Namal Udugama's නිසල වෙලා [Edited Video Patta]

DMPST

Member
Feb 10, 2015
19
5
0

දෙමල බුවෙක් එඩිට් කරලා යුටියුබ් එකට දාල තියනවා නාමල් උඩුගමගේ "නිසල වෙලා" සිංදුව,මේ විඩියෝ එක මරුවට සිංදුවත් එක්ක යනවා නේ :D

  • Like
Reactions: pathumdc

DMPST

Member
Feb 10, 2015
19
5
0
ජන්තු අයියා;17877736 said:
නාමල් උඩුගමගේ මම ආසම සින්දුවක් තමයි මේක...

මෙක මම දන්න විදියට ඇත්ත සිද්ධියක් අලලා ලියපු එකක්,නුවර කොහෙද මන්දා ඉස්කොලෙකට නාමල් ගිහින් තියෙන්නෙ,එ කාලේ කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා තියනවා,එ ළමයා නැති වෙලා තියනවා,එකේ කථාව හෙමසිරි හල්පිට අහලා,නාමල්ට ලියපු සිංදුවක් කියල අහලා තියනවා,විඩියෝ එක නම් චන්ද්‍රන් රත්නම් කරපු අර දෙමළ සිංහල ආදර කථාවෙන් ගත්තු එකක්.
 
ashenmaliya

Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    මෙක මම දන්න විදියට ඇත්ත සිද්ධියක් අලලා ලියපු එකක්,නුවර කොහෙද මන්දා ඉස්කොලෙකට නාමල් ගිහින් තියෙන්නෙ,එ කාලේ කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා තියනවා,එ ළමයා නැති වෙලා තියනවා,එකේ කථාව හෙමසිරි හල්පිට අහලා,නාමල්ට ලියපු සිංදුවක් කියල අහලා තියනවා,විඩියෝ එක නම් චන්ද්‍රන් රත්නම් කරපු අර දෙමළ සිංහල ආදර කථාවෙන් ගත්තු එකක්.

    ඕක ගැන පොතකුත් ලියලා තියෙනවා මචං, එකේ නමත් නිසල වෙලා හද , පෙරවදනෙ නාමල්ගෙ සිද්දිය ගැන අගවලා තියෙනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙක මම දන්න විදියට ඇත්ත සිද්ධියක් අලලා ලියපු එකක්,නුවර කොහෙද මන්දා ඉස්කොලෙකට නාමල් ගිහින් තියෙන්නෙ,එ කාලේ කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා තියනවා,එ ළමයා නැති වෙලා තියනවා,එකේ කථාව හෙමසිරි හල්පිට අහලා,නාමල්ට ලියපු සිංදුවක් කියල අහලා තියනවා,විඩියෝ එක නම් චන්ද්‍රන් රත්නම් කරපු අර දෙමළ සිංහල ආදර කථාවෙන් ගත්තු එකක්.

    බොරු කියන්න එපා බන්. නාමල්ගේ ගෙවල් උඩුගම, ගාල්ල. :)
     
    DMPST1

    Member
    Feb 10, 2015
    13
    1

    :D උඔ නාමල් ගැන මට උගන්වන්න එපා බං,නාමල් ගේ අක්කා බඳින්න හිටියේ අපේ අයියා කෙනෙක්,නාමල්ලාගේ මුල් ගම් ගාල්ල උඩුගම,නුවර උඩුගම කියලා ප්‍රසිද්ධ පවුලක් වගේම ගමකුත් තියනවා නමුත් නාමල් ලා එ පවුලේ නෙමෙයි,නමුත් නාමල් ගේ උපන් ගම නුවර තලාතුඔය,උඔට මෙක කියන්න මට තව අකවුන්ට් එකක් හදන්න උනා සිංහලු අයියෝ..

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    DMPST1

    Member
    Feb 10, 2015
    13
    1
    0
    ඕක ගැන පොතකුත් ලියලා තියෙනවා මචං, එකේ නමත් නිසල වෙලා හද , පෙරවදනෙ නාමල්ගෙ සිද්දිය ගැන අගවලා තියෙනවා.

    ආ ඇත්තද මචන්,මම පොත නම් දන්නෙ නැ,එත් මෙක ඇත්ත කථාවක්,ගොඩක් උන් මෙක දන්නෙ නැ :yes: