මම HNDIT කරන්න බැලුවේ..part time කරන්න පුළුවන් එකකට ලගම තියෙන්නේ නයිවල ati එක..
ගැසට් එකේ තියෙනවා part time කරන්න ඕනේ නම් IT ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න ඕනේ කියල..ඒත් මම Acc. asistant කෙනෙක් විදියට ජොබ් එක කරන්නේ..මේකට කරන්න ඕනේ මොකද්ද??
අවුරුද්දක් විතර ෆුල් ටයිම් කරලා පස්සේ part time කරන්න බැරිද?