Nano SIM cutting - Tips

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඇයි බන් උඹ හැමවෙලේම සිම් කප කප ඉන්නවද? :lol: මගෙ මුලින්ම තිබුනේ mini sim එක. ඒක cut කලා micro එකක් වෙන්න iphone 4s එකට දාන්න. ඒට පස්සෙ 5s එකක් ගත්ත වෙලාවෙ පරණ සිම් එකක් නිසා nano එකට cut කරන්න බෑ කිව්ව. ඉතින් mobitel එකට ගිහින් කිව්වම උන් free nano sim එකකට මාරු කරල දුන්න. :)

    Na.. mama phone ekak gatta kiyanne.. GF ge phone ekath update wenawa.. ethana SIM dekai.. itapasse Hutch, Mobitel, Dialog 3n ma sim tiyenawa.. owata gihin polim wala innawata wada lesi thaman karaganna eka.. anika mokak hari hadissiyakata cutter ekak one unoth one welawaka karaganna puluwan nisa :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    Thanks 4 sharing :) මමත් හෙන කටුවක් කෑවා... මගේ තිබ්බේ පරණම ඩයලොග් සිම් එකක්... ඒක කට් කරලා..... වෙලාවකට සිග්නල් නෑ.... වෙලාවකට තියෙනවා වෙලා..... හෙන ජරමරයක් උනේ.... :dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Ehema wela nowewa kiyala prarthana karanawa.. :)

    Me photo eka balanna.. penawa ne.. sim jacket eka bend wela tiyena heti..

    IMG_4252.jpg

    ආහ්.. දැන්නම් වැඩේ මීටර්...:yes:
    ගොඩක් ස්තූතියි ඈ.. :)
    මගේ ලුමිය මගුලෙ බැක් කවරේ ගලෝ ගන්න ගියාම පන යනවා..:dull: ඒක නිසා සිම් එක හිර වෙලාද නැද්ද කියල බලනවට වැඩිය හොඳයි දැනට ඔහොම්ම තියෙන්න අරින එක...:rolleyes:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Thanks 4 sharing :) මමත් හෙන කටුවක් කෑවා... මගේ තිබ්බේ පරණම ඩයලොග් සිම් එකක්... ඒක කට් කරලා..... වෙලාවකට සිග්නල් නෑ.... වෙලාවකට තියෙනවා වෙලා..... හෙන ජරමරයක් උනේ.... :dull:

    මොකද්ද බොලේ මේ කියල තියෙන්නේ...:confused:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    ආහ්.. දැන්නම් වැඩේ මීටර්...:yes:
    ගොඩක් ස්තූතියි ඈ.. :)
    මගේ ලුමිය මගුලෙ බැක් කවරේ ගලෝ ගන්න ගියාම පන යනවා..:dull: ඒක නිසා සිම් එක හිර වෙලාද නැද්ද කියල බලනවට වැඩිය හොඳයි දැනට ඔහොම්ම තියෙන්න අරින එක...:rolleyes:

    HTC aluth ewage battery door eka open karanna ba ban.. Sampurnayenma phone eka galawanna one.. Ekai kiwwe.. phone eka asse godak ewa double sided tapes walin alawala tiyenne.. phone eka iwara wenawa oka galawapuhama..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    HTC aluth ewage battery door eka open karanna ba ban.. Sampurnayenma phone eka galawanna one.. Ekai kiwwe.. phone eka asse godak ewa double sided tapes walin alawala tiyenne.. phone eka iwara wenawa oka galawapuhama..

    ඕකනෙ කරන්න බැරි.. ඊට පස්සේ ආපහු හයි කරන්න ගියාම රටේ නැති අලකලංචි සෙට් වෙනවා...:baffled:
    එක පාරක් චාර්ජින් පොයින්ට් එක රීසොල්ඩර් කරන්න ගිහින් ඩිස්ප්ලේ එකට එන රිබන් එකක් විනාස උනා..:(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    ඕකනෙ කරන්න බැරි.. ඊට පස්සේ ආපහු හයි කරන්න ගියාම රටේ නැති අලකලංචි සෙට් වෙනවා...:baffled:
    එක පාරක් චාර්ජින් පොයින්ට් එක රීසොල්ඩර් කරන්න ගිහින් ඩිස්ප්ලේ එකට එන රිබන් එකක් විනාස උනා..:(

    Me french ekekta una deyak. Google Translate :lol:

    I sell it to the room for my sim card stuck in and I opened the back cover to remove but I touch something now because the touch is not working the phone turns on properly , it vibrates and small green flash also works but not touch plus.J'ai march wanted to fix it but do not want repairers repair because for them it's complicated.
     
    • Like
    Reactions: SHANUXLK

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    IMG_4250.jpg

    menna meka mage laga tiyena Desire 816 SIM jaket damage una baord ekak.. SIM eka hirawela..[/QUOTE]

    sim jacket eka replace karanda keeyak giyada kohenda kare, mage phn ekakuth thyenawa tray eka sauthuuna lock wenneth ne den
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    sim jacket eka replace karanda keeyak giyada kohenda kare, mage phn ekakuth thyenawa tray eka sauthuuna lock wenneth ne den

    Thawama replace kare na ban.. Mama jacket eka order kara.. Awahama mama ma karaganna inne.. ekko hadai ekko kadai..

    Na na.. ban mata sure meka mata maru karanna puluwan kiyala.. :)