nano quadcopter එකට tax අනන් මනං වදිනවද?
මචන්ලා මන් ebay එකෙන් nano quadcopter එකක් ගෙන්නන්න හදන්නෙ ......ඒක ගෙන්නුවම මෙහෙ customs වලින් කේස් එකක් යයිද camera නැති එකක්...normal quadcopter එකක්.. ගෙන්නපු එවුන් ඉන්නවද ?
මට කොළබට දුරයි....එහෙම customs එකෙන් call එකක් ඇවිත් අරන් යන්න කියයිද ?
$15 වගේ වෙන්නේ ඒක

gedaratama badu awa 