Nalande ...... mun wage unthama parliament eke inne

dilann

Well-known member
  • Jul 6, 2018
    66,581
    164,950
    113
    එකමත් එක රටක
    ඔය යට video එකේ විදියට debate කරොත් මෙහෙ ලකුණු දෙන්නේ නෑ . පරදිනවා.

    අනික යකෝ ඔය Grand Finale . උන් හොද නිසා නේ තේරිලා ඇවිත් තියෙන්නේ.
    ඔය format එකේ තමයි ලකුණු දෙන උන් බලාපොරොත්තු වෙන්නේ.
    ------ Post added on Jan 8, 2023 at 3:08 AM
     
    • Sad
    Reactions: hecker_thama

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    නාලන්දෙ ඩිබෙට් ටීම් එක හොඳයිනෙ ඒ කාලෙ. මොකක්ද මේ වෙලා තියෙන්නෙ. සාමාන්‍යෙන් ප්‍රධාන පාසල් වල දහම් පාසල් වගේ පර්ෆෝම් කරන ආකෘතිය නෑ. ඔය කොල්ල උනත් පොයින්ට් එකට කතා කරන්නෙ කෑගහන අවුල නැත්තම්.