Naimiris by Island Mom ගත්ත අය එන්න

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    311819637_540416858092565_6684204308597913350_n.jpg


    තොපි මේක අරන් තියනවද මිට්ටො?

    කොහොමද spice level එක එහෙම? Dynamite එක ගන්න ආසයි සැර වැඩි වෙයිද දන්නෑ.


    https://www.facebook.com/naimirisaddict
     

    Attachments

    • 312212171_551468793654038_5849962057061443930_n.jpg
      312212171_551468793654038_5849962057061443930_n.jpg
      668.1 KB · Views: 25

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    කෙළින්ම කරලක් කනව වගේ එකක් වත් සැර නෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    hena gahanna epai yako kawa wage kiyanne.
    kapu ekekgen spice level balnna one.
    Aththane ithin kiwwe naimiris karalak kelinma kanawata wada sara wadi karanna baa ne.

    Naimiris karalak kaala balala awulak nathnam order karahan :lol:

    Anyways owa Daraz mart ekata dahanko apitath ganna
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නයිමිරිස් වෙනයි .. සුද්දෝ hot සෝස් හදන්න ගන්න මිරිස් වර්ග වෙනයි. මේවට නයිමිරිස් සෝස් තමයි කියන්න වෙන්නේ.

     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    sure sure deiyo.

    නයිමිරිස් වෙනයි .. සුද්දෝ hot සෝස් හදන්න ගන්න මිරිස් වර්ග වෙනයි. මේවට නයිමිරිස් සෝස් තමයි කියන්න වෙන්නේ.
    ehenam kiyapan hoda hot sauce ekak. sara ekak wennone. ara tobasco eka nam epa.