් ආතල් එකේ 100 domain 400 ට විකුණලා ගානක් හොයාගෙන මෙතන එනවා වේස ගෑනි වෙන්න මොන ජීවිතද මිනිහෝ