nangiwa balanna manamalayek

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
හිල් වෙච්ච කලිසමක් ඇදපන් ජොකෙක් අදින්නේ නැතුව ඊට පස්සේ මනමාලයා ඉදගන්න පුටුව ඉස්සරහා කකුල පළල් කරලා ඉදගනින් හොදට පේන්න.
 
  • Like
Reactions: nvhcc89

Richardperera

Banned
Sep 12, 2013
899
16
0
සරමයි බෑනියමයි :yes:

හිල් වෙච්ච කලිසමක් ඇදපන් ජොකෙක් අදින්නේ නැතුව ඊට පස්සේ මනමාලයා ඉදගන්න පුටුව ඉස්සරහා කකුල පළල් කරලා ඉදගනින් හොදට පේන්න.
joke epa
 

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,349
    5,769
    113
    ගෙදර/බෝඩිමේ
    උබේ නන්ගිව මනමාලයට පෙන්නන්නෙ සරුවාන්ගෙම වැහෙන කලු ගෝනිය අන්දලද?
    :rolleyes::lol:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මනමාලයා එන්නේ උබව බලන්නද නංගිව බලන්නද ,,,
    උබට කැමති එකක් උබ ඇදපන් බන්.
    ඇදුමෙන් මිනිසුන්ව මනින්න පුරුදුවෙන්න එපා ....
     

    Richardperera

    Banned
    Sep 12, 2013
    899
    16
    0
    මනමාලයා එන්නේ උබව බලන්නද නංගිව බලන්නද ,,,
    උබට කැමති එකක් උබ ඇදපන් බන්.
    ඇදුමෙන් මිනිසුන්ව මනින්න පුරුදුවෙන්න එපා ....
    mm thnks denim T shirt ok ehenam
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,537
    113
    46
    Buttala
    ape nangiwa balanna manamalayek enawa..
    uu enakota man monawage andumakda andan inna ona?
    denim & T shirt ok?:confused:

    ඔය කිරි සප්පයව නාකි හම්පඩයෙකුට (නාකි නබියෙකුට) විකුනන්නෙ නැතුව ඉස්කෝලේ යවපන්. එතකාට ඒකි හොඳ නරක ඉගෙන ගනියි. :yes::yes:
     

    Richardperera

    Banned
    Sep 12, 2013
    899
    16
    0
    කෝ කෝ දෙයියො? :lol:

    ඔය කිරි සප්පයව නාකි හම්පඩයෙකුට විකුනන්නෙ නැතුව ඉස්කෝලේ යවපන්. එතකාට ඒකි හොඳ නරක ඉගෙන ගනියි. :yes::yes:
    anawashya prashna asimen walakinna..asa athi deta pamanak uththara deemen dewiyan kopa wima walakwa gatha haka..
     

    Richardperera

    Banned
    Sep 12, 2013
    899
    16
    0
    :yes::cool::love:
    අනිවා ,,,ඕක ඉතිං අපේ ජාතික ඇදුමනේ.:rofl:
    උබට අප්සට් වගේනම් නංගිගෙන් අහපන් එහෙම ඇන්දට කමක් නැද්ද කියලා.
    එච්චරයි ...
    elaz
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,349
    5,769
    113
    ගෙදර/බෝඩිමේ
    :yes::cool::love:
    අනිවා ,,,ඕක ඉතිං අපේ ජාතික ඇදුමනේ.:rofl:
    උබට අප්සට් වගේනම් නංගිගෙන් අහපන් එහෙම ඇන්දට කමක් නැද්ද කියලා.
    එච්චරයි ...
    machan muge jaatika andumata ara sudu toppiyath enawa..aiyo salli :lol: