ahubuduge duwagen namak aran dapan bsns nagala yanawalu hugak unta


බෙන් 10;21269001 said:"adum kade" kiyala dapan
GT ලොක්ක මට නඩු දායිEK කියලා බ්‍රෑන්ඩ් නේම් එක දැම්මොත් මොකෝ??![]()

Loomcot-----or-----------Cotloom

උන්ගෙ තියෙන්නෙ VASTHRA කියලනෙ. මෙයාට බැරිද දන්නෙ නෑ වස්ත්‍ර කියන එක WASTHRA කියල ගන්න.

එළbump
ahubuduge duwagen namak aran dapan bsns nagala yanawalu hugak unta
අහුබුදු ඉන්න කාලේ ගල්කිස්සෙ තිබුන ඒජන්සි පොස්ට් ඔෆිස් එකකට නම තිබ්බ 'නියැදි පහින පොළ' කියල. ඒකලු ඒජන්සි පොස්ට් ඔෆිස් එකට සිංහලෙන් කියන්න ඕන හරි නම. ඔය බෝඩ් එක බල බල ගියපු මිනිස්සු පෝස්ට් ඔෆිස් එකට නිකන් හරි ගොඩ වෙලා බලන්න යනවා ඒ දවස්වල මොනවද මේ කඩේ විකුනන්න තියෙන්නෙ බලන්න.
දුව ඊට වඩා ගැලපෙන නම් දානවා ඇති කියල හිතනවා.![]()
මගේ යාලුවෙක් පොඩි රෙදි business එකක් පටන්ගන්න යන්නේ !
Hand loom (අත් යන්ත්‍ර රෙදි පිළි) තමයි කරන්නේ ,
100% cotton and made in Sri Lanka.
![]()
මට ඕනි පොඩි උදව්වක් , මු කියනවා කඩවල් වලට බඩු දානකොට කඩවල් වලින් අහනවලු brand name එකක් !
මේකට හොද brand name එකක් කියපල්ලකෝ
Bloomfield Clothes

hitan

HLShirtz HITAN or HLShirtz Di

Bump

shirtz

macho okata dapaoo PRABU or MONARA cloths kiyala nama
